වෙන මොනා කරන්ඩද?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    හුතු ඇඩියාවක් නෙහ් මුගේ තියෙන්නෙහ්
    යකො මිනිහෙක්ට දියුනු වෙන්නහ් ඔනිනම් ඔන තරම් විදි තියෙනවා
    උබට තියෙන්නෙහ් වෙන මොකක් වත් නෙමෙහ් උබට දියුනු වෙන්නහ් බැහ් මෙක නිස එක නිසා කියලා නිදහසට කරුනු හොයනහ් එක විතරයි
    ගො0 ලබ්බා
    සිරාවටම. හිත හිත ඕනවට වඩා analyze කර කර ඉන්නවා ගෑනි වගේ. මූට තියෙන තව එකක් තමයි ඕනවට වඩා කියවනවා. ඌට දැනෙන හැම ෆීලින්ග් එකටම සර්ච් කරලා ලෙඩක් හොයාගන්නවා. ගෑනියෙක්ගේ අතින් වත් අල්ලලා නෑ කියල මැරෙන්න හදන වෙලා spa එකකට වත් පලයන්කෝ අඩු ගානේ කොහමද ඒක ෆීල් වෙන්නේ බලන්න එකවත් කරන්නේ නෑ ත්‍රෙඩ් 100ක් විතර දාලා මේකේ එකෙක් එපා බන් ඒක කරන්න කිව්වම නිකන් ඉන්නවා.
    යුටියුබ් එකෙන් බලලා වර්කවුට් පාරක් දාලා ඇගවත් හදාගනින්කෝ. ෆ්‍රී ලාන්ස් පාරක් කරපන් අඩු ගානේ මාසෙට 25ක් වත් එන්න. නැත්නම් පොඩියට කොර්ස් එකක් කරලා phone වත් හදන්න පුළුවන්. වැඩක් නෑ බන් මූට කියල.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    සිරාවටම. හිත හිත ඕනවට වඩා analyze කර කර ඉන්නවා ගෑනි වගේ. මූට තියෙන තව එකක් තමයි ඕනවට වඩා කියවනවා. ඌට දැනෙන හැම ෆීලින්ග් එකටම සර්ච් කරලා ලෙඩක් හොයාගන්නවා. ගෑනියෙක්ගේ අතින් වත් අල්ලලා නෑ කියල මැරෙන්න හදන වෙලා spa එකකට වත් පලයන්කෝ අඩු ගානේ කොහමද ඒක ෆීල් වෙන්නේ බලන්න එකවත් කරන්නේ නෑ ත්‍රෙඩ් 100ක් විතර දාලා මේකේ එකෙක් එපා බන් ඒක කරන්න කිව්වම නිකන් ඉන්නවා.
    යුටියුබ් එකෙන් බලලා වර්කවුට් පාරක් දාලා ඇගවත් හදාගනින්කෝ. ෆ්‍රී ලාන්ස් පාරක් කරපන් අඩු ගානේ මාසෙට 25ක් වත් එන්න. නැත්නම් පොඩියට කොර්ස් එකක් කරලා phone වත් හදන්න පුළුවන්. වැඩක් නෑ බන් මූට කියල.

    Wadak na kiyala atha paya nathi minissu apitath bari dewal karala innawa me yaka me hama ekatama hethuwak hoyagena ba kiyanawa