වෙන රටකට migrate වෙන එකේ වාසි අවාසි මොනවද?

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Ielts 8 ක්වත් ඕන කියයි

    කේන්දරේ බලන බලන මිනිහා අම්මට කියල තියෙන්නේ මේ කොලුවා ලංකාවේ ඉන්නේ නෑ කියලා.
    කේන්දර නොබලත් මූන දැකපු ගමන් කියන්නේ මේ ළමයා මෙහේ ඉන්නේ නෑ කියලා. ඔක්කොම බොරු කියලා හිතන් හිටියා අන්තිමට නාඩි වාක්‍ය අහන්න ගියා. රට යන අව්රුද්ද ඉඳලා කිව්වා.
    අන්තිමට කියපු කාලෙට හැමදේම සෙට්වුනා.😊
    නාඩි බලලද කිව්වේ
    ------ Post added on Aug 21, 2021 at 8:17 PM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ

    කොහෙද බන් ඔය නාඩි බලන තැන තියෙන්නේ..මන් මේකේ නූලක් දැක්කා..උබට කියපුවා ඇත්තද
     
    • Like
    Reactions: Amare machan

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පලයන් පලයන්, තව වයස ගියොත් අමාරු වෙනවා, කාව හරි අල්ලන් වැඩේ ප්ලෑන් කරගනින්.
    අම්ම තාත්තට උනත් ගැම්මෙන් ඉන්න පුලුවන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහෙද බන් ඔය නාඩි බලන තැන තියෙන්නේ..මන් මේකේ නූලක් දැක්කා..උබට කියපුවා ඇත්තද
    ටක්කෙට හරි පුටා ටක්කෙට. ඒ දවස්වල වැරදියි කියලා ඒවා පිලිගත්ත නැති උන් දැන් පිලිගන්නවා🤣

    * වැරදිච්ච සමහරුන්ට නම් මුල ඉඳලම වැරදියි. ඒකත් කියන්න ඕන.

    Ielts 8 ක්වත් ඕන කියයි

    නාඩි බලලද කිව්වේ
    ------ Post added on Aug 21, 2021 at 8:17 PM
    නාඩි ඕන නෑ.මගේ මූන දැක්කම පේනවා පෙර පවකට මිට්ටෝ එක්ක ඉපදිලා තමයි කියලා🤣🤣
     
    • Haha
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ටක්කෙට හරි පුටා ටක්කෙට. ඒ දවස්වල වැරදියි කියලා ඒවා පිලිගත්ත නැති උන් දැන් පිලිගන්නවා🤣

    * වැරදිච්ච සමහරුන්ට නම් මුල ඉඳලම වැරදියි. ඒකත් කියන්න ඕන.

    නාඩි ඕන නෑ.මගේ මූන දැක්කම පේනවා පෙර පවකට මිට්ටෝ එක්ක ඉපදිලා තමයි කියලා🤣🤣
    තැන කොහෙද බන්..යන්න ඕන ආතල් එකට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තැන කොහෙද බන්..යන්න ඕන ආතල් එකට
    බම්බා පැල්මයුයා ඇවනිව් තිබුනේ. උන් කාලෙන් කාලෙට තැන් මාරුකරනවා
    ශ්‍රී කෞෂික අගස්ති වගේ නමක් මතක.
    පොඩ්ඩක් බලපං
     
    • Like
    Reactions: Master malli

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    මට තියෙනව. එහෙම තිබ්බයි කියල මම තාම රට ගියෙ නෑනෙ. ගේ ඉස්සරහට ප්ලේන් එක ඇවිල්ල නවත්තල හෝන් ගහල එක්කගෙන යන්නෙ නෑනෙ. 😌
    kendara balana tana maru karapan mchn
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    රට පනිනව නම් කියන්න තියෙන්නෙ පැන්න නම් පැන්න විදිහට ඉඳපල්ලා ආයෙ චන්දෙ කාලෙට බෝඩ් එල්ලන් එන්න එපා යුතුකම් ඉශ්ට කරන්න ආවා කියල. එක එක හාල්පාරුවන්ට චන්දෙ දාලා උඹල ආයෙ රට යයි අපි එපැයි බොලාගෙ කරුමත් එක්ක මේකෙ ඉඳගෙන ගෙවන්න.
    LOL 😂
     
    • Haha
    Reactions: Heshan Daminda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    නෑ බං. මේකේ ත්‍රෙඩ් එකකුත් තිබූනා, ගියපු අයත් හිටියා පොඩ්ඩක් බලන්න.
    Un කියන එක අපි අහගෙන ඉන්න ඕනෙද නැත්තම් අපි අහන දේට ඌ බලල උත්තර දෙනවද ? කොහොමද බන් ඕක වෙන්නේ ? මන් මේකෙම ද කොහෙද ත්‍රෙඩ් එකක් දැක්ක මතක නෑ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Un කියන එක අපි අහගෙන ඉන්න ඕනෙද නැත්තම් අපි අහන දේට ඌ බලල උත්තර දෙනවද ? කොහොමද බන් ඕක වෙන්නේ ? මන් මේකෙම ද කොහෙද ත්‍රෙඩ් එකක් දැක්ක මතක නෑ...
    තම්බ් ප්‍රින්ට් එක ගන්නවා, පුස්කොල පොත් තියෙනවනම් පැය බාගෙන් විතර හොයලා කතාකරනවා. නම් ගම් කියද්දී තමුන්ගේ විස්තර තෝරගත්තට පස්සේ අහගෙන ඉන්න තියෙන්නේ. අතරතුර කතාවට වැටුනොත් ඉදිරියට කරන්න යන දේවල් අතින් දාල ලස්සන කරලා කියනවා. කට වහං ඉන්න තරමට අමුවෙන් අහගන්න පුලුවන්.
     
    • Like
    Reactions: shameera89

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    240391214_4789189021094470_8278077194802419957_n.jpg