Api lesiyen godak $ earn karath mewa thawama mehe popular na ban echcharama.. Oya mokak hari office ekaka namak kiwwoth nam dannawa..![]()
නරකද රස්සාවක් කොරන වෙලේ තමන්ගේ කියල firm එකක් පටන් ගත්තොත් 
අනික බන් අනුන්ව සතුටු කරන්න කියල රස්සාවක් කොරන්න යන එකනං මෝඩ කමක් මම දකින විදිහට
උබට එහෙන් කන්න බොන්න දෙන් නැනේ
***අදහසක් පමණි***

අනික බන් අනුන්ව සතුටු කරන්න කියල රස්සාවක් කොරන්න යන එකනං මෝඩ කමක් මම දකින විදිහට

උබට එහෙන් කන්න බොන්න දෙන් නැනේ

***අදහසක් පමණි***

anika foreign clients la education illanne na godak welawata.. portfolio eka illanne.. site eka dunnahama patta chance ekak tiyenawa.. (Just a hint)
ඒ වෙලාවට ඕක වටිනවා. අනික මචන් දැන් තනියම මැරුණා ඇති වගේ
වැඩ කරන්න බලාගෙන ඉන්න කොල්ලෝ කීපදෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය අරගෙන කරගෙන යන්න පුළුවන්නේ 
