වෙබ් අඩවියකට හොද නමක් කියනවද?
යාලුවනේ අලුතින් ෆෝරම් එකක් පටන් ගන්න අදහසක් තියනවා.
මට හොද නමක් කියනවද? ( සිංහල නමක් නම් වැඩිය හොදයි. )
ෆෝරම් එකේ සාකච්චා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණක සහ ජංගම දුරකථන ගැන.
.....................................

Me wage Ewa thamai Nagalama yanne........Penne nadda Elakiri .com

THANKS MACHAN
.