වෙබ් එකක් හදන්න...

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    වෙබ් එකක් හදන්න...

    මචන්ලා...මට ලොකු ආසාවක් තියෙනවා වෙබ් සයිට් එකක් හදන්න...මට html,php ගැන ලොකු දැනුමක් නැහැ...ඒත් මට වෙබ් එකක් හදන්න ලොකු අයිඩියා එකක් තියෙනවා..ඒක කරන්නෙ කොහොමද?අපි පේජ් ඩිසයින් කරන්න ගන්න පුලවන් ප්‍රෝග්‍රෑම් තියෙනවද(වෙබ් පේජ් මේකර් වගේ)
    ඒ වගේමයි හොදම වෙබ් හෝස්ටින් එක මොකක්ද?දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද?ලොකු උදව්වක්.........
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    Mama adai me details tika Wena tred ekaka damme.

    http://www.godaddy.com/
    For a .com domain $11.99 per year.
    You can buy .com, .net, .mobi, .org, .me, .info, .co
    The price is depend on your choice. For more details visit & see. :yes:

    .lk Rs: 5000 with 8 sub domain.(you have to pay annually) You have to take it from Moratuwa University. There the one whz having a ownership of this domain Distribution inside of Sri Lanka.:yes:

    If the Domain name is with three letters ex: abc.lk the cost is 11,000.
    If the domain name is with two letter ex: ab.lk the cost is 25,000(I'm not pretty sure. It might be 20,000 or 25,000):confused:

    වැඩෙ අමාරු නෑ. උදව්වක් ඔනෙනම් ඉල්ලන්න. මමත් වැඩ්ඩෙක් නෙමේ. ඒත් පුලුවන් උදව්වක් කරන්නම් මචෝ.

    www.sonestaholidays.lk

    මේක මම හදපු එකක්. ඔනෙනම් ගිහින් බලන්න. මම තනියමයි ඔව්ව හොයාගෙන හැදුවෙ. AJAX, JAVASCRIPTS, CSS, HTML ඔක්කොම තනියමයි ඉගෙන ගත්තෙ. හොදද බලන්නකො.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Dreamweaver
    patta lazie
    mn kalin hitan hitiye budu amarui kiyala
    eth wijayapariganake paththate un Dreamweaver gana potak gahuwa
    eka balagena igenagaththa
     
    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    Mama adai me details tika Wena tred ekaka damme.

    වැඩෙ අමාරු නෑ. උදව්වක් ඔනෙනම් ඉල්ලන්න. මමත් වැඩ්ඩෙක් නෙමේ. ඒත් පුලුවන් උදව්වක් කරන්නම් මචෝ.

    www.sonestaholidays.lk

    මේක මම හදපු එකක්. ඔනෙනම් ගිහින් බලන්න. මම තනියමයි ඔව්ව හොයාගෙන හැදුවෙ. AJAX, JAVASCRIPTS, CSS, HTML ඔක්කොම තනියමයි ඉගෙන ගත්තෙ. හොදද බලන්නකො.
    Ela but podi wereddak dekka "Wild" kiyana 1 'wilde' kiyal tibuna
     
    askNalinda

    Member
    Oct 17, 2010
    1,318
    240
    0
    මහනුවර
    වෙබ් හෝස්ටින් වලට http://www.webs.com/

    වෙබ් පේජ් ඩිසයින් කරන්න Dreamweaver හොදයි.

    මේ වෙබ් සියිට් එකෙ සිංහල tutorial තියනවා PHP,HTML,JAVA.....
    http://kuppiya.com/download_video.php

    තනියම ඉගෙන ගන්න පුලුවන් Internet ඕන තරම් tutorial තියනවා
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ASP.Net, AJAX Developer Required.

    • knowledge in web design, development
    • should be familiar with Microsoft Technologies like ASP.Net ,VB, Ajax, SQL
      Applications are welcome. Send a PM
     
    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    Machan web ekak hadanna nam onatharam soft thiyanawa. samahara ewa thiyanawa code dagannama onema na. eth ewalin karanna puluwan limited design ekak thama. namuth muladi ekakin start karana eka hoda. host karanna nam man aran thiyenne www.host.lk eken. unge labai.
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    Mama adai me details tika Wena tred ekaka damme.

    වැඩෙ අමාරු නෑ. උදව්වක් ඔනෙනම් ඉල්ලන්න. මමත් වැඩ්ඩෙක් නෙමේ. ඒත් පුලුවන් උදව්වක් කරන්නම් මචෝ.

    www.sonestaholidays.lk

    මේක මම හදපු එකක්. ඔනෙනම් ගිහින් බලන්න. මම තනියමයි ඔව්ව හොයාගෙන හැදුවෙ. AJAX, JAVASCRIPTS, CSS, HTML ඔක්කොම තනියමයි ඉගෙන ගත්තෙ. හොදද බලන්නකො.

    තෑන්ක්ස් ඩියර්..මම මේක බලන්නම්..මමත් ඉගෙනගන්නවා හිමිහිට..මට හෙල්ප් ඕනි..මම ඔයාව කන්ටැක්ට් කරගන්නම්...
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    වෙබ් හෝස්ටින් වලට http://www.webs.com/

    වෙබ් පේජ් ඩිසයින් කරන්න Dreamweaver හොදයි.

    මේ වෙබ් සියිට් එකෙ සිංහල tutorial තියනවා PHP,HTML,JAVA.....
    http://kuppiya.com/download_video.php

    තනියම ඉගෙන ගන්න පුලුවන් Internet ඕන තරම් tutorial තියනවා
    එලකිරි සහෝදරයා...ගොඩක් ස්තූතියි..
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මම ඩ්‍රීම්විවර් බැලුවා..යූසර් ඉන්ටර්ෆේස් එක ටිකක් අමාරැයි වගේ දැක්කෙ..ආයෙත් ට්‍රය ිකරල බලන්නම්....
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    Mama adai me details tika Wena tred ekaka damme.

    වැඩෙ අමාරු නෑ. උදව්වක් ඔනෙනම් ඉල්ලන්න. මමත් වැඩ්ඩෙක් නෙමේ. ඒත් පුලුවන් උදව්වක් කරන්නම් මචෝ.

    www.sonestaholidays.lk

    මේක මම හදපු එකක්. ඔනෙනම් ගිහින් බලන්න. මම තනියමයි ඔව්ව හොයාගෙන හැදුවෙ. AJAX, JAVASCRIPTS, CSS, HTML ඔක්කොම තනියමයි ඉගෙන ගත්තෙ. හොදද බලන්නකො.
    මචන් මේක හැදුවෙ ඩ්‍රීම්විවර්වලින්ද??????
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴