වෙනිසියුලාව කියන නම ඇහුවාම අපේ රටේ අය දන්නේ මොනාද?
ලතින් ඇමරිකානු රටක්, ඇමරිකාව එක්ක ප්‍රශ්න තියන, පොඩ්ඩක් නිව්ස් එහෙම බලනවා නම් මතක ඇති හියුගෝ චාවේස් කියන නායකයා හිටියේ වෙනිසියුලාව කියන රටේ......
හියුගෝ චාවේස් අද නැහැ. අද ඉන්නේ එයත් එක්කම හිටිය එයාගේ පක්ෂයේ කෙනෙක් ජනාධිපති විදිහට. ඒ වගේම අද වෙන කොට වෙනිසියුලාව ගැන නිව්ස් වල සඳහන් වෙන්නේ ඒ රටේ මිනිස්සු ආහාර හිඟයෙන් පීඩා විඳින බවයි. පුංචි ළමයින්, බිළිඳු දරුවන්ට කන්න දෙන්න බැරිව මේ රටේ සිය ගාණක් පසුගිය කාලය ඇතුළත මිය ගිහින් තිබ්බා.
මේ විදිහට බරපතල ලෙසට කුඩා දරුවන් මිය යන්නේත් ඒ රටේ විශේෂයෙන්ම දුප්පත් ජනතාව පීඩා විඳන්නෙත් ආහාර හිඟය නිසයි.
වෙනිසියුලා රටේ මිනිස්සු අසල්වාසී කොලම්බියාවට ගිහින් ගෙවල් වල බඩු විකුණා කන්න බොන්න කෑම ගෙන එන්නට පවා පෙළඹිලා තියනවා.
වෙනිසියුලාවෙ ආහාර නැති සුපර් මාකට්
හැබැයි මෙහෙම කුඩා දරුවන් ආහාර හිඟයෙන් මිය යන්නේත්, ජනගහනයෙන් විශාල පිරිසක් ආහාර නැතිව වෙනත් රටවලට ගිහින් ගෙදර දොරේ දේ විකුණා කන්නට යමක් හොයන්නේත් ලෝකයේ විශාලතම බොර තෙල් නිධිය තියන රට වෙන වෙනිසියුලාව වීම විශේෂයකි.

Last edited: