වෙබ් එකක් හදන්න...
මචන්ලා...මට ලොකු ආසාවක් තියෙනවා වෙබ් සයිට් එකක් හදන්න...මට html,php ගැන ලොකු දැනුමක් නැහැ...ඒත් මට වෙබ් එකක් හදන්න ලොකු අයිඩියා එකක් තියෙනවා..ඒක කරන්නෙ කොහොමද?අපි පේජ් ඩිසයින් කරන්න ගන්න පුලවන් ප්රෝග්රෑම් තියෙනවද(වෙබ් පේජ් මේකර් වගේ)
ඒ වගේමයි හොදම වෙබ් හෝස්ටින් එක මොකක්ද?දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද?ලොකු උදව්වක්.........