වෙබ්සයිට් අවුලක් blogger වලින් හදපු වෙබ්සයිට් එකේ google search engin එකේ ටයිප් කරාට පෙන්නුම් කරන්නෙ නැහැ. ඒත් වෙබ්සයිට් එක වැඩ කරනවා.බින් search engin එකේ සයිට් එක ටයිප් කරහම පෙන්නුම් කරනවා. මොකද්ද අවුල.