වෙබ්සයිට් අවුලක්

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    වෙබ්සයිට් අවුලක්

    blogger වලින් හදපු වෙබ්සයිට් එකේ google search engin එකේ ටයිප් කරාට පෙන්නුම් කරන්නෙ නැහැ. ඒත් වෙබ්සයිට් එක වැඩ කරනවා.බින් search engin එකේ සයිට් එක ටයිප් කරහම පෙන්නුම් කරනවා.

    මොකද්ද අවුල.
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඩොමෙයින් එකක් ඇඩ් කරපු එකක්ද සයිට් වෙරිෆ්යි කරලද තියෙන්නේ, site:elakiri.com මේ වගේ සයිට් එක ගුගල් එකේ ගහලා බලන්න index එක එනවද බලන්න, කොපි පොස්ට් තියෙනවද
     
    • Like
    Reactions: baba2

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Site eke URL eka gahuwama search result eke udinma pennanne nathnam, copied content thiyena nisa Google eken blog URL eka blacklist karala wenna one.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ehenam appeal ekak data domain eka aye index karanna kiyapan.. wena kage hari or expired domain ekakda machan gaththe?
     
    • Like
    Reactions: baba2