කෙල්ලෙක් හිනා වුන පලියට අපිට හිතන්න බෑ..
ඒ කෙල්ල අපිට ආදරේ කරනවා කියලා..
උඹ ඇයි ඇඹරි ඇඹරි ඉන්නේ.. කෙලින් ම ගිහිල්ලා අහන එක නේ ඇත්තේ..
එක්කෝ එකි කැමති වෙයි නැත්නම් නෑ..
ඒත් උඹ එකිගෙන් අහන්නේ නැතිව පස්සෙන් යද්දි ඒ කෙල්ල බය වෙන්න ඇති උඹ එකිව බලෙන් පැහැරගෙන දුෂණය කරන්න වත් යනවාද කියලා..
ඒ හින්දා ද දන්නේ නෑ දැන් උඹව දැක්කාම හැංගෙන්නේ..

joke 