හරියට ecommerce store එකක් හදන කෙනෙක් 180K + ගන්නවා. ඒ හරියට වැඩේ කරන්න. ආපහු වාත වෙන්න දේවල් නැහැ. one shot. අඩු ගණන් වලට අටවගත්තා වගේ නෙමෙයි පස්සෙ issues එනකොට. අන්තිමට developer හොයන්නවත් නැහැ. දැන් ඉන්න ගොඩක් උන් කරන්නෙ, ඇටෙව්වා, සල්ලි ගත්තා, ගියා. After service නැහැ. Client ගෙ Business එකත් අවුල් යනවා Site එක හරියට තිබ්බෙ නැත්නම්. Website එකට එන Customer ට හරියට impress වෙන්න site එක හදන්න ඕනි. කොච්චර වැඩ තියෙනව ද කරන්න.
After service තමයි වැදගත්ම දේ. අඩු ගණන්වලට කරගෙන, මොනවහරි issue එකක් ආවහමයි client ට තේරෙන්නෙ කරගත්ත මෝඩකමක් කියලා. ලාබ බඩුවෙ හිලක් කියන්නෙ නිකමට නෙමෙයිනෙ. ඒ නිසා හොඳ Protfolio එකක් තියෙන, exprianced, Trusted තැනකින් කරගන්න එකයි මොනදේටත් හොඳ.