වෙනුසුලා මෙච්චර දුප්පත් වුණේ කොහොමද

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Uae වගේ ඇමෙරිකාවට තෙල් විකුණලා. සෙප් එකේ ඉන්න තිබ්බා නේ . එහෙම කාට හරි විකිණුවා නම්. කව්රු ගහන්න ආවත් හොද ආර්මි එකක් හදාගෙන තග දාගෙන ඉන්න තිබ්බා.

    Uae සවුදි වගේ. මුන් මේක කරේ නැත්තේ ඇයි?
     

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    Uae වගේ ඇමෙරිකාවට තෙල් විකුණලා. සෙප් එකේ ඉන්න තිබ්බා නේ . එහෙම කාට හරි විකිණුවා නම්. කව්රු ගහන්න ආවත් හොද ආර්මි එකක් හදාගෙන තග දාගෙන ඉන්න තිබ්බා.

    Uae සවුදි වගේ. මුන් මේක කරේ නැත්තේ ඇයි?
    Communism
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,288
    113
    35
    Spain
    බම්බුව..අැමරිකන් උන් සම්බාධක දැම්ම නිසා..උන් ඔය තෙල් නිධි වලට අැහැ ගහගෙන හිටියේ ඒ කාලේ ඉඳන්ම.
    උන්ට ලෝක දේශපාලනේ නෙවෙයි අරාබිකාරයෝ ටික වගේ පාඩුවේ තෙල් ටික විකුණගෙන හිටිය නම් ඇමෙරිකන් උන් යනවා වෙනුසුවේලා රටට ජීවත් වෙන්න. මෝඩ හුකන්නල. මේ රටෙන් තෙල් ලැබුනොත් ඕකම තමයි වෙන්නෙ.