වෙන්නප්පුව පැත්තේ කව්ද ඉන්නේ..
මචන්ලා...
පොඩි උදව්වක් ඔනී වෙන්නප්පුවේ ඉදන් හාලාවතට යනකන් තියෙන පාරේ උබල දන්න කෑම කන්න හොද කෑම කඩ ටිකක් කියන් යමල්ලකෝ (අයිස් ක්රීම් එකක් කන්න ෆෘට් ජූස් එකක් බොන්න වගේ) තව බලන්න වැඩිය ප්රසිද්ද නැති තැන් තියෙනවනම් ඒවත් කියහල්ලා ලොකු උදව්වක් දන්නේ නැත්නම් බම්ප් එකක් වත් දාලා උදව් කරහල්ලා හැමෝටම රෙප් දෙනවා...

Last edited: