වෙනිසියුලාව

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ක්රිකට් පිට්ටනිය ගැන කතා නොකෙරැවේ ඒක හම්බන්තොටට අදාල නැති නිසා. ඒත් උඹලට අමතක උනාද ඒක හැදුවේ වර්ලඩ් කප් එක ගහන්න කියල? ඒ කාලේ කොළඹට වහිනවා කිය කිය හිටියා ඉතින් එහෙම කේස් එකක් නැති තැනක ග්රැවුන්ඩ් එකක් හදපු එක අවුල්ද?

    මොකද බන් යුද ජයග්රහනය දැන පොදු මහජනයට දාන්නේ? ඒක දීපන් රිස්ක් අරන් ඒවා කරපු මිනිහට. මොකද කවුරැත් දැනන් හිටි‍යේ නෑනේ යුද්දෙ දිනයිද පරදීද කියල? යුද්දෙ පැරදුනානන් උඹල ඔය වගේ යුද්දෙ පරාජය පොදු ජනතාවට දානවද?

    මොනාද බන් ඔය විකාර කතා. මුලු රටම දියුණු කරන්න ප්ලෑන් කරන්න කලින් රටේ ආර්තික අතින් වටිනා තැන් දියුණු කරල ඉන්න ඕනි. එහෙම උනාම තමයි රටම දියුණු වෙන්නෙ. උඹල මොන විදියට රට ලෝකෙ ගැන හිතාන ඉන්නවද මන්ද? ඔයිල් රිෆයිනරි ටික ඉන්දියාට දුන්නට පස්සෙ ආයේ ඒවා දියුණු කරන්නෙ කොහොමද? අනික ඔය තෙල් පිරිපහදු ගැනම බලල රටක් දියුණු කරන්න බැහැ. රටට ආයෝජකයෝ ගෙන්න ගන්න ඕනි. එහෙම ගෙන්න ගන්න තමා හම්බන්තොට හැදු‍වේ. අනික උඹ කියන්නෙ වරාය, ගුවන් තොට කල් ඉකුත් වෙනවා කියලද? කොහොමද බන් ඒවා කල් ඉකුත් වෙන්නෙ?

    ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ බන් මේ රටේ ඉන්නේ හෙන ගොන්නු ටිකක් තව කල් යනකොට තේරෙයි මොකද උනේ කියලා

    හම්බන්තොට කියන්නේ 50 දශකයේ ඉදලා එන යෝජනාවක් මහින්දට විතරයි කරන්න හයියක් තිබ්බේ

    නොරොච්චෝලෙත් එහෙමයි

    ඉහල කොත්මලෙත් එහෙමයි

    හිටියනම් සම්පුර් හදනවා

    දැන් පරිසරවේදියෝ ඒවා කියයි මේවා කියයි ඉල්ලුමට ලියිට් දෙන්න බැරුව යනවා තව ටික කාලෙකින් එතකොට තමා ඕකේඅගය තේරෙන්න ගන්නේ

    මහින්දට ඒ පවර් එක තිබ්බා හැබැයි ඒ පවර් එක වෙන ගොබ්බසේනලා අලුගුත්තේරු වැඩ වලට පාවිච්චි කරපු නිසා තමා මහින්දට කෙල උනේ

    ආයේ ලංකාවේ ඒ වගේ පවර් එකක් එක්ක නායකයෙක් ගොඩ නැගෙන්නේ නැහැ මහින්දටවත් ආයේ ඒ වගේ පවර් හම්බෙන්නේ නැහැ ඉතින් මේකේ එක එක අදහස් තියෙන උන් එක එක පළාත් ඕනේ ඕනේ විදියට පාලනය කරාවි

    මොන වැඩේ කරන්න ගියත් බාල්දි උත්ගෝෂණ නිමක් නැතිව තියේවි හැම වැඩේම අත ගෑමක් මිසක් නිමාවක් නොවේවි

    ඔන්න ඕකයි දැන් තත්වේ
     
    1. අන්නේකයි. සමහරු චීනෙට ආවඩන්නෙ උන් අපිට ආදරේට ණය දෙනවා වගේ..
    2.චීනා වෙනස්. අමෙරිකාවට වඩා උන් ෆයිනෑන්සියලි ස්ටේබල් නිසා උන් යූස් කරන්නේ අපේ මිනිස්සුන්ගේ හැගීම්බර ගතිය. උන් කරන්නෙ ව්‍යාපෘති ණයක් දීලා ආපහු උන්ම ඒකට උපදෙස් දීලා ගාණ කපන් එක.. ඒටපස්සෙ උන්ගෙ උන්ට ජොබ් දෙනවා.. ක්‍රමේ වෙනස්.. :ලොල්:

    උඹට කිව්ව දේ තේරුණේ නැ නේද?

    ඇයි බං දැන් ඇමරිකාවේ අධිරාජ්‍යවාදය ගැන කතා කරද්දි චීනය ඇදලා ගන්නේ? සාමාන්‍ය යෙන් විජේවීරලා කතා කළේ ඇමරිකානු අධිරාජ්‍යවාදය ගැන නේ. මොකද ඒක නේ ලෝකය පීඩාවට පත් කරන්නේ.......

    චීනාට ඔය කතාව අදාළ නැ.......උන් ඉස්සරහට ඇමරිකාව වගේ වෙයිද කියන එක වෙන කතාවක්..ඒක අදාළ නැ බං...ඒක අදාළ කරන අය හදන්නේ ඇමරිකාව කරන දේ සාමාන්‍ය කරණය කිරීම. මෙතන චීනා කරන දේයි ඇමරිකාව කරන දේයි දෙකක්.........

    චීනයට කවුරුත් ආවඩන්නේ නැ...චීනය ලංකාවේ දේශපාලනයට ඇඟිලි ගහන්නේ නැ....ඇමරිකාව ලතින් ඇමරිකාවට කළා වගේ බලහත්කාරයෙන් සම්පත් කොල්ල කන්න හදන්නේ නැ........

    චීනයේ නැගීම ප්‍රශ්නයක් වුණේ ඇමරිකාවට..මොකද ඔය සෙල්ලම එක දිගට චීනා නිසා කරන්න අමාරුයි...චීනා දුප්පත් පොඩි රටවලට හැම තිස්සේම තව ඕල්ටර්නේටිව් එකක් දෙනවා.....ඒ කාලේ චීනය නොතිබ්බ නිසා තමයි ලතින් ඇමරිකාව හැම අතින්ම සූරාකන්න ඇමරිකාවට පුළුවන් වුණේ
     
    Licking Chinese asses not a healthy solution for our country .
    China 🇨🇳 doing same thing US does in same blueprint but different color
    We cannot expect good things from 🇨🇳
    Chinese economy itself is a bubble which depends on cheap labor market and cheap goods exporting

    චීනය හා ඇමරිකාව මෙතනදි සමාන කරන්න බැ....මට තේරෙන්නේ නැ ලංකාවේ එවුන්ට ඔය සුළු කාරණය තේරුම් ග්නන ඕච්චර අමාරු ඇයි කියන එක............
     
    hambantota ta ehema business kawda ban denne nikan ?
    ehema kawrut nikan udaw karanne neh, otanin yanne chinese naw set eka
    wadiyenma,. itin unge conditions tamai unta waraya dunnot develop karala profit aran eken percentage ekak lankawata dena eka. chinese un kalinma owa plan karala tiyenne lankwe moda deshapaluwonta noterunata. un okama karanawa wena ratawal walatat.

    hambantota sudu aliyek kiyanna minissu eke expenses ekka gattama income eka itaama adu nisa. trinco ehema neh

    rusiyawen tea exports walin ena salli walin ehema oke loan eka gewanna beh, mokada rate imports walatat madi export income eka. terum ganin. anit eka oya loan eka witarak nevei tiyenne, tawa godak loans tyenawa

    හම්බන්තොට වරාය හදන්න ඕන කියන එක ලංකාවේ 60 ගණන් වල ඉඳන් තිබ්බ යෝජනාවක්......
    ඒක 80 ගණන් වලත් මතු වුණා....2000දි ජෙප්පන්ගේ මැතිවරණ ප්‍රකාශයෙත් තිබ්බා....මහින්දට විතරයි කරන්න පුළුවන් වුණේ හා කළේ........

    මෙතන චීනට වත් වරාය ඔ්න වුණේ නැ...චීනා ගත්තේ වරාය නිසා නෙමෙයි වරාය එක්ක ලැබෙන අක්කර 15000 නිසා
     
    මේ කතාව මෙහෙමමනම් ලංකාවේත් වෙලා තියෙනවා...
    මෙහෙට ආදේශ කලොත්
    අමෙරිකා චයිනා දෙගොල්ලම එකතු වෙලාඅ ගේමක් දීලා වගේ...

    අර මුලින්ම කිව්ව බොරු ආර්ථික විද්‍යා ස්ටැටිස්ටික්ස්:-
    මෙහෙත් උනානේ සහස්‍රය ආරම්භ කරපු කාලේ ඉදන්ම.
    ඇමෙරිකන් බලපෑම තමා ඉතින්..
    එදා ඉදන්ම තිබ්බ චෝදනාවක් මහ බැංකුවේ උවමනාවන් වලට හදන බජට් කියලා

    මෙගා ඉංජිනියරින් ප්‍රොජෙක්ට්ස්:-
    කනසල්ටන්සි ෆීස් විදියට දුන්නු නයෙන්ම සෑහෙන ගානක් කඩාගෙන,චීනෙ රැකියා වියුක්තියටත් සොලූෂන් අරන් මෙහෙ ඇවිල්ලා අපිට ණය ගෙවාගන්න බැරි තැනටම පත් කරලා...

    මෙහෙත් ඉන්නවා ඇමෙරිකාවේ කකුලක් තියාගෙන ඉන්න රටේ ප්‍රභලයෝ

    මෙහෙත් ආන්ඩු මාරුවෙල ගියා ප්‍රජාතන්ත්‍රවදේ සහ හොරකම ටයිටල් කරගෙන...

    හැමෝගෙන්ම ඇරගත්තු අපේ රටට ක්ලීන් සූට්කාරයෙක් පැනලා ඇරලා ඉවරයි...
    දැන් සනීපෙට නිදි රටම

    උඹට මෙතන තේරිලා නැනේද?

    1. ඇමරිකාවෙන් කුලි ඝාතකයින්ව යවලා කියනවා බොරු ආර්ථික පුරෝකථන දීලා මෙන්න මෙහෙම විදුලි බලාගාර මහා මාර්ග අවශ්‍යයි කියලා ඒ දුප්පත් රටවල නායකයින්ට අවබෝධ කරවන්න.......ඒ ආර්ථික පුරෝකථන බොරු වගේම ඒවා නිසා ඒ රට බංකොලොත් කරවන්න වැඩ කරන්න.......

    2. ලංකාවේ දී වුණේ අපිම ඕන කියලා අපිම සැලසුම් කළ වරාය හා මහා මාර්ග විදුලි බලාගාර වලට චීනයෙන් ණය අරගෙන කිරීම....මෙතන වෙනස තේරුම් ග්නන අමාරු ද?
     
    Interesting
    Iguru di miris genima

    If they deal with America they have a lot of benefits than China or Rusia...
    useless governments

    මචං ඕක රටින් රටට වෙනස්.........

    ලතින් ඇමරිකාවට හොඳ චීනය මිසක් ඇමරිකාව නොවේ......චීනය ආශ්‍රිත වියට්නාමයට නම් ඇමරිකාව...අන්න ඒ වගේ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උඹට කිව්ව දේ තේරුණේ නැ නේද?

    ඇයි බං දැන් ඇමරිකාවේ අධිරාජ්‍යවාදය ගැන කතා කරද්දි චීනය ඇදලා ගන්නේ? සාමාන්‍ය යෙන් විජේවීරලා කතා කළේ ඇමරිකානු අධිරාජ්‍යවාදය ගැන නේ. මොකද ඒක නේ ලෝකය පීඩාවට පත් කරන්නේ.......

    චීනාට ඔය කතාව අදාළ නැ.......උන් ඉස්සරහට ඇමරිකාව වගේ වෙයිද කියන එක වෙන කතාවක්..ඒක අදාළ නැ බං...ඒක අදාළ කරන අය හදන්නේ ඇමරිකාව කරන දේ සාමාන්‍ය කරණය කිරීම. මෙතන චීනා කරන දේයි ඇමරිකාව කරන දේයි දෙකක්.........

    උඹට කිව්ව දේ තේරුණේ නැ නේද?

    ඇයි බං දැන් ඇමරිකාවේ අධිරාජ්‍යවාදය ගැන කතා කරද්දි චීනය ඇදලා ගන්නේ? සාමාන්‍ය යෙන් විජේවීරලා කතා කළේ ඇමරිකානු අධිරාජ්‍යවාදය ගැන නේ. මොකද ඒක නේ ලෝකය පීඩාවට පත් කරන්නේ.......

    චීනාට ඔය කතාව අදාළ නැ.......උන් ඉස්සරහට ඇමරිකාව වගේ වෙයිද කියන එක වෙන කතාවක්..ඒක අදාළ නැ බං...ඒක අදාළ කරන අය හදන්නේ ඇමරිකාව කරන දේ සාමාන්‍ය කරණය කිරීම. මෙතන චීනා කරන දේයි ඇමරිකාව කරන දේයි දෙකක්.........

    විජේවීර පට්ට ඩයල් එකක්ද? මෑන් හිතන්න ඇත්තේ වාමාංශික කෝනෙන් වෙන්නැති ඒ කාලේ හැටියට... වාමාංශික චීනා ඒ දවස්වල නම් කොහොමද දන්නේ නෑ.. දැන් නම් එහෙම වාමාංශික චීනයක් නෑ.. (කොහොමත් ඉතින් වාමාංශික පට්ට ඩෑල් වලට ධනවාදයේ පට්ට සැප ලැබුනම වෙනස් වෙනවනේ. චීනාටත් ඒක වෙන්නැති :D :lol: )

    මට නම් ඔය චීනෙයි අමෙරිකාවයි කරන දේවල් වලින් ඔවුන්ගේ අවසාන අරමුණෙහි කිසිම වෙනසක් නෑ
    එකම වෙනස ඇප්‍රෝච් එකේ... ඇමෙරිකාවත් චීනේ පාරේ යන්න බැරි කමක් නෑ තව ටික කාලෙකින්. චීනාට ඇමෙරිකාවේ පාරෙ යන්න ඕනේ නෑ. ඇමෙරිකන් බැන්කු ටිකත් අල්ලගනියිද දන්නේ නෑ චීන්නු සෙට් වෙලා...

    චීනයට කවුරුත් ආවඩන්නේ නැ...චීනය ලංකාවේ දේශපාලනයට ඇඟිලි ගහන්නේ නැ....ඇමරිකාව ලතින් ඇමරිකාවට කළා වගේ බලහත්කාරයෙන් සම්පත් කොල්ල කන්න හදන්නේ නැ........

    චීනයේ නැගීම ප්‍රශ්නයක් වුණේ ඇමරිකාවට..මොකද ඔය සෙල්ලම එක දිගට චීනා නිසා කරන්න අමාරුයි...චීනා දුප්පත් පොඩි රටවලට හැම තිස්සේම තව ඕල්ටර්නේටිව් එකක් දෙනවා.....ඒ කාලේ චීනය නොතිබ්බ නිසා තමයි ලතින් ඇමරිකාව හැම අතින්ම සූරාකන්න ඇමරිකාවට පුළුවන් වුණේ

    චීනා ඒශියන්නේ .. උන් දන්නවා හාවා කරගන්න පුලුවන් මිනිස්සු ඉන්න රටවල්.ඔලුව අත ගගා කොණ්ඩේ ගලවනවා. උඹලා හිතනවා පට්ට සැප කියලා.. කමක් නෑ. පොදු මහජනයනේ

    වෙනිසුලාවට චීනා මොනා කරලද දන්නේ නෑ...
    ලංකාවට නම් අමෙරිකා-චීනා දෙන්නා මාරු දානවා..
    අපේ රටට ඔඅ වෙනිසුලා කතාව කම්පෙයා කරද්දි රටවල් දෙකක් එනවා... චීනා-අමෙරිකා. අමෙරිකාව දෙන ගේම පටන් ගන්නේ බොරු ස්ටැට්ස් වෙන්නෝන. උන් ඒ කියන්නේ පට්ට නෙගටිව් මයින්ඩ් දෙන්නේ ...
    චීනා නම් දෙන්නේ සිහින ලෝකයක්.. පොසිටිව් හීන ටිකක්... හැබැයි උන් දන්නවා මෙහෙ හොරා කන කෑමටයි කරන නානාප්‍රකාර ශෝබන වැඩයි නිසා කොරගන්න බෑ කියලා....

    චීනා මිනිස්සුන්ගේ මොළ හේදුවා... දෙයක් කියන්න ඕනේ... මුන් අපිව හාවා කරනවා කියලා අපිට උන්ට කෙළවන්න බෑනේ..
    අපිට කරන්න පුලුවන් දේ තමා හැමෝම මිත්‍රශීලීව තියාගෙන කරපු ආයෝජන බුද්ධිමත්ව පරිපාලනය කරන එක...

    උඹට මෙතන තේරිලා නැනේද?

    1. ඇමරිකාවෙන් කුලි ඝාතකයින්ව යවලා කියනවා බොරු ආර්ථික පුරෝකථන දීලා මෙන්න මෙහෙම විදුලි බලාගාර මහා මාර්ග අවශ්‍යයි කියලා ඒ දුප්පත් රටවල නායකයින්ට අවබෝධ කරවන්න.......ඒ ආර්ථික පුරෝකථන බොරු වගේම ඒවා නිසා ඒ රට බංකොලොත් කරවන්න වැඩ කරන්න.......

    2. ලංකාවේ දී වුණේ අපිම ඕන කියලා අපිම සැලසුම් කළ වරාය හා මහා මාර්ග විදුලි බලාගාර වලට චීනයෙන් ණය අරගෙන කිරීම....මෙතන වෙනස තේරුම් ග්නන අමාරු ද?

    උඹට තේරිලා නැත්තේ..

    1. වෙනිසියුලා සිද්ධිය ලංකාවට ආදේශ කරනකොට, අමෙරිකාව-ලංකාව කියලා සම්බන්ධයක් හැදුවැකි තමා....
    ලංකාවට චීනත් ඒ සෙල්ලමම වෙනස් විදියට කරනවා කියන්නේ.. ආසා නැද්ද එහෙම කියනවට

    2.අන්න යන්තම් උඹට තේරුණා චීනේ ගේම.
    අමෙරිකන් කාරයෝ එක්ස්පෝස් උනා ලෝක බැන්කුද අරකෙ මේකෙ බලපෑමට බජට් හැදිල්ලෙන්...
    චීනා ඉස්සෙල්ලම මිත්‍රත්වයේ අත දිගු කරලා අපේ උන්ව ෆෝම් කරවනවා... චෑන් චූන් චින් චොන් කියලා ණය දෙන්නම් ප්‍රොජෙක්ට් ටික දෙන්න කියනවා.
    අපි ඉතින් දක්ෂයිනේ ප්‍රොපොසල් හදන්න. දෙන්නම් ජම්බු කියලා දෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනේ තියෙනවනේ.

    චීනා ඒකට ණය දෙන්න ප්‍රොපෝසල් එකක් දෙනවා. බොහොවීට ඇක්සිම් බෑන්ක් තෘනේ වැඩේ වෙන්නේ....
    පොළිය ටිකක් අඩුයි.ඒක හොඳ පොටින්ට් එක්ක්නේ ණය ගන්නත්... හැබැයි පුතේ උන් සල්ලි දෙන්නේ නෑ මේන් ආ කියලා. උන් කියනවා අපේ ඉන්නවා ප්‍රොෆෙශනල්ස්ලා එයාලාගෙන්ම කරගන්න ඕනේ කියලා..
    ආයෙ කියනවා අපේ ලේබරස්ලා ඉන්නවා. උන් අහවල් පසන්ටේජ් එකක් වැඩ කරන්න ඕනේ කියලා...

    මෙහේ ආයතනවල ප්‍රොෆෙශනල්ස්ලට තියෙන්නේ අර කට්ටිය ඇවිල්ලා ජාත්‍යන්තර මිළ ගනන් වලට පඩි අරන් යන දිහා බලාගෙන ඉන්න. මෙහෙ උන්ට මෙහෙ රජයෙන්/ ආයතනයෙන් පඩි ගෙවන්නෙ. ආයේ චීනටම ඌ දීපු ණයෙන් සෑහෙන ප්‍රමාණයක් ෆැසිලිටි සහ සැලරි ගෙවලා.

    මේකයි චීනගේ ගේම... උන් අපිට සල්ලි දීලා හදාගනිල්ලා කියනවda :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැහැ....හම්බන්තොට කියන්නේ ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් 1960 ගණන් වල ඉඳන් තිබ්බ.

    D.A. RajapakShe kale idanma neda :D

    Hambantotath lankawe. diyunu wena eka hondai.
    ekata oheta nogalapena wyapruti one neane.

    කතා ගොඩයි. ලියන්න කම්මැලියි
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මේ යකා කියන්නෙ චීනේ හොදයි කියලා, නය දීලා ගේම් ගහන්නෙ නෑ කියලා... ඇමරිකාව කියන්නෙ හොරෙක් චීනේ කියන්නෙ කම්බ හොරෙක්....
     
    • Like
    Reactions: skymicro

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේ යකා කියන්නෙ චීනේ හොදයි කියලා, නය දීලා ගේම් ගහන්නෙ නෑ කියලා... ඇමරිකාව කියන්නෙ හොරෙක් චීනේ කියන්නෙ කම්බ හොරෙක්....

    මාත් මුලදී චීනේ ගැන දැක්කේ නෑ දැන් තමයි ලියල තියෙනවා දැක්කේ චීනේ නය දෙන්නේ අපි ගැන ස්නේහයෙන් බලන් ගියහම...:baffled::rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    MCC කියන නමේ තේරුමේම මට නම් සැකයක් තියෙනවා. 'Millennium Challenge Corporation'. ලිබියාව අපිත් එක්ක හොඳට හිටියා. මුහම්ර් ගඩාෆි තමයි අපිට යුද්දෙ කාලෙ උදව් කරේ. ඒ නිසා ලිබියාවට ඒ කාලෙ පක්ෂ රටවල් වලින් විතරක් අපි උදව් ලබා ගන්න ඕන. ඇමරිකාව තමයි ගඩාෆිව මරලා දැම්මෙ. කවුද අද ඒක වෙනුවෙන් කතා කරන්නෙ ? කවුරුවත් නෑ. කතා කරන අය සල්ලි වලට යට කරලා. නැත්තම් මරලා දාලා. රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අපි මීට වඩා උපක්‍රමශීලී විය යුතුයි. නේද බන් ? :sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth

    මාත් මුලදී චීනේ ගැන දැක්කේ නෑ දැන් තමයි ලියල තියෙනවා දැක්කේ චීනේ නය දෙන්නේ අපි ගැන ස්නේහයෙන් බලන් ගියහම...:baffled::rofl:

    උබ චීනෙට බනින්නෙ ඇයි කියපන්කො. චීනය ආසියාතික රටක්. ඇමරිකාව වගේ බත් පිඟාන අතට දීල පිහියෙන් අනින රටක් නෙමෙයි. පාස්කු බෝම්බ ප්‍රහාරයෙදි අපිට සල්ලි දුන්නෙත් චීනය. ඒ වගේම රටේ ස්වෛරීත්වයට හානි වෙන්නෙ නැති වෙන්න අඩුම කොන්දේසි වලට ව්‍යාපෘති ආරම්භ කරෙත් චීනය. දැන් MCC එක ගැහුවොත් චීනෙන් හදපු Port City ව්‍යාපෘතියට සෘජුව බලපානවා. ඇමරිකාව කරන්න හදන්නෙත් ඒකම තමයි.
     
    • Like
    Reactions: Capital_M