වෙබ් ඩිවෙලොපෙර් වැඩ්ඩො වරෙව්.

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    වෙබ් ඩිවෙලොපෙර් වැඩ්ඩො වරෙව්.

    මචන් කේස් එක සරලයි.

    මේ තියෙන්නේ dreamviewer එකේදී පේන විදිහ.

    image.jpg


    මෙන්න ක්‍රෝම්.(මෙතන ක්‍රෝම් කියන එකත් වෙන බ්‍රොව්සෙර් එකකින් බලපන්)

    image.gif


    මෙන්න වෙනත් බ්‍රොවුසර් ...(IE)
    image.gif

    ..................................

    මෙන්න මේක ක්‍රෝම් වලත් හරියට පේන විදිහට හදාගන්නේ කොහොමද බන්...

    ඔස්තාද් සෙට් එක ගොඩ දාපන් හොදේ..

    තද තද...;)
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඕක Chrome වල අවුලක් බන්. ලගදී ආපු Update එකක් එක්ක වුනේ. Fix කරල Update එකක් එයි. ඕක ගැන Worry වෙන්න එපා ;)
     
    • Like
    Reactions: udsic

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    Machan oya Unicode font eka display wena widiha.. Web engine eka wens nisa ekata ekak wenas preview eka.. wenas karanna be machan mama nam danna widihata.. menna me tag eka add karala balanna..
    <meta http-equiv="Content-type" content="text/html; charset=utf-8" />
     
    • Like
    Reactions: udsic