වෙබ් අඩවියකට හොද නමක් කියනවද?

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    වෙබ් අඩවියකට හොද නමක් කියනවද?

    යාලුවනේ අලුතින් ෆෝරම් එකක් පටන් ගන්න අදහසක් තියනවා.
    මට හොද නමක් කියනවද? ( සිංහල නමක් නම් වැඩිය හොදයි. )

    ෆෝරම් එකේ සාකච්චා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණක සහ ජංගම දුරකථන ගැන.

    ..................................... :D :D :D :D .....................................​
     
    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0
    Aiyo Salli . com

    :lol: Me wage Ewa thamai Nagalama yanne........Penne nadda Elakiri .com

    E kale Ithin samahara ayata Wikarayak Wage Thiyenna Athi...Ada Kohomada Place Eka...
     
    • Like
    Reactions: pcud

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    Aiyo Salli . com

    :lol: Me wage Ewa thamai Nagalama yanne........Penne nadda Elakiri .com

    E kale Ithin samahara ayata Wikarayak Wage Thiyenna Athi...Ada Kohomada Place Eka...

    එකනම් සහතික ඇත්ත කතාව බන්. :D :D :D

    තව තියන නම් දෙක තුනක් කියන්නකෝ... :rofl:

    රෙප් දුන්න +3
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    පරිගණක වලින් පරි කෑල්ල ගනින් සහ දුරකථන වලින් දුර කෑල්ල ගනින්. දැන් පරිදුක කියලා ඩොමේන් එක ගනින්. පරිදුක වචනේ අනිත් පැත්ත හරෝලා ගත්තොත් තවත් ලස්සනයි :P
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    පරිගණක වලින් පරි කෑල්ල ගනින් සහ දුරකථන වලින් දුර කෑල්ල ගනින්. දැන් පරිදුක කියලා ඩොමේන් එක ගනින්. පරිදුක වචනේ අනිත් පැත්ත හරෝලා ගත්තොත් තවත් ලස්සනයි :P

    WIHILU NEME BAN HODA NAMAK KIYAPANKO :rolleyes: