වෙබ් ඩිවෙලොපිං

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Thenak tiyenawa.. Mama igenagatta widiha mama kiyannam..

    Mama mulinma HTML / CSS igenagatte 2008 YouTube ke tutvid kiyana channel eken Nathaniel thama mage first Web dev teacher. Itapasse PHP walata phpacademy, thenewboston Alex thama mage deveni teacher.

    Wedagathma de mata freelancing wala issrahata yanna shaktiya dunne scruvy ge oDesk profile eka..

    Me okkoma mama kare taniyen.. Itaamatarawa den IT related degree ekak karanawa..

    Eka eka projects karaddi experience eka enawa.. itapasse thama knowledge eka enne.. skills hadaganna weda karannama one ithin..

    thanks alot brother...:love:
    math ehenam balanda one...
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Awoth ithin pennana thiyenne phone cables, camera wage dewal thamai ban. Ape area eke job ranking walin wadima piliganne bank officer. Maseta 30,000 gaththata 300,000 gannawa wage inne. Apita ithin salakanne horunta wage.

    ------>Why Programmers Get No Respect<--------​

     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mageth me 2015 di web Dev industry ekata awith 7th year eka. Freelance kiyanne lifestyle ekak machan. Ape family eke mama tharam wena ratawal walata kawruth gihin naha. Financially stable naha.
    Web dev form ekak dagannawa kiyanne ayeth ara parana lifestyle ekatama yanawa kiyana eka.
    Job eka secure machan freelance karanakota. Jobs nathuwa dagalanne hariyata game ekata enter wune nathi aya. Mage clients la innawa ban mama available wenakal masa ganan balagena inna aya. Honesty thiyenawanam freelance karanna puluwan elatama. Me life eka tharam free life ekak na ban!
    Samahara banks wala dawas 6ma wada karala marila ena kattiya ehema dakkama duka hithenawa ban.
    Free time eke side projects karanna. Firm ekak dagannawata wada effective. India Bangalore wala ehema innawa dan e wage ewun one tharam. Freelance karanagaman podi web services gannawa. Fully automated. Maseta sarayak VPS ekata pay karanawa, e wage 100tines wage income ekak enawa bank account ekatama.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Thenak tiyenawa.. Mama igenagatta widiha mama kiyannam..

    Mama mulinma HTML / CSS igenagatte 2008 YouTube ke tutvid kiyana channel eken Nathaniel thama mage first Web dev teacher. Itapasse PHP walata phpacademy, thenewboston Alex thama mage deveni teacher.

    Wedagathma de mata freelancing wala issrahata yanna shaktiya dunne scruvy ge oDesk profile eka..

    Me okkoma mama kare taniyen.. Itaamatarawa den IT related degree ekak karanawa..

    Eka eka projects karaddi experience eka enawa.. itapasse thama knowledge eka enne.. skills hadaganna weda karannama one ithin..

    This is my first IT teacher "Bucky"​
    images

    hqdefault.jpg
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Dries, Jeff Atwood, Ken Rickard, Randy Fay, Matt (Wordpress guy).

    උබට සල්ලිත් තියෙනව ඔක්කොමත්හොඳයි ඒත් උබ උබේ ඇඟට කිසි රෙස්පෙක්ට් එකක් නෑ :rofl: යකෝ ඔහොම ගියොත් උබ 40 වෙන්න කලින් කෙලව ගන්නව. පොඩ්ඩක් ජිම් ගිහින් කොල්ලෙක් වගේ ඉඳහන් ගොබ්බ ඇඟ හලල දාල. :P
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මටත් කියන්න තියෙන්නේ මෙච්චරයි. programming කියන දේ කෙනෙක්ට පිහිටන්න ඕන, සරලම කියනව නම් ආසාවත් එක්ක හොඳ ලොජික් මයින්ඩ් එකක් තියෙන්න ඕන. අනික කොටි වලිගෙ අල්ල ගත්ත වගේ මොකද පට්ට fast facing industry එකක් මේක අද දේ නෙමේ හෙට තියෙන්නේ. infomation overloaded වෙනව. ආසාව නැති එකෙක්ට කරන්න තියා හිතන්න වත් බෑ. සාමාන්‍යයෙන් පවුල් වෙලා ටිකක් වයසට යනකොට එච්චර සුදුසු දෙයක් නෙමේ මේක. අනික ගොඩක් ස්ට්‍රෙස් වැඩියි. :yes:

    programmers ලට රෙස්පෙක්ට් කරනව අඩුයි කියනදේ ඇත්ත. මොකද ගොඩක් උන්ට තේරෙන්නෑ සහ දන්නෙ නෑ ඒ මොකක්ද කියල අනික උවමනාව තියෙන ඕනම කෙනෙක්ට නෙට් එකෙන් ඉගෙන ගෙන වැඩ්ඩෙක් වෙන්න පුලුවන්. එතකොට තරඟය වැඩි වෙනව.

    ඒත් ඩොකෙක් , බෑන්ක් ඔෆිසර් කෙනෙක් වෙන්න යන්න ඕන පාත් එකක් තියෙනව හැමෝටම යන්න ලේසි නෑ සහ ඒවගේ රැකියා සාමාජයත් එක්ක ගොඩක් එකතු වෙලා තියෙන්නේ ඒනිසා සමාජ පිළිගැනීම වැඩියි.

    ඔන්න ඔය හේතු නිසා මාත් ඔවගෙන් ඈත් වෙලා බිස්නස් කරගෙන දෙයියනේ කියල ඉන්නව. ඒත් හිතට පට්ට ලෝබයි අවුරුදු ගානක් කරපුව අමතක වෙලා යයි කියල. :rofl::rofl:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උබට සල්ලිත් තියෙනව ඔක්කොමත්හොඳයි ඒත් උබ උබේ ඇඟට කිසි රෙස්පෙක්ට් එකක් නෑ :rofl: යකෝ ඔහොම ගියොත් උබ 40 වෙන්න කලින් කෙලව ගන්නව. පොඩ්ඩක් ජිම් ගිහින් කොල්ලෙක් වගේ ඉඳහන් ගොබ්බ ඇඟ හලල දාල. :P
    Tahikei kiwwalu. umba mawa dannawada ban?
    Ow ban me year ekewath adu karaganna one. Mama blood test ekak kara ban lipid profile ekath ekka. Cholesterol glucose amounts awulak na ban.
    ගොබ්බ ඇඟ kiyanna epa duka hithenawa ban :(
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Tahikei kiwwalu. umba mawa dannawada ban?
    Ow ban me year ekewath adu karaganna one. Mama blood test ekak kara ban lipid profile ekath ekka. Cholesterol glucose amounts awulak na ban.
    ගොබ්බ ඇඟ kiyanna epa duka hithenawa ban :(

    mamath godak kettui ban.:P:P:P:P passe aga hadaganna one.:P:D
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Thanks machan ubatath suba pathanawa man.. weda tika elata karala firm eke daganna.

    Ah.. mage nam Fiancee weda karanne finance company ekak a hinda mata oya finance allergic :angry:

    Meka mama mata onewata denme na.. ban lokuappachchi thama set kare.. mamath ithin danawa.. hadissiyakata hari wedagat nisa bank eke tibbata tiyenne na ban. wedi wistara palleha link eke tiyenawa.

    HTML:
    http://www.aialife.com.lk/individuals/product-services-life/aia-pensions-plus

    තැන්ක්ස් වේවා :yes:
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ

    okata widgets / plugins one ma na theme eke header eke hari footer eke hari scripts add karapan


    HTML:
    http://www.sharethis.com/
    HTML:
    http://www.addthis.com/

    Hiru eke eka beluwa.. eke use karanne eyalagema ekak.. hebei tikak awl.. valid codes newe tiyenne :rolleyes:


    PHP:
    <div id"icon-fb" style="padding-bottom:10px; padding-top:10px;"></div>
    <div id"icon-fb" style="padding-bottom:10px;"></div>
    <div id"icon-fb" style="padding-bottom:10px;"></div>
    <div id"icon-fb"="" style="padding-bottom:10px;"></div>

    තන්ක්කු මචන් මටත් හිතුනේ custom එකක් තමයි තියෙන්නේ මම වෙන එක site එකක දැක්ක මේ වගේ ස්හරේ option එකක් එත් එකෙත් කියල තිබුනේ custom එකක් කියලයි.

    script එකක් දාන්න මචන් පුළුවන් එත් මට හොයාගන්න ඕන ඒක වගේම එකක් එක පට්ට මචන් share කරන්න හිතෙනවා දැක්කහම :yes::yes::yes:


    http://gossip.hirufm.lk/

    මේකේ post එකකකට ගිහින් බලපන්කො බාන්ඩේ ලස්සන