ක්රිකට් පිට්ටනිය ගැන කතා නොකෙරැවේ ඒක හම්බන්තොටට අදාල නැති නිසා. ඒත් උඹලට අමතක උනාද ඒක හැදුවේ වර්ලඩ් කප් එක ගහන්න කියල? ඒ කාලේ කොළඹට වහිනවා කිය කිය හිටියා ඉතින් එහෙම කේස් එකක් නැති තැනක ග්රැවුන්ඩ් එකක් හදපු එක අවුල්ද?
මොකද බන් යුද ජයග්රහනය දැන පොදු මහජනයට දාන්නේ? ඒක දීපන් රිස්ක් අරන් ඒවා කරපු මිනිහට. මොකද කවුරැත් දැනන් හිටියේ නෑනේ යුද්දෙ දිනයිද පරදීද කියල? යුද්දෙ පැරදුනානන් උඹල ඔය වගේ යුද්දෙ පරාජය පොදු ජනතාවට දානවද?
මොනාද බන් ඔය විකාර කතා. මුලු රටම දියුණු කරන්න ප්ලෑන් කරන්න කලින් රටේ ආර්තික අතින් වටිනා තැන් දියුණු කරල ඉන්න ඕනි. එහෙම උනාම තමයි රටම දියුණු වෙන්නෙ. උඹල මොන විදියට රට ලෝකෙ ගැන හිතාන ඉන්නවද මන්ද? ඔයිල් රිෆයිනරි ටික ඉන්දියාට දුන්නට පස්සෙ ආයේ ඒවා දියුණු කරන්නෙ කොහොමද? අනික ඔය තෙල් පිරිපහදු ගැනම බලල රටක් දියුණු කරන්න බැහැ. රටට ආයෝජකයෝ ගෙන්න ගන්න ඕනි. එහෙම ගෙන්න ගන්න තමා හම්බන්තොට හැදුවේ. අනික උඹ කියන්නෙ වරාය, ගුවන් තොට කල් ඉකුත් වෙනවා කියලද? කොහොමද බන් ඒවා කල් ඉකුත් වෙන්නෙ?
ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ බන් මේ රටේ ඉන්නේ හෙන ගොන්නු ටිකක් තව කල් යනකොට තේරෙයි මොකද උනේ කියලා
හම්බන්තොට කියන්නේ 50 දශකයේ ඉදලා එන යෝජනාවක් මහින්දට විතරයි කරන්න හයියක් තිබ්බේ
නොරොච්චෝලෙත් එහෙමයි
ඉහල කොත්මලෙත් එහෙමයි
හිටියනම් සම්පුර් හදනවා
දැන් පරිසරවේදියෝ ඒවා කියයි මේවා කියයි ඉල්ලුමට ලියිට් දෙන්න බැරුව යනවා තව ටික කාලෙකින් එතකොට තමා ඕකේඅගය තේරෙන්න ගන්නේ
මහින්දට ඒ පවර් එක තිබ්බා හැබැයි ඒ පවර් එක වෙන ගොබ්බසේනලා අලුගුත්තේරු වැඩ වලට පාවිච්චි කරපු නිසා තමා මහින්දට කෙල උනේ
ආයේ ලංකාවේ ඒ වගේ පවර් එකක් එක්ක නායකයෙක් ගොඩ නැගෙන්නේ නැහැ මහින්දටවත් ආයේ ඒ වගේ පවර් හම්බෙන්නේ නැහැ ඉතින් මේකේ එක එක අදහස් තියෙන උන් එක එක පළාත් ඕනේ ඕනේ විදියට පාලනය කරාවි
මොන වැඩේ කරන්න ගියත් බාල්දි උත්ගෝෂණ නිමක් නැතිව තියේවි හැම වැඩේම අත ගෑමක් මිසක් නිමාවක් නොවේවි
ඔන්න ඕකයි දැන් තත්වේ
)



