වෙන්න කෑල්ල හැංගුනා.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කෙල්ලෙක් හිනා වුන පලියට අපිට හිතන්න බෑ..
    ඒ කෙල්ල අපිට ආදරේ කරනවා කියලා.. :no:
    උඹ ඇයි ඇඹරි ඇඹරි ඉන්නේ.. කෙලින් ම ගිහිල්ලා අහන එක නේ ඇත්තේ..
    එක්කෝ එකි කැමති වෙයි නැත්නම් නෑ..
    ඒත් උඹ එකිගෙන් අහන්නේ නැතිව පස්සෙන් යද්දි ඒ කෙල්ල බය වෙන්න ඇති උඹ එකිව බලෙන් පැහැරගෙන දුෂණය කරන්න වත් යනවාද කියලා.. :lol:
    ඒ හින්දා ද දන්නේ නෑ දැන් උඹව දැක්කාම හැංගෙන්නේ.. :baffled::P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    පෙනුමට වහල් වේලා ආදරේ කරන්න කලින් එකි උඹ හිතන විදියේ අදහසක් දරන එකියෙක් ද කියලා දැන ගන්න නම්..
    උඹට කතා කරන්න ම වෙනවා..
    කොහොම වුනත් උඹට ජය පතනවා..
    කොහොම වුනත් මචන්.. තවම එකී ඉගෙන ගන්න වයසේ නේ.. ඒ හින්දා..
    වෙන්න ඇති මේ දේවල් වලට ඒ තරම් හිත යොමු කරන්න යන්නේ නැත්තේ..
    හොඳ පොයින්ට් එකක්
    කොහොමත් මේවට ගෙදරින් කේස් ඇති.
    :oo:

    anyway thanks
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලෙක් හිනා වුන පලියට අපිට හිතන්න බෑ..
    ඒ කෙල්ල අපිට ආදරේ කරනවා කියලා.. :no:
    උඹ ඇයි ඇඹරි ඇඹරි ඉන්නේ.. කෙලින් ම ගිහිල්ලා අහන එක නේ ඇත්තේ..
    එක්කෝ එකි කැමති වෙයි නැත්නම් නෑ..
    ඒත් උඹ එකිගෙන් අහන්නේ නැතිව පස්සෙන් යද්දි ඒ කෙල්ල බය වෙන්න ඇති උඹ එකිව බලෙන් පැහැරගෙන දුෂණය කරන්න වත් යනවාද කියලා.. :lol:
    ඒ හින්දා ද දන්නේ නෑ දැන් උඹව දැක්කාම හැංගෙන්නේ.. :baffled::P
    මම කෙලින්ම අහන්න ගිහින් හොඳට ඇන ගත්ත එකෙක්, මේ සැරේ ටිකක් පරක්කු කරන්න ඕන වගේ :oo:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මොනාද ඕන දත්ත :dull:

    අනේ බං උබ මෙතන කතාව කිවුවාට වැඩක් නැහැ. කෙල්ලව නිතර දකින උබටයි කෙල්ල කැමතිද නැද්ද කියලා තේරෙන්නේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම කෙලින්ම අහන්න ගිහින් හොඳට ඇන ගත්ත එකෙක්, මේ සැරේ ටිකක් පරක්කු කරන්න ඕන වගේ :oo:
    ona ekak kiyala ussapan ban ahah inan ona naha ussala dawas 2kkakata passe gedara palayan
     
    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5
    0
    Ow ban kelinma ahawwanam iwarane නංගි ඔයා මට ලව්ද kiyala!:P
    මම මොකටද උත්තො තොට ලව් කරන්නෙ? තෝනෙ මගෙ පස්සෙන් එන්නෙ! කියලා අහ ගන්න පුළුවන් වේවි!:baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ona ekak kiyala ussapan ban ahah inan ona naha ussala dawas 2kkakata passe gedara palayan
    යකෝ මේ හොඳට ඉගෙන ගන්න කෙල්ලව උස්සලා ඒකිගේ අනාගතෙත් විනාශ කරන්න කියලද කියන්නෙ??
    ලව් නැතුව මං මලත් ඒවගේ වැඩ කරන්නෑ. මං නැතුව හරි එයා ගොඩ යනවනම් මට ඕන එච්චරයි.
    :no::no::no:

    uba walaththaya wage balagena inna kota kalla
    bayawenna athi ban... aniwa kollek athi..
    අනේ බං කෙල්ලොන්ට බයවෙන්න තරම් මං විරූපී එකෙක් නෙමෙයි, :angry: