මල්ලී මේකෙල්ලව අවුරුදු 7ක් හිරේ දාල තිබ්බ. මාස නෙමේ අවුරුදු ! මොනවද ආණ්ඩුවෙන් කලේ ? තානාපති කාර්යාල වල උන් මොනවද කෙරුවේ? අවුරුදු 18 අඩු උන්ට සෞදි වලවත් මරණ දඩුවම දෙන්න බෑ, ඉතින් තිබ්බේ නැද්ද අපේ පාර්ලිමේන්තුවේ ඉන්න කසඩයන්ට මොනවා හරි කරන්න මේ කෙල්ල වෙනුවෙන්.
අපොයි. මම එච්චරම සීන් දන්නෙ නෑ අහල තියෙනවා. වැඩිය ටී වී බලන්නෙත් නෑනෙ. නෙට් එකේ තමයි දකින්නෙ. ඒකනේ කියන්නෙ. මුන් 19 වෙනකන් හිටිය බෙල්ල කපන එක ලීගල් වෙනකන්. එහෙම හිටපු උන්ගෙ බෙල්ල කපන්න ඕනෙ ඉස්සෙල්ල.

අපේ ආණ්ඩුව ගැනනං කතා කරන්න එපා. වැඩක් නෑ.
යකෝ බෙල්ල කපද්දී වයස නෙමේ බලන්නේ , වැරැද්ද උන වයස. උඹ 17 වැරද්දක් කළා නම් 19 වෙනකන් ඉඳල බෙල්ල කපන්නේ නෑ. කෙල්ලට මම හිතන්නේ 24 ද කොහෙද බලල කපද්දී, 17 ඉඳල 24 වෙනකන් අපේ උන් පොල් ගාල
