වෙබ් අඩවියකට නමක්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    වෙබ් අඩවියකට නමක්

    සමාජ ජාල වෙබ් අඩවියකට නමක් හදාගන්න අවශ්‍යයි

    සමාජ ජාල වෙබ් සයිට් එකේ නමේ තේරුමක් හෝ නමේ අදහසක් තියෙන්නම අවශ්‍යද?පැහැදිලි කරන්න

    (ලොව තිබෙන සියලුම සමාජ ජාල වෙබ් අඩවි වලට නමේ තේරුමක් හෝ නමේ අදහසක් තියෙනවද? )

    උදා:-එලකිරි සයිට් එකේ එහි අදහස තියෙනවා නේද?පැහැදිලි කරන්න

    උදා:- අකුරු 3ක වචනයක් 3 පාරක් ශබ්ද වෙනන ලෙස යොදා ගැනීම උචිතද?පැහැදිලි කරන්න

    උදා:-( Hot Hot Hot) හොට් හොට් හොට් ඩොට් කොම්
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම නම් හිතෙන හිතෙන නම් වලින් සයිට් කරලා තියෙනවා
    පුළුවන් තරම් කෙටි නමක් ගත්තොත් වාසියි :D
     
    • Like
    Reactions: Helo1

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    wachan 3k danna epa bn. lesi namak danna. apita ekainna lesi wenne. nikan machn elakiri eka balapan. anna e wage. ube website eka kiyan nam tikak denna.
     
    • Like
    Reactions: Helo1