වෙන රටකට migrate වෙන එකේ වාසි අවාසි මොනවද?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    1. මට දැන් වයස 26. මුල ඉදන් degree එකක් කරලා ඉවර වෙලා masters කරන්න වෙන රටකට ගිහින් settle වෙන්න හිතෙනවා වෙලාවකට. Work experience නම් ලොකුවට නෑ freelancing තමයි කරන්නෙ. Degree එකක් නම් කරන්න ලොකු ආසාවක් තියෙනවා ඒක නිසා ඒක කොහොමත් කරනවා. එතකොට work experience නැති නිසාත්, degree එක කරලා ඉවර වෙද්දි 30 වගේ වෙන නිසාත් වෙන රටකට යන එකේ possibility කොහොමද? යන්න ගොඩක් අමාරු වෙයිද?

    2. රට යන්න ආසාව තිබුනට අම්මා තාත්තව මෙහෙ තනි කරන්නත් බෑ. යනවා නම් ගිහින් එයාලව පස්සෙ කාලෙක හරි එයාලව එහෙට ගන්න පුලුවන්ද? අනික වෙන රටවල් වල ටැක්ස් එක ගොඩක් වැඩී නේද ලංකාවත් එක්ක බලද්දි? මෙහෙ මොනා වුනත් හොදට කාලා ඇදලා ඉන්න පුලුවන් සාමාන්‍ය ගානකට හම්බකරොත්. වෙන රටකට ගියොත් බිස්නස් එකක් කරලා සල්ලි හෙව්වත් ඒකෙන් 20% - 30% ටැක්ස් ගෙවන්න වෙනවා. හැබැයි ඉස්සරහට ලංකාවෙ ඉන්න ආසවකුත් නෑ:(

    තව මොනාද මේවගෙ තියෙන වාසි අවාසි
    මේ තියන තත්වෙ හැටියට මොකක්හරි ‍රටකට පනින එක තමයි හොද නැත්නම් ඉස්සරහට කාලා බීලා ඉන්න පවා අමාරුවෙනවා. මොන එකා බලයට ආවත් මේක ගොඩගන්නවා බොරු. ඒක ශුවර්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    රට පනිනව නම් කියන්න තියෙන්නෙ පැන්න නම් පැන්න විදිහට ඉඳපල්ලා ආයෙ චන්දෙ කාලෙට බෝඩ් එල්ලන් එන්න එපා යුතුකම් ඉශ්ට කරන්න ආවා කියල. එක එක හාල්පාරුවන්ට චන්දෙ දාලා උඹල ආයෙ රට යයි අපි එපැයි බොලාගෙ කරුමත් එක්ක මේකෙ ඉඳගෙන ගෙවන්න.
    බුදුඅම්මෝ ඒක......!! :lol: :lol:
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ochchara ahanna deyak na. Ubama list karapanko wasi awasi mulin. Kawuruwath kiyana nisa yanna epa. Ubama balapan facts aragena.

    Pahu wenna pahu wenna chance aduwenawa kiyana ekath mataka tiyagena karana deyak ikmanata karapan. PR ekak dagatthoth nam yanne nathuwa lankawe idan kalpana karala balanna puluwan kalayak.

    Mona visa da machan?

    Permanent residency da?
    ------ Post added on Aug 21, 2021 at 3:42 PM

    man ahanna nam giye na.. mokak hari job visa ekak wenna athi neda... pora suddek newe.. Latino White mix.. sahenna hodai..
     
    • Like
    Reactions: shenat

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    simple මෙහෙ ඉදල සාමාන්‍ය ගානකට හම්බ කරන කාල ඇදල ඉන්න වෙන්නේ නෑ ඉස්සරහට උබ හිතන් හිටියට ... බඩු වැඩි වෙන්ව පඩි අඩු වෙන්ව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    1. මට දැන් වයස 26. මුල ඉදන් degree එකක් කරලා ඉවර වෙලා masters කරන්න වෙන රටකට ගිහින් settle වෙන්න හිතෙනවා වෙලාවකට. Work experience නම් ලොකුවට නෑ freelancing තමයි කරන්නෙ. Degree එකක් නම් කරන්න ලොකු ආසාවක් තියෙනවා ඒක නිසා ඒක කොහොමත් කරනවා. එතකොට work experience නැති නිසාත්, degree එක කරලා ඉවර වෙද්දි 30 වගේ වෙන නිසාත් වෙන රටකට යන එකේ possibility කොහොමද? යන්න ගොඩක් අමාරු වෙයිද?

    2. රට යන්න ආසාව තිබුනට අම්මා තාත්තව මෙහෙ තනි කරන්නත් බෑ. යනවා නම් ගිහින් එයාලව පස්සෙ කාලෙක හරි එයාලව එහෙට ගන්න පුලුවන්ද? අනික වෙන රටවල් වල ටැක්ස් එක ගොඩක් වැඩී නේද ලංකාවත් එක්ක බලද්දි? මෙහෙ මොනා වුනත් හොදට කාලා ඇදලා ඉන්න පුලුවන් සාමාන්‍ය ගානකට හම්බකරොත්. වෙන රටකට ගියොත් බිස්නස් එකක් කරලා සල්ලි හෙව්වත් ඒකෙන් 20% - 30% ටැක්ස් ගෙවන්න වෙනවා. හැබැයි ඉස්සරහට ලංකාවෙ ඉන්න ආසවකුත් නෑ:(

    තව මොනාද මේවගෙ තියෙන වාසි අවාසි
    මෙහේ සෘජු සහ වක්‍ර වලින් 40% විතර බදු කාල වෙන රටවල ඉන්කම් ටැක්ස් එක 20%-30 කියලා මැරෙන්න හදනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මෙහේ සෘජු සහ වක්‍ර වලින් 40% විතර බදු කාල වෙන රටවල ඉන්කම් ටැක්ස් එක 20%-30 කියලා මැරෙන්න හදනවා

    කියල වැඩක් නෑ ඔය ගොන් කතා කියන උන්ට. ඔව් ඒක ඇත්ත කියල ඉන්න තියෙන්නෙ. 🤣🤣
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    dekak be.
    thawa awurudu 3k ma tiyenawane hithanna. himita hithanawa
    Ochchara ahanna deyak na. Ubama list karapanko wasi awasi mulin. Kawuruwath kiyana nisa yanna epa. Ubama balapan facts aragena.

    Pahu wenna pahu wenna chance aduwenawa kiyana ekath mataka tiyagena karana deyak ikmanata karapan. PR ekak dagatthoth nam yanne nathuwa lankawe idan kalpana karala balanna puluwan kalayak.

    Mona visa da machan?

    Permanent residency da?
    ------ Post added on Aug 21, 2021 at 3:42 PM
    mehe degree eka karala iwara wela thamai machan yanna wenne kohomath. e weddi ithin mona mona dewal wela tiyeida dn na
    මෙහේ සෘජු සහ වක්‍ර වලින් 40% විතර බදු කාල වෙන රටවල ඉන්කම් ටැක්ස් එක 20%-30 කියලා මැරෙන්න හදනවා
    eth lankawe api hoyana income eken echchara tax gahanne nane. habai ithin rata me yana widihata issarahata ehema nowennath bari na
    Awasi: racism
    eka ithin nathi dihawak nane. aduma thanak balala thamai yanna wenne
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රට පනිනව නම් කියන්න තියෙන්නෙ පැන්න නම් පැන්න විදිහට ඉඳපල්ලා ආයෙ චන්දෙ කාලෙට බෝඩ් එල්ලන් එන්න එපා යුතුකම් ඉශ්ට කරන්න ආවා කියල. එක එක හාල්පාරුවන්ට චන්දෙ දාලා උඹල ආයෙ රට යයි අපි එපැයි බොලාගෙ කරුමත් එක්ක මේකෙ ඉඳගෙන ගෙවන්න.
    well said
     
    • Love
    Reactions: Heshan Daminda

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    කැනඩා වල MSc එකකට වගේ try කරපන්,නැත්තම් අවුරුදු 2 diploma එකක් බලන්න
    කැනඩා වල අවු 2 ඉගෙනගත්තාම අවුරුදු 3 කට post-graduation work permit (PGWP) ලැබෙනවා
    ඒ අවුරුදු 3 ඇතුලේ PR ගන්න try කරන්න
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මහා පබයයි , පොන්න බැසිලයි දෙන්නම ඩුවෙල් සිටිසන්. ඒ තරන් උන් දෙන්නට ලංකාවේ අනාගතේ සුවර්. හැකියාවක් තියෙනවනම් අනිවා පලයන්. මේක ලෝකේ හතර වටේට ණය වෙලා කහල ගොඩක් වෙනවා 69 ලක්සේත් එක්කම .
     
    • Like
    • Love
    Reactions: NaiRobi and shenat

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    කැනඩා වල MSc එකකට වගේ try කරපන්,නැත්තම් අවුරුදු 2 diploma එකක් බලන්න
    කැනඩා වල අවු 2 ඉගෙනගත්තාම අවුරුදු 3 කට post-graduation work permit (PGWP) ලැබෙනවා
    ඒ අවුරුදු 3 ඇතුලේ PR ගන්න try කරන්න
    එහෙම තමයි මචන් හිතාගෙන ඉන්නෙ නම්. ඒත් ඉතින් Msc එකකට ඇප්ලයි කරද්දි 31 වගේ වෙයි. ඒක ප්‍රශ්නයක් වෙයිද? ඊට පස්සෙ මාස්ටර්ස් කරලා ජොබ් එකකට ඇප්ලයි කරන්න යද්දි තවත් වයසයිනෙ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    එහෙම තමයි මචන් හිතාගෙන ඉන්නෙ නම්. ඒත් ඉතින් Msc එකකට ඇප්ලයි කරද්දි 31 වගේ වෙයි. ඒක ප්‍රශ්නයක් වෙයිද? ඊට පස්සෙ මාස්ටර්ස් කරලා ජොබ් එකකට ඇප්ලයි කරන්න යද්දි තවත් වයසයිනෙ
    diploma එකකට දාන්න 31 වෙනකන් ඉන්න ඕන නැහැ.එකම දේ අවුරුදු 2 කෝස් එකකට යන්න ඕන
    එකම දේ සල්ලි තියෙන්න ඔනේ
    මේ FB group එක බලන්න
    https://web.facebook.com/groups/SLtoCanada/