වෙනිසියුලාව

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැහැ. මම මහින්දට බනින්නේ නෑ.
    සන්වර්ධන යෝජනාව 1970 ඉදන් එන්න පුලුවන් තමා. එතුමාගේ තාත්තාත් ප්‍රසිද්ධ දෙඅශපාලකයෙක්නෙ. පවුල් පසුබිමම දේශපල්නයට සම්බන්ධ නිසා ව්‍යාපෘති යෝජනා තියේ ඉතින්... ඕවා ක්‍රියාත්මක කරනකොට කරන කාලයේ ප්‍රයෝරිටි ගැන හිතන්න ඕනේ..කාලේ වෙනස් නිසා තාලේ වෙනස් වෙන්න ඕනෙනේ...

    හරි එතකොට ‍මොකක්ද අපිට ගන්න තිබ්බ ප්රයෝරිටි එක 2007 කියහන් බලන්න?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලන්කාවට වැඩක් නැත්තෙ කොහේද? වරාය අපිට තිබුනනන් චීනෙන් ගත්ත බිලියන 1 වඩා කොච්චර නන් ‍හොයන්න තිබ්බද? ඔය විදියට බැලුවොත් තිරිකුණාමලෙත් බ්ලියන 1ට විතර ඉන්දියාවට ලියල දෙන්න පුලුවන්නෙ අපිට වැඩක් නෑ කියල. උඹලත් මාර ‍මිනිස්සු.

    හම්බන්තොට ලගින් තමයි බටහිර ඉදන් නැගෙනහිරට යන මුහුද නැව් මාර්ගෙ තියෙන්නෙ. ඒකෙ යන හුගක් නැව් චී‍නට යන ඒවා. අනික ඔතන කර්මාන්තපුරයක් පටන් ගන්නත් තියෙනවා. එත්කොට බලපන් කාටද ආදායම කියල.

    බලබන් ඔය වරාය හදන්න ලංකාවට ගිහින් තියෙන්නෙ බිලියන 2ක් කියමු. අපි ඊ‍ට සමාන ගානක් රැසියාවට තේ යවලා අවරැද්දකට උපයනවා. ඒ උපයන සල්ලි දීලා වරායෙ ණය ගෙවලා දාන්න බැරි උනාද? මේකට උතත්ර දීපන්.

    lankawen export karana dewal walin ena income ekata wada godak lankawata import karana dewal walata yanawa. eka uba danne nadda ? eka nisa uba kiyana widiyata export karana badu wala income eken kelinma naya gewanna wenne neh.

    trinco warayata loku interest rate walata gatta loan naha, eka nisa eka compare karanna epa hambantota warayata
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka

    a suththo, lankawata ana salli walin naya gewala Sudu aliyek maintain karanna onida, uba nam niyama baiyek....

    itath newak waraya lagin giya kiyala warayata anne mokatada? mongaldaa?
     
    ammo, 2007di lankawa hena suwayn poshithai, warayak adu wela thibune
    tho wage gon nambek akka katha karana apita wassekma awilla sukala yanna oni
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Thawath Jeppek
    Americawa monada ban meheta karala thiyenne china akka baladdi

    ලොකෙ දියුණුයි කියන රටවල් බලන්න.
    උතුරු ඇමරිකාවෙ රටවල් දෙකයි (ඇමරිකාව, කැනඩාව )

    ‍යුරොපයෙ රටවල් සෙරම වගෙ

    ඔශිනියාවල දෙකයි (ඕස්ට්‍රෙලියා /නොව් සීලන්ඩ්)

    ආසියාවෙ රටවල් 5 යී ( ඊශ්‍රායලය /ජපානය/ දකුණු කොරියාව/තායිවානය/ හොං කොංග් / සිංගප්පූරුව

    අප්‍රිකාවෙ දකුණු ඇමරිකාවෙ එක ෆටල් නැහ

    උතුරු ඇමරිකාවෙ කැනඩාව සහ ඔෂිනියාවල නිව්සීලන්ඩ් ඕස්ට්‍රෙලියා කියන්නෙ මහ බ්‍රිතාන්‍ය කිරිටය විසින් පාලනය වන
    රටවල්

    ආසියාවෙ ඊශ්‍රායලය දකුණු කොරියව ජපානය ඇමරිකාවෙ
    ආදාර මත හැදුණු රටවල්.
    සිංගප්පූරුව හොංකොංග් තායිවාන් කියන්නෙත් බටහිර ආධාර මත ගොඩ නැගුණු රටවල්.

    සින්ගා කියන්නෙ මැලෙෂියවලින් කැඩුණු ප්‍රාන්තය.
    මැලෙෂියාවෙත් තෙල් තියෙනවා සහ මුස්ලිම් රටක්.
    හොං කොංග් තායි වාන් නම් චිනෙ පරිපාලනය යටතෙ නමුත් බටහිර ප්‍රජාත්‍රන්තවාදය ක්‍රියාත්මක වෙනවා.
    ඓතින් අපෙ දියුණුව තීරණය කරන්නෙ අපෙ රටෙ පාලකයොවත් මිනිස්සුවත් නෙමෙ.
    ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ උන්ගෙ පදෙට නටන ජාත්‍යන්තර සcවිධාන ටික (ලොක බැංකිව\ මූල්‍ය අරමුදලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ලන්කාවට වැඩක් නැත්තෙ කොහේද? වරාය අපිට තිබුනනන් චීනෙන් ගත්ත බිලියන 1 වඩා කොච්චර නන් ‍හොයන්න තිබ්බද? ඔය විදියට බැලුවොත් තිරිකුණාමලෙත් බ්ලියන 1ට විතර ඉන්දියාවට ලියල දෙන්න පුලුවන්නෙ අපිට වැඩක් නෑ කියල. උඹලත් මාර ‍මිනිස්සු.

    හම්බන්තොට ලගින් තමයි බටහිර ඉදන් නැගෙනහිරට යන මුහුද නැව් මාර්ගෙ තියෙන්නෙ. ඒකෙ යන හුගක් නැව් චී‍නට යන ඒවා. අනික ඔතන කර්මාන්තපුරයක් පටන් ගන්නත් තියෙනවා. එත්කොට බලපන් කාටද ආදායම කියල.

    බලබන් ඔය වරාය හදන්න ලංකාවට ගිහින් තියෙන්නෙ බිලියන 2ක් කියමු. අපි ඊ‍ට සමාන ගානක් රැසියාවට තේ යවලා අවරැද්දකට උපයනවා. ඒ උපයන සල්ලි දීලා වරායෙ ණය ගෙවලා දාන්න බැරි උනාද? මේකට උතත්ර දීපන්.

    IThin ai ban mahindage kale owwa hewwe natta ?
    American citizen basil rajapakse neda economic development minister ekale
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ලොකෙ දියුණුයි කියන රටවල් බලන්න.
    උතුරු ඇමරිකාවෙ රටවල් දෙකයි (ඇමරිකාව, කැනඩාව )

    ‍යුරොපයෙ රටවල් සෙරම වගෙ

    ඔශිනියාවල දෙකයි (ඕස්ට්‍රෙලියා /නොව් සීලන්ඩ්)

    ආසියාවෙ රටවල් 5 යී ( ඊශ්‍රායලය /ජපානය/ දකුණු කොරියාව/තායිවානය/ හොං කොංග් / සිංගප්පූරුව

    අප්‍රිකාවෙ දකුණු ඇමරිකාවෙ එක ෆටල් නැහ

    උතුරු ඇමරිකාවෙ කැනඩාව සහ ඔෂිනියාවල නිව්සීලන්ඩ් ඕස්ට්‍රෙලියා කියන්නෙ මහ බ්‍රිතාන්‍ය කිරිටය විසින් පාලනය වන
    රටවල්

    ආසියාවෙ ඊශ්‍රායලය දකුණු කොරියව ජපානය ඇමරිකාවෙ
    ආදාර මත හැදුණු රටවල්.
    සිංගප්පූරුව හොංකොංග් තායිවාන් කියන්නෙත් බටහිර ආධාර මත ගොඩ නැගුණු රටවල්.

    සින්ගා කියන්නෙ මැලෙෂියවලින් කැඩුණු ප්‍රාන්තය.
    මැලෙෂියාවෙත් තෙල් තියෙනවා සහ මුස්ලිම් රටක්.
    හොං කොංග් තායි වාන් නම් චිනෙ පරිපාලනය යටතෙ නමුත් බටහිර ප්‍රජාත්‍රන්තවාදය ක්‍රියාත්මක වෙනවා.
    ඓතින් අපෙ දියුණුව තීරණය කරන්නෙ අපෙ රටෙ පාලකයොවත් මිනිස්සුවත් නෙමෙ.
    ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ උන්ගෙ පදෙට නටන ජාත්‍යන්තර සcවිධාන ටික (ලොක බැංකිව\ මූල්‍ය අරමුදලා

    True...
    Loke yana widiyata api yanawa misak api yana widiyata loke harawanna be
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    a suththo, lankawata ana salli walin naya gewala Sudu aliyek maintain karanna onida, uba nam niyama baiyek....

    itath newak waraya lagin giya kiyala warayata anne mokatada? mongaldaa?

    ඈ ඕයි සුදු අලියෙක් නන් චීනෙ වරාය ගනීද? චීනෙට වැඩක් තියේ නන් අපිට ඒක විකුනන් නැතිව ලාබ ගන්න තිබ්බා නේද? උඹේ ටොයි කන්නාඩි වලින් මේක දිහා බලන්න එපා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    lankawen export karana dewal walin ena income ekata wada godak lankawata import karana dewal walata yanawa. eka uba danne nadda ? eka nisa uba kiyana widiyata export karana badu wala income eken kelinma naya gewanna wenne neh.

    trinco warayata loku interest rate walata gatta loan naha, eka nisa eka compare karanna epa hambantota warayata

    ඒක අදාල නෑනේ. ණය ගෙවන්නෙ එකපාරයි. ඒ‍ක ගෙව්වට පස්සෙ වරාය අපිට. එහෙම දෙයක්වත් කරන්න රනිලාට රට ගැන ආදරයක් නෑ.

    නෑ ඉතින් තිරිකුණාමලෙන් අපි වැඩක් ගන්නෙ නැත්තන් ඒක විකුණලා දාන්නනේ තියෙන්නෙ හම්බන්තොට අපිට වැඩක් නෑ කියල විකුණපු එකේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    IThin ai ban mahindage kale owwa hewwe natta ?
    American citizen basil rajapakse neda economic development minister ekale

    ඉතින් මහින්දයා වරාය වික්කෙ නෑ නේ ණය ගෙවා ගන්න බෑ කියල. විකුණපු උන්ටයි කිව්වෙ විකුණන් නැත්ව බේරගන්න තිබ්බ ක්රමයක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොකෙ දියුණුයි කියන රටවල් බලන්න.
    උතුරු ඇමරිකාවෙ රටවල් දෙකයි (ඇමරිකාව, කැනඩාව )

    ‍යුරොපයෙ රටවල් සෙරම වගෙ

    ඔශිනියාවල දෙකයි (ඕස්ට්‍රෙලියා /නොව් සීලන්ඩ්)

    ආසියාවෙ රටවල් 5 යී ( ඊශ්‍රායලය /ජපානය/ දකුණු කොරියාව/තායිවානය/ හොං කොංග් / සිංගප්පූරුව

    අප්‍රිකාවෙ දකුණු ඇමරිකාවෙ එක ෆටල් නැහ

    උතුරු ඇමරිකාවෙ කැනඩාව සහ ඔෂිනියාවල නිව්සීලන්ඩ් ඕස්ට්‍රෙලියා කියන්නෙ මහ බ්‍රිතාන්‍ය කිරිටය විසින් පාලනය වන
    රටවල්

    ආසියාවෙ ඊශ්‍රායලය දකුණු කොරියව ජපානය ඇමරිකාවෙ
    ආදාර මත හැදුණු රටවල්.
    සිංගප්පූරුව හොංකොංග් තායිවාන් කියන්නෙත් බටහිර ආධාර මත ගොඩ නැගුණු රටවල්.

    සින්ගා කියන්නෙ මැලෙෂියවලින් කැඩුණු ප්‍රාන්තය.
    මැලෙෂියාවෙත් තෙල් තියෙනවා සහ මුස්ලිම් රටක්.
    හොං කොංග් තායි වාන් නම් චිනෙ පරිපාලනය යටතෙ නමුත් බටහිර ප්‍රජාත්‍රන්තවාදය ක්‍රියාත්මක වෙනවා.
    ඓතින් අපෙ දියුණුව තීරණය කරන්නෙ අපෙ රටෙ පාලකයොවත් මිනිස්සුවත් නෙමෙ.
    ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ උන්ගෙ පදෙට නටන ජාත්‍යන්තර සcවිධාන ටික (ලොක බැංකිව\ මූල්‍ය අරමුදලා

    ලොල් 1977 ඉදන් 1988 වෙනකන් ඇමරිකන් ගැත්තෙක් හිටිය ලන්කොවේ. කෝ ඇමරිකාව මොනාද කලේ අපිට? අඩුගානේ යූඑන් එකේනත් සපෝර්ට් එකට හිටියද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    True...
    Loke yana widiyata api yanawa misak api yana widiyata loke harawanna be

    Loke yana widiyata api Giyath wadak Naha .
    Mokada loke control karana ratawal walata oni ape wage ratawal under development line eke thiyaganna .
    Balapan developed countries Ekko white naththam yellow people control karana ratawal .
    Black and brown people la inna ratawal developed naha
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ලොල් 1977 ඉදන් 1988 වෙනකන් ඇමරිකන් ගැත්තෙක් හිටිය ලන්කොවේ. කෝ ඇමරිකාව මොනාද කලේ අපිට? අඩුගානේ යූඑන් එකේනත් සපෝර්ට් එකට හිටියද?

    Man eka thama kiwwe
    Development eka theeranaya karanne Americawa
    Api gathi unata wadak Naha
    Pakistan 🇵🇰, India 🇮🇳 apitath wada gaththo
    But Unuth Chora .

    Americawa pramuKa western countries walata one ape wage ratawal (Africa/South America/ South Asia/north Asia ) under development line eke thiyaganna .
    Ehema unahama thama unge weapon business eka un naya dena ewwayen oil walin hamba karaganna puLuwan .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Man eka thama kiwwe
    Development eka theeranaya karanne Americawa
    Api gathi unata wadak Naha
    Pakistan 🇵🇰, India 🇮🇳 apitath wada gaththo
    But Unuth Chora .

    Americawa pramuKa western countries walata one ape wage ratawal (Africa/South America/ South Asia/north Asia ) under development line eke thiyaganna .
    Ehema unahama thama unge weapon business eka un naya dena ewwayen oil walin hamba karaganna puLuwan .

    ඉතින් ඒ බව දැනගෙන චීනෙ පැත්තට හැරෙන එකේ අවුල මොකක්ද? අඩුගා‍නේ උන් අපිට ඕනි ‍දේවල් කරනන ණයක් වත් දෙනවා.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Loke yana widiyata api Giyath wadak Naha .
    Mokada loke control karana ratawal walata oni ape wage ratawal under development line eke thiyaganna .
    Balapan developed countries Ekko white naththam yellow people control karana ratawal .
    Black and brown people la inna ratawal developed naha

    onna gon kathawak kiuwa...
    South africa, Qatar, Dubai, Malaysia... Thawa onida?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඒක අදාල නෑනේ. ණය ගෙවන්නෙ එකපාරයි. ඒ‍ක ගෙව්වට පස්සෙ වරාය අපිට. එහෙම දෙයක්වත් කරන්න රනිලාට රට ගැන ආදරයක් නෑ.

    නෑ ඉතින් තිරිකුණාමලෙන් අපි වැඩක් ගන්නෙ නැත්තන් ඒක විකුණලා දාන්නනේ තියෙන්නෙ හම්බන්තොට අපිට වැඩක් නෑ කියල විකුණපු එකේ.

    Sri Lanka is the 65th largest export economy in the world. In 2016, Sri Lanka exported $10.4B and imported $19B, resulting in a negative trade balance of $8.57B.

    itin uba kiyana widiyata ehema eka parata naya gewanna beh. ehema puluwan nam mokatada cheenen loan gatte oka hadanna.

    loku loan ekak gewanna nam ekata hariyana profit ekak tiyenna one, nattam nikan tiyagattata wadak neh,. cheene naw hambantota lagin giyata un hambantotata enne neh untat profit ekak nattam, un ewa plan karala tamai oka haduwe. Cheene ewun okama african tarawal walatat karanawa.

    trinco warayata oya wage debt ekak nati nisa eka wadiya profit natuwa hari operate unata loku case ekak neh, hambantota ehema beh. eka terum ganin.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි එතකොට ‍මොකක්ද අපිට ගන්න තිබ්බ ප්රයෝරිටි එක 2007 කියහන් බලන්න?

    මත්තල එම්ප්ටි වීම උදාහරණයක් ෆීසිබිලිටි හරියට නොවුනු බවට.
    රිටර්න් එක කැල්කියුලෙට් කරන්න ඕනේ. පරිසරය ගැන හිතන්න ඕනේ...
    පොලිටික්ස් වලින් එහාට ගිය තාක්ෂනික අවශ්‍යතා සම්පූර්ණ නොවීම නිසයි මේව අපිට හරියට යොදාගන්න බැරි... අදටත් ඒවට සොලූශන් හොයන පටක් නෑ.
    ඒවා අපේ ආයෝජන, ෆ්සීබිලිටි කලා නොකලා අපි ණයවෙලා හදල තියෙන්නෙ.
    මේ පත් උනු අයට ඒවට සොලූශන් එක විකුණන එක කියලා හිතන්නෙ උනුත් ගොබ්බ නිසා..