1. මට දැන් වයස 26. මුල ඉදන් degree එකක් කරලා ඉවර වෙලා masters කරන්න වෙන රටකට ගිහින් settle වෙන්න හිතෙනවා වෙලාවකට. Work experience නම් ලොකුවට නෑ freelancing තමයි කරන්නෙ. Degree එකක් නම් කරන්න ලොකු ආසාවක් තියෙනවා ඒක නිසා ඒක කොහොමත් කරනවා. එතකොට work experience නැති නිසාත්, degree එක කරලා ඉවර වෙද්දි 30 වගේ වෙන නිසාත් වෙන රටකට යන එකේ possibility කොහොමද? යන්න ගොඩක් අමාරු වෙයිද?
2. රට යන්න ආසාව තිබුනට අම්මා තාත්තව මෙහෙ තනි කරන්නත් බෑ. යනවා නම් ගිහින් එයාලව පස්සෙ කාලෙක හරි එයාලව එහෙට ගන්න පුලුවන්ද? අනික වෙන රටවල් වල ටැක්ස් එක ගොඩක් වැඩී නේද ලංකාවත් එක්ක බලද්දි? මෙහෙ මොනා වුනත් හොදට කාලා ඇදලා ඉන්න පුලුවන් සාමාන්‍ය ගානකට හම්බකරොත්. වෙන රටකට ගියොත් බිස්නස් එකක් කරලා සල්ලි හෙව්වත් ඒකෙන් 20% - 30% ටැක්ස් ගෙවන්න වෙනවා. හැබැයි ඉස්සරහට ලංකාවෙ ඉන්න ආසවකුත් නෑ
තව මොනාද මේවගෙ තියෙන වාසි අවාසි