වෙන මොනා කරන්ඩද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    අම්මා තාත්තට සළකගෙන ඉඳපං බං. උඹ පාරක් අයිනේ නම් ඉන්නේ පොඩි බිස්නස් එකක් පටන් ගනිං. උදේට උදේට ඇඟ බහින්න දුවපං.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හුතු ඇඩියාවක් නෙහ් මුගේ තියෙන්නෙහ්
    යකො මිනිහෙක්ට දියුනු වෙන්නහ් ඔනිනම් ඔන තරම් විදි තියෙනවා
    උබට තියෙන්නෙහ් වෙන මොකක් වත් නෙමෙහ් උබට දියුනු වෙන්නහ් බැහ් මෙක නිස එක නිසා කියලා නිදහසට කරුනු හොයනහ් එක විතරයි
    ගො0 ලබ්බා
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    අම්මලාව බලාගෙන ජීවිතේ ඉතුරු ටික ගෙවල දානව...
    yako adannathuwa try karamu kakul dekai ath dekai nathi minissuth hamadema hadagena lassanata inne
    65b4966c9f85afb58def3c1bef53239b.jpg
     
    • Like
    Reactions: vito

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    yako adannathuwa try karamu kakul dekai ath dekai nathi minissuth hamadema hadagena lassanata inne
    View attachment 101449

    බෝනික්කො දෙන්නෙකුුුුත් ඉන්නව :love:
    ඔය වගේ කෙල්ලො ලංකාවෙත් අතලොස්සක් ඇති. කරුමෙට මට එහෙම කෙනෙක්වත් හම්බෙලා නෑ
     
    • Like
    Reactions: dhanuka kumara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    minissu yanawa enawa machan apita mehemai kiyala kiyanna bane puluwan ekama de api koma hari hitha haiya karan kohoma hari goda ena eka
    Lankawenan be ban.not trying to be negative.
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    Ubala hithanne muta mnwa kwth mu karai kylda, dan awrudu ganak thisse meke htpu un muta kochchr dewal kiyala athda, ewa kra nan melahakt mu hoda thanaka. oka thama athta :no: ubt puluwn nan mechchr kal kattiyapuwa masa 6k krla blpn, wenasak therei.nkn thread dada inne nthuwa
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ජොබ් එකක් හරි තමන්ගේ බිස්නස් එකක් පටන් ගනින් තැත්නම් ඔන්ලයින් ගෙමක් ගහලා කියක් හරි හොයාගනින්