වෙන කාවවත් සෞදි යවන්න එපා :(

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මල්ලී මේකෙල්ලව අවුරුදු 7ක් හිරේ දාල තිබ්බ. මාස නෙමේ අවුරුදු ! මොනවද ආණ්ඩුවෙන් කලේ ? තානාපති කාර්යාල වල උන් මොනවද කෙරුවේ? අවුරුදු 18 අඩු උන්ට සෞදි වලවත් මරණ දඩුවම දෙන්න බෑ, ඉතින් තිබ්බේ නැද්ද අපේ පාර්ලිමේන්තුවේ ඉන්න කසඩයන්ට මොනවා හරි කරන්න මේ කෙල්ල වෙනුවෙන්.

අපොයි. මම එච්චරම සීන් දන්නෙ නෑ අහල තියෙනවා. වැඩිය ටී වී බලන්නෙත් නෑනෙ. නෙට් එකේ තමයි දකින්නෙ. ඒකනේ කියන්නෙ. මුන් 19 වෙනකන් හිටිය බෙල්ල කපන එක ලීගල් වෙනකන්. එහෙම හිටපු උන්ගෙ බෙල්ල කපන්න ඕනෙ ඉස්සෙල්ල.:frown::frown: අපේ ආණ්ඩුව ගැනනං කතා කරන්න එපා. වැඩක් නෑ.:eek:
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    පූස්;14281219 said:

    ඔය කිව්වේ කතාවක් :growl: යකෝ බෙල්ල කපද්දී වයස නෙමේ බලන්නේ , වැරැද්ද උන වයස. උඹ 17 වැරද්දක් කළා නම් 19 වෙනකන් ඉඳල බෙල්ල කපන්නේ නෑ. කෙල්ලට මම හිතන්නේ 24 ද කොහෙද බලල කපද්දී, 17 ඉඳල 24 වෙනකන් අපේ උන් පොල් ගාල
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔය කිව්වේ කතාවක් :growl: යකෝ බෙල්ල කපද්දී වයස නෙමේ බලන්නේ , වැරැද්ද උන වයස. උඹ 17 වැරද්දක් කළා නම් 19 වෙනකන් ඉඳල බෙල්ල කපන්නේ නෑ. කෙල්ලට මම හිතන්නේ 24 ද කොහෙද බලල කපද්දී, 17 ඉඳල 24 වෙනකන් අපේ උන් පොල් ගාල

    නෑ නෑ. 24 යි කියන්නෙ බොරු වයස. එහෙම හදල තමයි රට යවල තියෙන්නෙ. ඇත්ත වයස 19 හරි 20 යි හරි.:eek:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    පූස්;14281256 said:
    නෑ නෑ. 24 යි කියන්නෙ බොරු වයස. එහෙම හදල තමයි රට යවල තියෙන්නෙ. ඇත්ත වයස 19 හරි 20 යි හරි.:eek:

    අනේ බන් උඹ වලිගෙ පාගාගෙන ඉන්නේ. කෙල්ලව යවනකොට වයස වෙනස් කරලා තමා යැව්වේ. එතකොට අවුරුදු 17 යි. දැන් අවුරුදු 7 ක් හිරේ හිටියට පස්සේ ඇත්ත වයස තමා 24. දැන් තෙරුනෙයි?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොරලුගොඩ මහතා;14279774 said:
    කොච්චර හොද එකෙක් උනත් ඉන්දියන් මලයාලිලා දන්නවා කොහමද උන්ගේ පැත්තට ගැහෙණුන්ව ගන්නේ කියලා..උන් ඕන තරම් වියදම් කරාවි..Iphone, Galaxy s3 කියලා ඕනම දෙයක් දෙයි..මේ මම නිකන් කියනවා නෙමෙයි..දැකලා තියෙන නිසයි කියන්නේ..ලංකාවේ ගැහෙණු විතරක් නෙමෙය්..ඕනම රටක කෙනෙක් මැදපෙරදිගට එන්නේ සල්ලි හොයන්න..ඒක මොනවහරි කරලා සල්ලි හොයන මානසීක මට්ටමකට අපි වැටනවා..අනිත් එක අපිටම හිතෙනවා මෙහේ අපි මොනව කරත් අපි ගැන හොයලා බලන්න කවුරුත් නැහේ කියලා..

    apo arabiye muslim un ape ganunta hu**annema naha neda?ethakota muslim gewal wala wadakarana sinhala ganunwa rape karanne indian un awilla Iphone, Galaxy s3 deela wenna athi..:lol::lol::lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අනේ බන් උඹ වලිගෙ පාගාගෙන ඉන්නේ. කෙල්ලව යවනකොට වයස වෙනස් කරලා තමා යැව්වේ. එතකොට අවුරුදු 17 යි. දැන් අවුරුදු 7 ක් හිරේ හිටියට පස්සේ ඇත්ත වයස තමා 24. දැන් තෙරුනෙයි?

    අප්පටසිරි එහෙමද.
    මම දැක්කා නිව්ස් එකක් දාල තියෙනවා 2011 ඒකි කියනව කියල ඒකිට අවුරුදු 19 යි කියල.
    කව්ද දන්නෙ ඔය ආතල්. අවුරුදු ගානක් අපේ උන් පොල් ගාල අරකිගේ මරණෙ එනකං.:eek::eek:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොරලුගොඩ මහතා;14279719 said:
    මම කියන්නේ ලංකාවේ කිසිම කාන්තාවක් මැදපෙරදිග නොයා යුතුයි..මම කියන්නේ එහේ තියෙන දැඩි නීතිරිති නිසා පමණක් නෙවෙයි..මැදපෙරදිග රටට යන කාන්තාවන් කරන දේවලුයි වෙන දේවලුයි මම මගේ ඇසින් දැකලා තියෙනවා..ඔයගොල්ලන්ගේ නැයෙක් එහම මැදපෙරදිගට යනවනම් කරුණාකරලා එගොල්ලන්ව නවත්තන්න යන්න දෙන්නෙපා..කොච්චර හොද කෙල්ලෙක් උනත් ආයිත් ලංකාවට එන කොට ගන්න දෙයක් නැති වයි එන්නේ,,මේ මම ජාති බේදයකින් තොරව හැමෝටම කියන්නේ..

    uba danna untath kiyapan.nathnam lankawe ganunge passawal nathuwa thama enna wenne arabiye inna walaththa babala arala.:lol: