වෙන්න කෑල්ල හැංගුනා.
මචංලා පූළුවන් නම් පොඩි හෙල්ප් එකක් දීපල්ලා, මේ ගැන දන්නැත්නම් බම්ප් එකක්වත් දාලා පලයන්.
මට වයස විස්සයි, මම ගෙවල් අහල පහල කෙල්ලෙක්ට talk කරනවා. එයාට 17ක් විතර,ගමේම හිටියට මං මෙයාව දැක්කෙ ටික කාලෙකට කලින් පන්සලේ බෝධි පූජාවට ගියවෙලාවෙ. ඉතින් මං එයා දිහා බලලා හිනාවෙලා හිටියා. එයත් හිනාවුනාද කියලා මතක නෑ. කොහොමත් මං එයාව Library එකේදිත් දැකලා තියෙනවා. මට එච්චර ෆිට් වුනේ නෑ.කොහොමහරි පස්සෙ මට නිකමට හිතුනා ට්රයි එකක් දාන්න.ඊට පස්සෙ මන් ඉස්කොලේ ඇරෙන වෙලාවට ටවුන් ගිහින් කරනවා. මං එයා දිහා බලනකොට එයත් මගෙ දිහා බලනවා. හැබැයි හිනාවෙන්නෑ, සමහර වෙලාවට හිනහත් වෙනවා. එයා බහින්නෙත් මං බහින හෝල්ට් එකේම තමයි. බස් එකෙන් බහින්න යනකොට කොහෙහිටියත් මන් ඉන්න දොරට එනවා බහින්න. එතකොටනම් එක කෙලියයි.
එයාට කොල්ලෙක් ඉන්නවා කියලා සමහර උන් කියනවා. තව උන් කියනවා ඒ කෙල්ල කාටවත් නවන්න බෑ කියලා,
එත්කොට ඊයේ තමයි මේ සීන් එක වුනේමං ඊයේ ගමනක් ගිහින් ඇව්ත් අපේ බස් හෝල්ට් එකෙන් බැස්සා. මං බහිනවත් එක්ක අර කෙල්ල අනිත් පැත්තට කොහෙද යන්න හිටපු කෙල්ල සස් ගාලා වීල් එකක් පිටි පස්සට ගිහින් හැංගුනා. දැන් ඒකිගේ යාලුවා විතරයි පාරෙ,
අරකි හැංගුනාට වීල් එකේ පිටිපස්සෙ වීදුරුවෙන් ඒකි ඉන්නව දැක්කා. මං ඒකි ඉන්න දිහාම බලාගෙන ගියා එතකොට තමයි දැක්කෙ මේකි මං යනවද කියලා හොරෙන් බලනවා. වැඩේ මාට්ටු කියලා කෙල්ල දැනගත්තා.මන් මගේ පඩුවෙ කඩේකට ගියා, එතනට හෝල්ට් එක එලටම පේනවා. මේ කෙල්ල බස් එකක් එනකම්ම එලියට ආවෙ නෑ.ලොල්

ඇයි බං මෙයා මෙච්චර මට බයවුනේ ටවුන් එකේදිනම් එහෙම නෑ