වෙන්නප්පුව පැත්තේ කව්ද ඉන්නේ..

Vitaski119

Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    වෙන්නප්පුව පැත්තේ කව්ද ඉන්නේ..

    මචන්ලා...
    පොඩි උදව්වක් ඔනී වෙන්නප්පුවේ ඉදන් හාලාවතට යනකන් තියෙන පාරේ උබල දන්න කෑම කන්න හොද කෑම කඩ ටිකක් කියන් යමල්ලකෝ (අයිස් ක්‍රීම් එකක් කන්න ෆෘට් ජූස් එකක් බොන්න වගේ) තව බලන්න වැඩිය ප්‍රසිද්ද නැති තැන් තියෙනවනම් ඒවත් කියහල්ලා ලොකු උදව්වක් දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දාලා උදව් කරහල්ලා හැමෝටම රෙප් දෙනවා...
    :)
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    වෙන්නප්පුවේ සීනෝර් හංදිය කිව්වම මතක්වුනේ....
    මන්ත්‍රී නෝනා.... ගැම්ම... තාම බණ්ධනාගරෙ නේද....?
     
    • Like
    Reactions: Vitaski119

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඔව් ඔව් එයා තාම ඇතුලේ.. :D:D


    ඇතුලෙ තියාගත්තා වැඩියි බන්... මොනව වුනත් හොඳ මනුස්සය, මොන හිතකින් තියාගෙන ඉන්නවද දන්නෙ නෑ
     

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    Dawal ta da ?

    Udata nam Madampe ajith putha shed Eka laga Thosa
    Kade supiri

    Indian foods

    හවස 4ට විතර බන් මොනව හරි කන ගමන් කයියක් ගහන්න පොට් එකක් බත් වගේ ලොකු කෑම නෙමෙයි
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    1. Holy Cross National Shrine - Marawila | ශ්‍රී කුරුස ජාතික සිද්ධස්ථානය - මාරවිල

    2. Thaniwalla Devalaya - Madampe

    3. மாதம்பை கலியுக வரதன் (முருகன்) கோவில் | පුංචි කතරගම කොවිල - Madampe

    4. Munneshwaram Kovil - මුන්නේශ්වරම් කෝවිල - Chilaw