වෙබ් ඩිසයින් HELP

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මචන්ලා කව්ද ඉන්නේ වෙබ් ඩිසයින් කරන අය. මට අපේ කොම්පැනි එකේ වෙබ් සයිට් එක මොඩිෆයි කරගන්න ඕන. කොහොමද මේක කරන්නේ

    මෙන්න මේ විදියට සිම්පල් විදියට ඕන. Online Store Site එකක් විදියට

    Amazon.ae
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...

    Amazon.ae සිම්පල් නැහැනෙ. දැනට තියෙන වෙබ් සයිට් එකේ URL දාන්න.
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    මචන්ලා කව්ද ඉන්නේ වෙබ් ඩිසයින් කරන අය. මට අපේ කොම්පැනි එකේ වෙබ් සයිට් එක මොඩිෆයි කරගන්න ඕන. කොහොමද මේක කරන්නේ

    මෙන්න මේ විදියට සිම්පල් විදියට ඕන. Online Store Site එකක් විදියට

    Amazon.ae

    සිම්පල් කියල කිවේ UI එක නේ?
    e-commerce store කියල කියන්නේ ඕවට, ඇමසන් වගේ එකක්නම් සිම්පල් නෑ මචං ,

    එක එක්කෙනා වැඩ කරන ප්‍රයිස් අනුව ඕකට එන බජට් වෙනස් වෙනවා,
    50කට වගේ ඉදන් උඩට හොයාගන්න පුළුවන් වෙයි develop කරන්න කෙනෙක්.
    (ඊටත් අඩුවෙන් කරනවානම් අල්ලලා දාපන්)

    මුලින් ඔයාගේ රික්වයර්මන්ට් ටික අහගෙන හරියට backend එකක් ඩිවලෝප් කරගන්න ඕනේ.
    ඊටපස්සේ කැමති විදියට front end එක හදාගන්න තියන්නේ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    සිම්පල් කියල කිවේ UI එක නේ?
    e-commerce store කියල කියන්නේ ඕවට, ඇමසන් වගේ එකක්නම් සිම්පල් නෑ මචං ,

    එක එක්කෙනා වැඩ කරන ප්‍රයිස් අනුව ඕකට එන බජට් වෙනස් වෙනවා,
    50කට වගේ ඉදන් උඩට හොයාගන්න පුළුවන් වෙයි develop කරන්න කෙනෙක්.
    (ඊටත් අඩුවෙන් කරනවානම් අල්ලලා දාපන්)

    මුලින් ඔයාගේ රික්වයර්මන්ට් ටික අහගෙන හරියට backend එකක් ඩිවලෝප් කරගන්න ඕනේ.
    ඊටපස්සේ කැමති විදියට front end එක හදාගන්න තියන්නේ

    හරියට ecommerce store එකක් හදන කෙනෙක් 180K + ගන්නවා. ඒ හරියට වැඩේ කරන්න. ආපහු වාත වෙන්න දේවල් නැහැ. one shot. අඩු ගණන් වලට අටවගත්තා වගේ නෙමෙයි පස්සෙ issues එනකොට. අන්තිමට developer හොයන්නවත් නැහැ. දැන් ඉන්න ගොඩක් උන් කරන්නෙ, ඇටෙව්වා, සල්ලි ගත්තා, ගියා. After service නැහැ. Client ගෙ Business එකත් අවුල් යනවා Site එක හරියට තිබ්බෙ නැත්නම්. Website එකට එන Customer ට හරියට impress වෙන්න site එක හදන්න ඕනි. කොච්චර වැඩ තියෙනව ද කරන්න.

    After service තමයි වැදගත්ම දේ. අඩු ගණන්වලට කරගෙන, මොනවහරි issue එකක් ආවහමයි client ට තේරෙන්නෙ කරගත්ත මෝඩකමක් කියලා. ලාබ බඩුවෙ හිලක් කියන්නෙ නිකමට නෙමෙයිනෙ. ඒ නිසා හොඳ Protfolio එකක් තියෙන, exprianced, Trusted තැනකින් කරගන්න එකයි මොනදේටත් හොඳ.
     
    සිරාවට
    පලවෙනියට සයිට් එක හදපු එකාගේ ආෆ්ටර් සර්විස් එක අවුල් හින්ද ගොඩක් ය අපිට ප්‍රොජෙක්ට් එකක් දෙද්දීත් අපි දිහත් එහෙම බලන්නේ.
    වෙබ්සයිට් "හදන" අයනම් ඕනේ තරම්, හරියට ඩිසයින් එකක් කරලා ඩිවලොප් කරන අය තමා අඩු.
    (මම එක්ස්පර්ට් කෙනෙක් නෙවේ. එත් කරන ටික තිතටම කරනවා)
     
    • Love
    Reactions: SpinXO