වෙනිසියුලාව

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මත්තල එම්ප්ටි වීම උදාහරණයක් ෆීසිබිලිටි හරියට නොවුනු බවට.
    රිටර්න් එක කැල්කියුලෙට් කරන්න ඕනේ. පරිසරය ගැන හිතන්න ඕනේ...
    පොලිටික්ස් වලින් එහාට ගිය තාක්ෂනික අවශ්‍යතා සම්පූර්ණ නොවීම නිසයි මේව අපිට හරියට යොදාගන්න බැරි... අදටත් ඒවට සොලූශන් හොයන පටක් නෑ.
    ඒවා අපේ ආයෝජන, ෆ්සීබිලිටි කලා නොකලා අපි ණයවෙලා හදල තියෙන්නෙ.
    මේ පත් උනු අයට ඒවට සොලූශන් එක විකුණන එක කියලා හිතන්නෙ උනුත් ගොබ්බ නිසා..

    මත්තල පැත්තකින් තියහන්කෝ. 2007 මහිනද්ට කරන්න තිබ්බ වැඩේ මොකක්ද කියල කියහන්කො?

    එයාපෝර්ට් එක හදලා නිකන් තිබ්බම කොහොමත් ආදායමක් නැහැ තමයි. එ්ක ආදායමක් එන විදියට මාකට් කරලා ගන්න ඕනි. අනික මත්තල තනියම හදපු ‍ප්රොජෙක්ට් එකක් නෙමේනේ. ඒක හැදුවේ හමබන්තොාට කර්මාන්තපුරයට එයාපෝර්ට් එකක් වැදගත් නිසා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Sri Lanka is the 65th largest export economy in the world. In 2016, Sri Lanka exported $10.4B and imported $19B, resulting in a negative trade balance of $8.57B.

    itin uba kiyana widiyata ehema eka parata naya gewanna beh. ehema puluwan nam mokatada cheenen loan gatte oka hadanna.

    loku loan ekak gewanna nam ekata hariyana profit ekak tiyenna one, nattam nikan tiyagattata wadak neh,. cheene naw hambantota lagin giyata un hambantotata enne neh untat profit ekak nattam, un ewa plan karala tamai oka haduwe. Cheene ewun okama african tarawal walatat karanawa.

    trinco warayata oya wage debt ekak nati nisa eka wadiya profit natuwa hari operate unata loku case ekak neh, hambantota ehema beh. eka terum ganin.

    ඉතින් ලොන් ගැහුවේ කාටත් කරදරයක් නොවෙන්න වැඩේ කරගන්න. එ්ත් මම කියන්නෙ ඕක විකුණන්නේ නැතුව ණය ගෙවන්න තිබ්බා කියල රැසිය‍ාවට තේ අපනයනය කරපු සල්ලි වලින් හරි. අමාරැවෙන් හරි කරන්න තිබ්බ‍නේ ඒක වරාය විකුණන්නැතුව?

    තිරිකුණාමලේ මෙතනට ඇදුනේ ණය ප්රශනයක් නිසා නෙමේ. හම්බන්තොට සුදු අලියෙක් කියපු නිසා. හම්බන්තොට සුදු අලියෙක් නන් තිරිකුණාම‍ලෙත් සුදු අලියෙක් වෙන්න එපෑ.
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ඔය ලොකු ප්‍රෝජෙක්ට් වලන් ලාබ ගන්න බලාගෙන කලාද, නැත්නුම් ආර්ථික හීට් මැන් ලට අහුවෙලා වැඩ වැරැද්ද ගත්ත්ටද කියන්න මම දන්නේ නැ, හැබැයි ඔය සල්ලි වලින්, කොළඹ-මාතර අධි වේගී දුම්රිය මාර්ගයක් නිර්මාණය කලා නම් ගොඩක් වටිනවා කියලයි මම නම් හිතන්නේ..!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    hambantota ta ehema business kawda ban denne nikan ?
    ehema kawrut nikan udaw karanne neh, otanin yanne chinese naw set eka
    wadiyenma,. itin unge conditions tamai unta waraya dunnot develop karala profit aran eken percentage ekak lankawata dena eka. chinese un kalinma owa plan karala tiyenne lankwe moda deshapaluwonta noterunata. un okama karanawa wena ratawal walatat.

    hambantota sudu aliyek kiyanna minissu eke expenses ekka gattama income eka itaama adu nisa. trinco ehema neh

    rusiyawen tea exports walin ena salli walin ehema oke loan eka gewanna beh, mokada rate imports walatat madi export income eka. terum ganin. anit eka oya loan eka witarak nevei tiyenne, tawa godak loans tyenawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඉතින් ඒ බව දැනගෙන චීනෙ පැත්තට හැරෙන එකේ අවුල මොකක්ද? අඩුගා‍නේ උන් අපිට ඕනි ‍දේවල් කරනන ණයක් වත් දෙනවා.

    Licking Chinese asses not a healthy solution for our country .
    China 🇨🇳 doing same thing US does in same blueprint but different color
    We cannot expect good things from 🇨🇳
    Chinese economy itself is a bubble which depends on cheap labor market and cheap goods exporting
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔය ලොකු ප්‍රෝජෙක්ට් වලන් ලාබ ගන්න බලාගෙන කලාද, නැත්නුම් ආර්ථික හීට් මැන් ලට අහුවෙලා වැඩ වැරැද්ද ගත්ත්ටද කියන්න මම දන්නේ නැ, හැබැයි ඔය සල්ලි වලින්, කොළඹ-මාතර අධි වේගී දුම්රිය මාර්ගයක් නිර්මාණය කලා නම් ගොඩක් වටිනවා කියලයි මම නම් හිතන්නේ..!

    No need Express railway 🚃
    Only have to extend and repair current railroad
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    hambantota ta ehema business kawda ban denne nikan ?
    ehema kawrut nikan udaw karanne neh, otanin yanne chinese naw set eka
    wadiyenma,. itin unge conditions tamai unta waraya dunnot develop karala profit aran eken percentage ekak lankawata dena eka. chinese un kalinma owa plan karala tiyenne lankwe moda deshapaluwonta noterunata. un okama karanawa wena ratawal walatat.

    hambantota sudu aliyek kiyanna minissu eke expenses ekka gattama income eka itaama adu nisa. trinco ehema neh

    rusiyawen tea exports walin ena salli walin ehema oke loan eka gewanna beh, mokada rate imports walatat madi export income eka. terum ganin. anit eka oya loan eka witarak nevei tiyenne, tawa godak loans tyenawa

    ඕනි කමක් තිබ්බා නන් වරාය දියුණු කරන්න තිබ්බා. එහෙම නැතුව කවුද ඕකට එන්නෙ කවුද නැත්තෙ වගේ බයිලා කතා කියල වැඩක් නැහැ. වරාය හදලා අවුරැද්දකින්ද උඹලා ඉන්කම් එක්ස්පෙන්ස් බලන්නෙ? ඇයි එතකොට මහවැලි ප්රෝජෙක්ට් එකේ එහෙම බලන්න ආසාවක් එන්නෙ නැත්ත‍ෙ?

    ඕනි කමක් තියෙනවානන් ‍මොන කරන්න බැරිද? හම්බන්තොට විකුනුවේ තනිකර මහින්ද එක්ක තියෙන ඉරිසියාවට. උඹ නෑ කියනවද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Licking Chinese asses not a healthy solution for our country .
    China 🇨🇳 doing same thing US does in same blueprint but different color
    We cannot expect good things from 🇨🇳
    Chinese economy itself is a bubble which depends on cheap labor market and cheap goods exporting

    If we can't lick US asses then why not licking Chinese asses for our benefit? What is the healthy solution for our country according to you?

    We don't need to know how China is earning their money as long as they are capable of provide loans to us. Right now China is the world's biggest economy.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඕනි කමක් තිබ්බා නන් වරාය දියුණු කරන්න තිබ්බා. එහෙම නැතුව කවුද ඕකට එන්නෙ කවුද නැත්තෙ වගේ බයිලා කතා කියල වැඩක් නැහැ. වරාය හදලා අවුරැද්දකින්ද උඹලා ඉන්කම් එක්ස්පෙන්ස් බලන්නෙ? ඇයි එතකොට මහවැලි ප්රෝජෙක්ට් එකේ එහෙම බලන්න ආසාවක් එන්නෙ නැත්ත‍ෙ?

    ඕනි කමක් තියෙනවානන් ‍මොන කරන්න බැරිද? හම්බන්තොට විකුනුවේ තනිකර මහින්ද එක්ක තියෙන ඉරිසියාවට. උඹ නෑ කියනවද?

    uba one dyak hitaganin. one kamak tibbata hama dema karanna beh bn, hakiyawak tiyennat one, hambantota waraya develop karanna lankawata amarui dan inna situation eke.
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    No need Express railway 🚃
    Only have to extend and repair current railroad

    අලුත් වැඩියාව මගින් කොච්චර කාලයක් ඉතිරි කර ගන්න පුළුවන වේවිද? දලවෂයෙන්,/ මාතර,ගාල්ල, හම්බන්තොට විශාල ප්‍රමාණයක් මිනිස්සු අද සතියේ දවස් පහේ, ගමනා ගමන අපහසු කම් නිසා කොච්චර කොලඹ, නැවතිලා ඉන්නවද, විශාල මුදලක් ඉඳුම් හිටුම් වලට වියදම් කරවන, කඩවල් වලින් කනවා ඉතා අදික මුදල් දීල, නිසි පරිදි දුම්රිය සේවය මුළු රටේම ස්ථාපානය කරන්න පුළුවන් නම්, විශාල ප්‍රශ්න සංක්‍යයා වකට පළිතුරු ලැබෙනවා කියලයි මගේ අදහස..!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    uba one dyak hitaganin. one kamak tibbata hama dema karanna beh bn, hakiyawak tiyennat one, hambantota waraya develop karanna lankawata amarui dan inna situation eke.

    ඔහොම තමා යුද්ද කරන්න කලිනුත් කිව්වෙ. එ්ත කලානේ. කලාට පස්‍ෙස වැඩේ සිම්පල්. අරැ කලේ මොකක්ද? මූනේ ක‍ල‍ේ අපි තමා අහවල් එකෙන් ගහලා හරි කරන්න කිව්වෙ. ඕවා තමා කලාට පස්සෙ කියන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මත්තල පැත්තකින් තියහන්කෝ. 2007 මහිනද්ට කරන්න තිබ්බ වැඩේ මොකක්ද කියල කියහන්කො?

    එයාපෝර්ට් එක හදලා නිකන් තිබ්බම කොහොමත් ආදායමක් නැහැ තමයි. එ්ක ආදායමක් එන විදියට මාකට් කරලා ගන්න ඕනි. අනික මත්තල තනියම හදපු ‍ප්රොජෙක්ට් එකක් නෙමේනේ. ඒක හැදුවේ හමබන්තොාට කර්මාන්තපුරයට එයාපෝර්ට් එකක් වැදගත් නිසා.

    ඔය තර්ක හොදයි චන්ද දායකයින්ට...
    අහම්බෙන් තමා ලන්කාවෙ ජනාධිපති ඉපදුනු පැත්තෙ වරායයි එයාර් පෝට් එකයි ජාත්‍යන්තර ක්‍රීඩාන්ගනෙයි සම්මන්ත්‍රණ ශාලාවයි අරකයි මේකයි ඔක්කොම ෆීසිබල් උනේ...
    ඔය ව්‍යාපෘති වල රිටර්න් ගන්න ස්ටෙජ් එක ඊළග පාලන කාලේ කරන්නෙ. එහෙමනෙ හිතාගෙන හිටියේ නේද?

    වරාය ඕකේ උනු නිසා ඒ ළගම එයාපෝට් ඕනේ..
    එයා පෝට් තියෙන නිසා ක්‍රිකට් පිට්ටනියක් ඕනේ..
    ඔය ඔක්කොටම කොළඹ එන්න එක්ස්ප්‍රස්වේ ඕනේ..
    ඔක්කොම ගැලපෙනවා 👍 හැබැයි ජනාධිපති එස්.එෆ්. කාරයා උනානම් ඌ වරාය හදන්නේ ගාල්ලේ. එයාපෝට් එක හදන්නේ අලුත්ගම.පිට්ටනිය හදන්නෙ අම්බලන්ගොඩ සම්මන්ත්‍රණශාලාව තව ළ්ගක... :lol:

    එස්.එෆ්ට ඕව හීන වෙන්න පුලුවන්. ඒකෙ ෆැක්ට් එක ගන්න. දේශපාලකයන්ගේ හෙලුව වහන්න ගියාට උන් එක්ස්පෝස් වෙලා ඉවරයි.. තාම යම් ජනතාවක් ඉන්නවා වන්දනාමාන කරලා දේවත්වයෙන් තියෙන. උන්ව හාවා කරගන්න ලේසියි.

    ඕවා දැන් වැඩක් නෑ. අහපු හින්දා ලිව්වෙ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔහොම තමා යුද්ද කරන්න කලිනුත් කිව්වෙ. එ්ත කලානේ. කලාට පස්‍ෙස වැඩේ සිම්පල්. අරැ කලේ මොකක්ද? මූනේ ක‍ල‍ේ අපි තමා අහවල් එකෙන් ගහලා හරි කරන්න කිව්වෙ. ඕවා තමා කලාට පස්සෙ කියන්නෙ.

    :rofl::rofl::rofl::rofl:
    ubat ekka kata karala wadak neh, mahindata ayit government eka dunnat hambantota develop karanna beh eyata.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය තර්ක හොදයි චන්ද දායකයින්ට...
    අහම්බෙන් තමා ලන්කාවෙ ජනාධිපති ඉපදුනු පැත්තෙ වරායයි එයාර් පෝට් එකයි ජාත්‍යන්තර ක්‍රීඩාන්ගනෙයි සම්මන්ත්‍රණ ශාලාවයි අරකයි මේකයි ඔක්කොම ෆීසිබල් උනේ...
    ඔය ව්‍යාපෘති වල රිටර්න් ගන්න ස්ටෙජ් එක ඊළග පාලන කාලේ කරන්නෙ. එහෙමනෙ හිතාගෙන හිටියේ නේද?

    වරාය ඕකේ උනු නිසා ඒ ළගම එයාපෝට් ඕනේ..
    එයා පෝට් තියෙන නිසා ක්‍රිකට් පිට්ටනියක් ඕනේ..
    ඔය ඔක්කොටම කොළඹ එන්න එක්ස්ප්‍රස්වේ ඕනේ..
    ඔක්කොම ගැලපෙනවා 👍 හැබැයි ජනාධිපති එස්.එෆ්. කාරයා උනානම් ඌ වරාය හදන්නේ ගාල්ලේ. එයාපෝට් එක හදන්නේ අලුත්ගම.පිට්ටනිය හදන්නෙ අම්බලන්ගොඩ සම්මන්ත්‍රණශාලාව තව ළ්ගක... :lol:

    එස්.එෆ්ට ඕව හීන වෙන්න පුලුවන්. ඒකෙ ෆැක්ට් එක ගන්න. දේශපාලකයන්ගේ හෙලුව වහන්න ගියාට උන් එක්ස්පෝස් වෙලා ඉවරයි.. තාම යම් ජනතාවක් ඉන්නවා වන්දනාමාන කරලා දේවත්වයෙන් තියෙන. උන්ව හාවා කරගන්න ලේසියි.

    ඕවා දැන් වැඩක් නෑ. අහපු හින්දා ලිව්වෙ.

    ඉතින් හම්බන්තොට ඕවා හදපු එක වැරදිද? රටේ වෙන ඔහොම දියුණු කරන්න තැන් තිබුනද? තිබ්බනන් කියහන්කෝ බලන්න. මේ හදපු වියාප්රැති වල රිටන් එක මහින්දයාගේ ඊළග වාරේ නෙමේ ඊටත් පස්සෙ තමා එන්න තිබ්බෙ. උඹලාට ඒ මනුස්සයා එපා උනේ එහෙම රිටන් එක ආපු නැති නිසානේ අර යුද්ද කාලේ වගේ. උඹලා යුද්ද කරපු විදියට ක්ශනික රිසල්ට් තමා බලාපොරොත්තු උනේ

    අනිවාර්යෙන් කර්මාන්තපුරයක් හදනවානන් ඒ ළග ගුවන්තොටුපල, වරාය අධි‍‍වේග මාර්ග තියෙන්නෙ ඕනි. ඒ නිසා තමා ඒවා හැදුවේ. ක්රිකට් පිට්ටනිය නන් අදාල නැති එකත්.

    උඹලා මහා පොරවල් කියන හිතාගෙනනේ 2015 මහින්ද පරාද කලේ. දැන් පේනවානේ උඹලගෙ දැනුම කොහොමද කියල.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    []ඉතින් හම්බන්තොට ඕවා හදපු එක වැරදිද? රටේ වෙන ඔහොම දියුණු කරන්න තැන් තිබුනද? තිබ්බනන් කියහන්කෝ බලන්න. මේ හදපු වියාප්රැති වල රිටන් එක මහින්දයාගේ ඊළග වාරේ නෙමේ ඊටත් පස්සෙ තමා එන්න තිබ්බෙ. උඹලාට ඒ මනුස්සයා එපා උනේ එහෙම රිටන් එක ආපු නැති නිසානේ අර යුද්ද කාලේ වගේ. උඹලා යුද්ද කරපු විදියට ක්ශනික රිසල්ට් තමා බලාපොරොත්තු උනේ

    අනිවාර්යෙන් කර්මාන්තපුරයක් හදනවානන් ඒ ළග ගුවන්තොටුපල, වරාය අධි‍‍වේග මාර්ග තියෙන්නෙ ඕනි. ඒ නිසා තමා ඒවා හැදුවේ. ක්රිකට් පිට්ටනිය නන් අදාල නැති එකත්.

    උඹලා මහා පොරවල් කියන හිතාගෙනනේ 2015 මහින්ද පරාද කලේ. දැන් පේනවානේ උඹලගෙ දැනුම කොහොමද කියල.
    []

    ක්‍රිකට් පිට්ටනිය ගැන අහන්නෙ නෑ එහෙනම්.. හා ද? :lol:
    හැගීම් වලට වහල් වෙලා එකෙකුට කැමති වෙන්නවත් තව එකෙකුට අකමැති වෙන්නවත් පුලුවන් අය මේ රටේ වැඩියි. ඇනලයිස් කරනවනම් කරන්නෙ හැගීම් විතරයි. යුද්දේ දිනලා යම් නිදහසක් ත්‍රස්තවාදේන්ගෙන් ලබාගත්තෙ මේ රටෙ සමස්ත පොදු මහජනයා...
    ඒක අර පක්ෂේ මිනිස්සුන්ගේ මේ පක්ෂේ මිනිස්සුන්ගේ කියලා වර්ගීකරණයම විහිලුවක්.ගුනේභායි කියන්නෙ තවත් එක් හැගීම්බර පුද්ගලයෙක් පමණයි.
    යුද්ධය ජයග්‍රහණය කිරීම හෙලුවැල්ලට සලුවක් කරගත්තට වැඩක් නෑ :no:

    රටේ වෙන තැන් තිබ්බද දියුණු කරන්න කියලා දැන් හොයලා බලන්න බෑ.මොන විලිලැජ්ජා වැඩක්ද ඒ. මෙන්න මේක කියන්නම්. හම්බන්තොට දියුණු කරන්න නෙවෙයි මුලු රටම දියුණු කරන්නයි ප්ලෑන් කරන්න ඕනේ... එතනදි හම්බන්තොටත් කොටස් කාරයෙක් කරගන්න ඕනේ...
    ට්‍රින්කො ඔයිල් රිෆයිනරි ටෑන්ක් 5ක් රිපෙයාර් කරගත්තානම් සෑහෙන ඉක්මන් රිටර්න් එකක් ගන්න තිබ්බා... ඒවානේ ප්‍රයෝරිටි කරගන්න ඔනේ ඔය වැඩත් යන අතරේ. අන්න ඒවගේ කාලාන්තරයක් තිබ්බ කල් ඉකුත් නොවන ප්‍රොජෙක්ට්ස් අතාරින්න හේතු නෑ...
    දැන් බොරුවට දොඩවනවා...

    ගුනේභායි, ඔය එක එක පක්ෂ වලට හෝ නායකයිනට කඩේ යන්න තරම් ඔය එකින් එකේ වෙනසක් මම දකින්නෙ නෑ... :D
     
    වරාය නගරය, චීනය, මත්තල හම්බන්තොට ගැන ඉදිරිපත් කරලා ඇති නිසා...........

    1. කිසිම රටක් පිනට ණය දෙන්නේ නැ.....තමන්ට යමක් අපේක්ෂා කරලා තමයි ණය දෙන්නේ....ඒක කාටත් අදාළයි
    2. ඇමරිකාව විශේෂ වෙන්නේ, ඇමරිකාව ණය දීලා බොරු ව්‍යාපෘති පටන්ගන්නේ ඒවා බංකොළොත් කරන අදහසින්මයි.......දැනට චීනය එහෙම කරලා නැ....ඒ අය ණය දීලා තියෙන්නේ හොඳට පොලියත් එක්ක ආදායමක් ගන්නයි..ඒ අයගේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකට වැඩ ගන්නයි.........
    3. ඇමරිකාවට තියෙන්නේ දේශපාලනික අරමුණු.....චීනයට ලංකාව සම්බන්ධයෙන් දේශපාලනික අරමුණු නැත.
    4. පෝට් සිටිය, ණයක් නොවේ......එය තනිකර ආයෝජනයකි..ඒ කියන්නේ අපි ආපහු ගෙවන්න ඕන නැත............
    5. හම්බන්තොට හා මත්තල කියන්නේ චීන්නු කරන්න ඕන කියපුවා නෙමෙයි, අපේ පරණ රජයන් වලින්ම යෝජනා කළ දේවල්........ඇත්තටම කියනවා නම් ඔය යෝජනා 80 දශකයේ සිට එන්නේ...............ජෙප්පන්ගේ 2000 මැතිවරණ ප්‍රකාශයෙත් කියලා තිබ්බා....හම්බන්තොට වරාය හදනවා කියලා
     
    ක්රිකට් පිට්ටනිය ගැන කතා නොකෙරැවේ ඒක හම්බන්තොටට අදාල නැති නිසා. ඒත් උඹලට අමතක උනාද ඒක හැදුවේ වර්ලඩ් කප් එක ගහන්න කියල? ඒ කාලේ කොළඹට වහිනවා කිය කිය හිටියා ඉතින් එහෙම කේස් එකක් නැති තැනක ග්රැවුන්ඩ් එකක් හදපු එක අවුල්ද?

    මොකද බන් යුද ජයග්රහනය දැන පොදු මහජනයට දාන්නේ? ඒක දීපන් රිස්ක් අරන් ඒවා කරපු මිනිහට. මොකද කවුරැත් දැනන් හිටි‍යේ නෑනේ යුද්දෙ දිනයිද පරදීද කියල? යුද්දෙ පැරදුනානන් උඹල ඔය වගේ යුද්දෙ පරාජය පොදු ජනතාවට දානවද?

    මොනාද බන් ඔය විකාර කතා. මුලු රටම දියුණු කරන්න ප්ලෑන් කරන්න කලින් රටේ ආර්තික අතින් වටිනා තැන් දියුණු කරල ඉන්න ඕනි. එහෙම උනාම තමයි රටම දියුණු වෙන්නෙ. උඹල මොන විදියට රට ලෝකෙ ගැන හිතාන ඉන්නවද මන්ද? ඔයිල් රිෆයිනරි ටික ඉන්දියාට දුන්නට පස්සෙ ආයේ ඒවා දියුණු කරන්නෙ කොහොමද? අනික ඔය තෙල් පිරිපහදු ගැනම බලල රටක් දියුණු කරන්න බැහැ. රටට ආයෝජකයෝ ගෙන්න ගන්න ඕනි. එහෙම ගෙන්න ගන්න තමා හම්බන්තොට හැදු‍වේ. අනික උඹ කියන්නෙ වරාය, ගුවන් තොට කල් ඉකුත් වෙනවා කියලද? කොහොමද බන් ඒවා කල් ඉකුත් වෙන්නෙ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වරාය නගරය, චීනය, මත්තල හම්බන්තොට ගැන ඉදිරිපත් කරලා ඇති නිසා...........

    1. කිසිම රටක් පිනට ණය දෙන්නේ නැ.....තමන්ට යමක් අපේක්ෂා කරලා තමයි ණය දෙන්නේ....ඒක කාටත් අදාළයි
    2. ඇමරිකාව විශේෂ වෙන්නේ, ඇමරිකාව ණය දීලා බොරු ව්‍යාපෘති පටන්ගන්නේ ඒවා බංකොළොත් කරන අදහසින්මයි.......දැනට චීනය එහෙම කරලා නැ....ඒ අය ණය දීලා තියෙන්නේ හොඳට පොලියත් එක්ක ආදායමක් ගන්නයි..ඒ අයගේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකට වැඩ ගන්නයි.........
    3. ඇමරිකාවට තියෙන්නේ දේශපාලනික අරමුණු.....චීනයට ලංකාව සම්බන්ධයෙන් දේශපාලනික අරමුණු නැත.
    4. පෝට් සිටිය, ණයක් නොවේ......එය තනිකර ආයෝජනයකි..ඒ කියන්නේ අපි ආපහු ගෙවන්න ඕන නැත............
    5. හම්බන්තොට හා මත්තල කියන්නේ චීන්නු කරන්න ඕන කියපුවා නෙමෙයි, අපේ පරණ රජයන් වලින්ම යෝජනා කළ දේවල්........ඇත්තටම කියනවා නම් ඔය යෝජනා 80 දශකයේ සිට එන්නේ...............ජෙප්පන්ගේ 2000 මැතිවරණ ප්‍රකාශයෙත් කියලා තිබ්බා....හම්බන්තොට වරාය හදනවා කියලා

    1. අන්නේකයි. සමහරු චීනෙට ආවඩන්නෙ උන් අපිට ආදරේට ණය දෙනවා වගේ..
    2.චීනා වෙනස්. අමෙරිකාවට වඩා උන් ෆයිනෑන්සියලි ස්ටේබල් නිසා උන් යූස් කරන්නේ අපේ මිනිස්සුන්ගේ හැගීම්බර ගතිය. උන් කරන්නෙ ව්‍යාපෘති ණයක් දීලා ආපහු උන්ම ඒකට උපදෙස් දීලා ගාණ කපන් එක.. ඒටපස්සෙ උන්ගෙ උන්ට ජොබ් දෙනවා.. ක්‍රමේ වෙනස්.. :ලොල්: