වෙබ් ඩිසයින් වැඩ්ඩොන්ගෙන් උදව්....!!!

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    owa nikan HTML JS kallak liyala hadanna baha ban
    html websockets walin data adala real time data render karanna oni
    ethaota oya channel wss walin secure karanna oni, http content https karanna oni
    owa okkoma uba hadanna giyoth wena deyak karanna wenne na

    hodama de tiyana product ekak aran hadawagena use karana eka
    me tiyenne real time analytics (e wele balaganna ), batch analytics (save karala balanna) hadala tiyana product ekak

    http://wso2.com/products/data-analytics-server/

    download karala use karapan, free open source

    අඩේ...එල එල...මම බලන්නම්...අදට රෙප් ඉවරයි...මතක් කරලා හෙට දෙන්නම්...
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    SignalR කියන්නෙ ASP.NET වලට එන framework එකක්. ඔය වැඩේ පටස් ගාල කරගන්න පුලුවන්.

    මම දන්නේ නෑ බන්...මම වෙබ් වලට අත ගහළම නෑ කලින්... පොඩ්ඩක් සරලව කියන්න පුලුවන්ද....​