වෙන්න කෑල්ල හැංගුනා.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
වෙන්න කෑල්ල හැංගුනා.

මචංලා පූළුවන් නම් පොඩි හෙල්ප් එකක් දීපල්ලා, මේ ගැන දන්නැත්නම් බම්ප් එකක්වත් දාලා පලයන්.
මට වයස විස්සයි, මම ගෙවල් අහල පහල කෙල්ලෙක්ට talk කරනවා. එයාට 17ක් විතර,ගමේම හිටියට මං මෙයාව දැක්කෙ ටික කාලෙකට කලින් පන්සලේ බෝධි පූජාවට ගියවෙලාවෙ. ඉතින් මං එයා දිහා බලලා හිනාවෙලා හිටියා. එයත් හිනාවුනාද කියලා මතක නෑ. කොහොමත් මං එයාව Library එකේදිත් දැකලා තියෙනවා. මට එච්චර ෆිට් වුනේ නෑ.කොහොමහරි පස්සෙ මට නිකමට හිතුනා ට්‍රයි එකක් දාන්න.ඊට පස්සෙ මන් ඉස්කොලේ ඇරෙන වෙලාවට ටවුන් ගිහින් කරනවා. මං එයා දිහා බලනකොට එයත් මගෙ දිහා බලනවා. හැබැයි හිනාවෙන්නෑ, සමහර වෙලාවට හිනහත් වෙනවා. එයා බහින්නෙත් මං බහින හෝල්ට් එකේම තමයි. බස් එකෙන් බහින්න යනකොට කොහෙහිටියත් මන් ඉන්න දොරට එනවා බහින්න. එතකොටනම් එක කෙලියයි.;)
එයාට කොල්ලෙක් ඉන්නවා කියලා සමහර උන් කියනවා. තව උන් කියනවා ඒ කෙල්ල කාටවත් නවන්න බෑ කියලා,:sorry:
එත්කොට ඊයේ තමයි මේ සීන් එක වුනේමං ඊයේ ගමනක් ගිහින් ඇව්ත් අපේ බස් හෝල්ට් එකෙන් බැස්සා. මං බහිනවත් එක්ක අර කෙල්ල අනිත් පැත්තට කොහෙද යන්න හිටපු කෙල්ල සස් ගාලා වීල් එකක් පිටි පස්සට ගිහින් හැංගුනා. දැන් ඒකිගේ යාලුවා විතරයි පාරෙ,
අරකි හැංගුනාට වීල් එකේ පිටිපස්සෙ වීදුරුවෙන් ඒකි ඉන්නව දැක්කා. මං ඒකි ඉන්න දිහාම බලාගෙන ගියා එතකොට තමයි දැක්කෙ මේකි මං යනවද කියලා හොරෙන් බලනවා. වැඩේ මාට්ටු කියලා කෙල්ල දැනගත්තා.මන් මගේ පඩුවෙ කඩේකට ගියා, එතනට හෝල්ට් එක එලටම පේනවා. මේ කෙල්ල බස් එකක් එනකම්ම එලියට ආවෙ නෑ.ලොල්
:rolleyes::rolleyes:

ඇයි බං මෙයා මෙච්චර මට බයවුනේ ටවුන් එකේදිනම් එහෙම නෑ :eek::shocked:
 
  • Like
Reactions: sansunstu

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෙල්ලෝ කැමති උනත් එකපාර පෙන්නන් නෑනේ බන් ,
    උන් කරන වැඩ වල තේරුම උන්ට වත් තේරෙන් නෑ අපිට තියා..
    මම නම් හිතන්නේ උබට කැමති ඇති.:yes::yes:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලෝ කැමති උනත් එකපාර පෙන්නන් නෑනේ බන් ,
    උන් කරන වැඩ වල තේරුම උන්ට වත් තේරෙන් නෑ අපිට තියා..
    මම නම් හිතන්නේ උනට කැමති ඇති.:yes::yes:
    මටත් හිතෙන්නෙ එහෙමයි හෙටත් ඉස්කෝලෙ පැත්තට යන්න ඕන. :)

    Kella sarpaya dekala wage..


    තූඃ නෑ බං මං ඒකි ලඟට ඇවිත් කතාකරනවා උන්ගෙ ගෙදර අයට මාට්ටු වේවි කියලා හිතාගෙන වෙන්න ඇති :growl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    තූඃ නෑ බං මං ඒකි ලඟට ඇවිත් කතාකරනවා උන්ගෙ ගෙදර අයට මාට්ටු වේවි කියලා හිතාගෙන වෙන්න ඇති :growl:
    නැතම් ඒකි උඹත් එක්ක හැOහි මුත්තෝ කරාද දන්නේ නෑ, උඹ මෝඩයා වගේ කඩේ අස්සට රිOගුවාට..:rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    reputation_neg.gif
    umba choo kollek ne hu killer lu


    කෙලින්ම ඇවිත් කියපන්කො පිරිමියෙක් වගේ :lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    bump
    kello maha puduma karai. samahara wita ubawa andana gemak ganna yanna. a kiwwa byte seen ekak
    එහෙම වෙන්න විදියක් නෑ. එකි ඉන්නෙ එයාලගෙ වයසෙ කෙල්ලො එක්ක නෙමෙයි. ගමේ ඉන්න පොඩි කෙල්ලො එක්ක :confused::confused::confused::eek::eek::(
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    උබ මෙතන කතාව දැම්මට අපි කොහොමද ඒ ක්ල්ලගේ හිත කියවන්නේ.:baffled::baffled: තව ටිකක් කල් බලපන්. උබටම තේරෙයි කැමතිද අකමැතිද කියලා.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ මෙතන කතාව දැම්මට අපි කොහොමද ඒ ක්ල්ලගේ හිත කියවන්නේ.:baffled::baffled: තව ටිකක් කල් බලපන්. උබටම තේරෙයි කැමතිද අකමැතිද කියලා.
    ඒ කරපු කියපු දෙවල්වලින් අයිඩියා එකක් ගන්න බැරිද? :eek::eek:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    බුදු අම්මෝ... :shocked::shocked: රැවටෙන්න නම් එපෝ.... :cool::cool::cool:
    පොඩ්ඩක් කල්පනාවෙන්... :eek::eek::eek:
    ඕන දෙයකට සුදානම් සරිරයෙන් හිටපන්...
    :yes::yes::yes::yes:
    උඹට සදා ජය...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක් හිනා වුන පලියට අපිට හිතන්න බෑ..
    ඒ කෙල්ල අපිට ආදරේ කරනවා කියලා.. :no:
    උඹ ඇයි ඇඹරි ඇඹරි ඉන්නේ.. කෙලින් ම ගිහිල්ලා අහන එක නේ ඇත්තේ..
    එක්කෝ එකි කැමති වෙයි නැත්නම් නෑ..
    ඒත් උඹ එකිගෙන් අහන්නේ නැතිව පස්සෙන් යද්දි ඒ කෙල්ල බය වෙන්න ඇති උඹ එකිව බලෙන් පැහැරගෙන දුෂණය කරන්න වත් යනවාද කියලා.. :lol:
    ඒ හින්දා ද දන්නේ නෑ දැන් උඹව දැක්කාම හැංගෙන්නේ.. :baffled::P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලෙක් හිනා වුන පලියට අපිට හිතන්න බෑ..
    ඒ කෙල්ල අපිට ආදරේ කරනවා කියලා.. :no:
    උඹ ඇයි ඇඹරි ඇඹරි ඉන්නේ.. කෙලින් ම ගිහිල්ලා අහන එක නේ ඇත්තේ..
    එක්කෝ එකි කැමති වෙයි නැත්නම් නෑ..
    ඒත් උඹ එකිගෙන් අහන්නේ නැතිව පස්සෙන් යද්දි ඒ කෙල්ල බය වෙන්න ඇති උඹ එකිව බලෙන් පැහැරගෙන දුෂණය කරන්න වත් යනවාද කියලා.. :lol:
    ඒ හින්දා ද දන්නේ නෑ දැන් උඹව දැක්කාම හැංගෙන්නේ.. :baffled::P

    නෑ බන් අහන්න වෙලාවක් ඇත්තෙම නෑ. කොයිවෙලේ බැලුවත් පොඩි කෙල්ලො ඉන්නවා. මට පේන්නේ ආපහු බෝධි පූජාවට යන්න වෙයි වගේ කොහමවුනත් Sexy look එක තියෙන කෙල්ලෙක් නම් තමයි :baffled::rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ බන් අහන්න වෙලාවක් ඇත්තෙම නෑ. කොයිවෙලේ බැලුවත් පොඩි කෙල්ලො ඉන්නවා. මට පේන්නේ ආපහු බෝධි පූජාවට යන්න වෙයි වගේ කොහමවුනත් Sexy look එක තියෙන කෙල්ලෙක් නම් තමයි :baffled::rofl:

    පෙනුමට වහල් වේලා ආදරේ කරන්න කලින් එකි උඹ හිතන විදියේ අදහසක් දරන එකියෙක් ද කියලා දැන ගන්න නම්..
    උඹට කතා කරන්න ම වෙනවා..
    කොහොම වුනත් උඹට ජය පතනවා..
    කොහොම වුනත් මචන්.. තවම එකී ඉගෙන ගන්න වයසේ නේ.. ඒ හින්දා..
    වෙන්න ඇති මේ දේවල් වලට ඒ තරම් හිත යොමු කරන්න යන්නේ නැත්තේ..