~වෙන්ඩ IT(Information Technology) කාරයන්ට උපදෙස්~
- IT යනු Software Engineering ම නොවේ. Software Engineering යනු IT ම නොවේ.
- වෙන කරන්ඩ දෙයක් නැති නිසා හෝ කුමක් හෝ උපාධි ලබා දෙන ආයතනයකින් බහුලවම මාකට් කරන්නේ IT සම්බන්ධ උපාධි පාඨමාලාවක් නිසා IT කිරීම නොකළ යුතුය.
- යාලුවා IT කරලා ගොඩ ගිය නිසා මමත් IT කරලා ගොඩ යා යුතුයැයි නියමයක් නැත. ටූරින් එසේ කියා නැත!
- කිසිම degree කෝස් එකක හෝ පාඨමාලාවක spoon feed කරන්නේ නැත. Self Learning සරණං ගච්චාමි ය.
- ඔබ Harvard එකේ Computer Science කර ආවත් 'වැඩබැරි පියදාස' කෙනෙක් නම් ජොබ් නැත! තිබ්බත් එච්චර ගෙවන්න බැරිය.
- "මං programming කරන්න නම් වැඩි කැමැත්තක් නෑ" සොරි බ්‍රෝ... එහෙනං IT කරන්න එපාය! කලත් ඉහළට යන්න වැඩිය හිතන්නේ නැත්නම් හොඳාය.
- "මං දන්නේ java නේ. .NET නම් කරන්න බෑ" language එකකට විතරක් කොටු වී දිග ගමනක් නැත.
- කියවිය යුතුය! නොහැකිනම් කෙසේ හෝ කියවිය යුතුය. Update නැත්නම් සොරි බ්‍රෝ ය!
- කඩ්ඩ පොලිෂ් කර ගැනීම අනිවාර්යය.
- Soft skills උවමනාය. ඒවා කෝස් වල උගන්නන්නේ නැතිය.
- ලොකු නම ප්‍රසිද්ධ IT company වල ජොබ් නොකලා කියන්නේ ඌට වැඩ බැරි සහ පිච්චියට වැඩ කරනවා කීම නොවේය. උඹ නොදන්න ඌ දන්න දේවල් ටිකක් ඒ අස්සේ හැංගිලා තියනවා වෙන්න පුළුවන් ය
- ලොකු positions වලට short cut නැත. ඇත්තේ hard working & dedication පමණි.
මෙහෙම නොකළැයි කියා කවුරුත් බනින්නේ නැත. ජොබ් නොදෙන්නේද නැත. පඩි නොදෙන්නේද නැත. පොඩ්ඩක් රඟාගෙන ඉන්න බැරි කමක් ද නැත.
නමුත් ඔබ genuine 'පොරක්' නොවනු ඇත.
-උපුටා ගැනීමකි. මුල් පළ කිරීම Haritha Thilakarathne

නමුත් ඔබ genuine 'පොරක්' නොවනු ඇත.-උපුටා ගැනීමකි. මුල් පළ කිරීම Haritha Thilakarathne