වෙනිසියුලාව

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    YEs, with MRIA and Port City also
    But Port city has benefits to the country

    But John Pekins had reported that Enomoci Hitmen are advice the governments to build electricity generation facilities like hydroelectric dams and stuff. They never claimed to build harbors or airports.

    Even in Sri Lanka, we know that how underperforming the Mahaweli project is.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    oya potat USA ewunge plan eke kotasak wennat puluwan, etakota minissu hitanwane e pote ewa tamai hari kiyala, ee atare usa ewun wena plans walin game eka gahanawa wenna puluwan,

    lankawet central bank eke waradi data daala multi million projects kara mahinda rajapaksha inna kaale. ewa godak lankawata padui.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    oya potat USA ewunge plan eke kotasak wennat puluwan, etakota minissu hitanwane e pote ewa tamai hari kiyala, ee atare usa ewun wena plans walin game eka gahanawa wenna puluwan,

    ඉතින් බන් වරාය, එයාෙපා්ර්ට් එකකින් ෙකාෙහාමත් අාදායමක් ගන්න පුලුවන්ෙන. විදුලි බලාගාෙරකින් ෙන බැරි. අවුල තිෙයන්න එතන.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඉතින් බන් වරාය, එයාෙපා්ර්ට් එකකින් ෙකාෙහාමත් අාදායමක් ගන්න පුලුවන්ෙන. විදුලි බලාගාෙරකින් ෙන බැරි. අවුල තිෙයන්න එතන.

    mokak hari adayamak gattata wadak neh ne bn awashya adayama enne nattam. USD 2 billion witara loku poliyakata nayata aran projects karala, USD 5 million wat maseta net profit nattam wadak neh ne bn.

    Mahinda ge kale hadapu oya projects okkoma loss. Cheenen boru economic data deela boru sanwardanayak pennala tamai owa hadala tiyenne, eet ati sanwardanayak neh. paadu labana mattala airport ekai, warayay nikan tiyenawa.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චීනෙත් ඕකම තමා කරන්නෙ .ලන්කාවට පුලුවාන්තරම් නය දෙනව දරාගන්න බැරි ප්‍රොජෙක්ට් වලට . අන්තිමට නයත් අපි ගෙවනව උන්ම හදනව උන්ම පාවිච්චි කරනව . ඒ අතින් ඉන්දියාව ටිකක් හොද්යි . උන් කෝච්චි පාරවල් ටික හදල නොමිලේ ඇම්බියුලන්ස් ටිකක් හරි දුන්න
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැබැයි අාර්තික ඝාතකෙයා කවදාවත් වරායවල් හදන්න ගුවන් තොටුපල හදන්න රටවල් ෙපලඹුවා කියල මම නන් අහලා නෑ. ෙගාඩක් රටවලට එ් මිනිස්සු කරල තිෙයන්න විදුලිය නිපදවන්න ජලාශ හදන්න කියල. හරියට අෙප් මහවැලි සංවර්ධන ක්රියාදාමය වෙග්. එ්ෙකන් අපි හිතපු විදියට ප්රතිපල තිෙයනවාද? නෑ ෙන්ද.
    Adayamak nethi viyapruthi.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Thawath Jeppek
    Americawa monada ban meheta karala thiyenne china akka baladdi

    😂😂😂😂
    රතු පාටින් පෝස්ට් කලාම ජෙප්පෙක් කියනවද බන් 🔫 ..

    ඔය කිසි රටක් ආදරේට උදව් කරන්නෙ නෑ...
    බලවත්තු අපි වගේ එදා වේල කන්න ප්ලෑන් නෙවෙයි ගහන්නේ...
    ඇමෙරිකාවෙ එවුන් තමා අපේ එක්ස්පෝට් වලින් වැඩිම ප්‍රමානයක් ගන්නේ...
    චයිනා කාරයා තමා අපිට ණයක් දෙන්නේ...
    ජපනා තමා අපිට යම් සහන ණයක් දෙන්නේ.
    චයිනා කාරයා අපිට ණය දෙන පොළී අනුපාතිකය අඩුයි කියලා ඇනලයිස් කලාට උන්ගේ ප්ලෑන් එක උන් දෙන ණයෙන් සෑහෙන ප්‍රතිශතයක් උන්ගෙම ආදායමක් කරගන්න එක. ඒ අතරෙ උන්ගේ රැකියා ප්‍රශ්නයත් විසදගන්නවා.
    මී කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    චීනෙත් ඕකම තමා කරන්නෙ .ලන්කාවට පුලුවාන්තරම් නය දෙනව දරාගන්න බැරි ප්‍රොජෙක්ට් වලට . අන්තිමට නයත් අපි ගෙවනව උන්ම හදනව උන්ම පාවිච්චි කරනව . ඒ අතින් ඉන්දියාව ටිකක් හොද්යි . උන් කෝච්චි පාරවල් ටික හදල නොමිලේ ඇම්බියුලන්ස් ටිකක් හරි දුන්න
    Train track free da hadala dunne?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mokak hari adayamak gattata wadak neh ne bn awashya adayama enne nattam. USD 2 billion witara loku poliyakata nayata aran projects karala, USD 5 million wat maseta net profit nattam wadak neh ne bn.

    Mahinda ge kale hadapu oya projects okkoma loss. Cheenen boru economic data deela boru sanwardanayak pennala tamai owa hadala tiyenne, eet ati sanwardanayak neh. paadu labana mattala airport ekai, warayay nikan tiyenawa.

    USD 5 million ආදායමක් ගන්න හරියට වැඩ කරන්න ඕනි. නැතුව මේක පාඩුයි කියල විකුණල හරියන්නෙ නෑ නේ. ඕකෙ වටිනාකමක් නැත්තන් චීනා ඕක ගන්නවද? ඉන්දියන් කාරයා මත්තලට දුවන් එනවද? මහිනදය‍ා ඕක හදපු පලියට ඕක වටින්නෙ නෑ. පාඩුයි කියල දේශපාලන කෝනෙන් බලල විකුණලා ‍වැඩක් වෙනවද බන්. අන්තිමට කෙල වෙන්නෙ මහින්දට නෙමේ රටටම.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චීනෙත් ඕකම තමා කරන්නෙ .ලන්කාවට පුලුවාන්තරම් නය දෙනව දරාගන්න බැරි ප්‍රොජෙක්ට් වලට . අන්තිමට නයත් අපි ගෙවනව උන්ම හදනව උන්ම පාවිච්චි කරනව . ඒ අතින් ඉන්දියාව ටිකක් හොද්යි . උන් කෝච්චි පාරවල් ටික හදල නොමිලේ ඇම්බියුලන්ස් ටිකක් හරි දුන්න

    ඉතින් චීනාට ඕ්කෙන් වැඩක් තියෙනවා කියන්නෙ වරායේ ‍මොකක් හරි වටිනාකමක් තියෙනවා කියන එකනේ? ඇයි ඉතින් ඕක චීනාට වික්කෙ? ඌ ඇවිත් ඉල්ලුවද ඕක අපෙන්? නිකන් බොරැ බයිලා කතානේ ඕවා. හරියට කරනවානන් කරන්න තිබ්බ‍. මහින්ද හදපු නිසා චීනාට වික්ක ලාබයක් නෑ කියල.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඇයි දන්නෙ නැද්ද? උතුරට වතුර හරවනව කිව්වා. කරගන්න බැරි උනා. අවුරැදු 25 විතර රටටම වතුර දෙනවා කිව්වා අවුරැදු 5ක් වත් කරගන්න බැරි උනා. ගොවියට වතුර ටික දෙන්න පුලුවන් කිව්වා. ඒත් වැස්ස අඩු නිසා වතුර පිට කරන්න බැරි උනා. ඔය මදිද? තව ඕනිද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි දන්නෙ නැද්ද? උතුරට වතුර හරවනව කිව්වා. කරගන්න බැරි උනා. අවුරැදු 25 විතර රටටම වතුර දෙනවා කිව්වා අවුරැදු 5ක් වත් කරගන්න බැරි උනා. ගොවියට වතුර ටික දෙන්න පුලුවන් කිව්වා. ඒත් වැස්ස අඩු නිසා වතුර පිට කරන්න බැරි උනා. ඔය මදිද? තව ඕනිද?
    Ewa maintenance problem. Oya eka wewak, elak sudda kalada?
     
    • Haha
    Reactions: SuperX

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    හොදම ආදායමක් නැති වියාප්රැතිය තමා මහවැලි සංවර්ධන යෝජනා ක්රමය.

    onna gon kathawak kiuwa, oken Power aka kochchara generate wenawada, kochchara waga bim pramanayak run wenawada balapan...
    profit kiyanne hema welema cash newei
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ewa maintenance problem. Oya eka wewak, elak sudda kalada?

    මේන‍්ටෙනනස් ප්රොබ්ලම් වෙන්නෙ කොහොමද? පුරෝකතනය කරපු විදියට වැස්ස ලැබුනේ නෑ. වැස්ස නෑ කියන්නෙ වතුර නෑ. ඒකයි ඕකෙ ප්රස්නය. දැන් පුරෝකතනය කලේ අපේ මිනිස්සුද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    onna gon kathawak kiuwa, oken Power aka kochchara generate wenawada, kochchara waga bim pramanayak run wenawada balapan...
    profit kiyanne hema welema cash newei

    අවුරැදු 25කට ලංකාවට වතුර දෙන්න හැදුවේ ඕවා. කෝ අවුරැදු 5ක් වත් ලයිට් දීගන්න පුලුවන් උනාද කියපන්?