වෙබ් අඩවියක්

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    තව කෙනෙකුට තොරතුරැ දාන්න පුලුවන් වෙබ් අඩවියක් සකසා ගත හැකි සේවාවන් තිබේද?:confused::confused::confused:

    කෙනෙකුට ගිනුමක් හදල එයාට ලිපි හෝ වීඩියා් දාන්න පුලුවන් සයිට් එකක් හදන්නයි ඕනි:D:D:D
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බ්ලොගර් හෝ වර්ඩ්ප්‍රෙස් තමා . බ්ලොගර් සාපේක්ෂව ලේසියි වර්ඩ්ප්‍රෙස් වලට වඩා .
     

    geethviduranga

    Junior member
  • Apr 15, 2008
    170
    20
    18
    Eheliyagoda
    Oyata oni karana function lesiyenma karaganna puluwan Wordpress,Joomla wage open source Platform ekakin....Thawa User management + Posting walata wada wadi deyak karanawanam Online forum(Elakiri wage) ekak karanna menna me wage Platform walain karaganan puluwan

    phpBB
    b2evolution etc

    hugak paid hosting providersla thamange control panel eke softaculous kiyala module ekak dala thiyenawa ethana godak option thiyenawa....Samahara ewwa paid...

    Thawa wisthara oni nam kiyanana...:)
     
    • Like
    Reactions: baba2

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    mata taruna naha??? mata oniii tawa member kanakuta toraturu danna puluwan site 1k hadanna???
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මලයා ඔයාගේ අවශ්‍යතාවයට ගැලෙපෙන විදිහට දන්න කෙනෙක්ට කියලා හදා ගන්න නැත්තම් joomla,Wordpress,drupal එකකින් උත්සහ කරන්න
    gd luck