වෙබ් වැඩ්ඩන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕනි
මේකයි සීන් එක..
පුලුවන්ද එක host එකක තියෙන web site එකක් තවත් හොස්ට් එකක host කරන්න. හැබැයි මේ විදියට කරන්න ඕනි.
හිතන්න www.sample.com කියන web site එක original හොස්ට් කරලා තියෙන්නේ Hostgator එකේ කියලා... ඒ web site එක hostgator එකෙන් අයින් කරන්නේ නැතුව පුලුවන්ද domain වෙන හොස්ට් කෙනෙක්ට point කරලා site එක up කරන්න.
(hostgator එකෙන් files අයින් කරන්නේ නෑ, ඒ උනාට අලුත් host ට files දාන්නෙත් නෑ )

මේ වැඩේ කරගන්න පුලුවන්ද?

nameservers point karapan kiwwama eka ahanne na...karala balanneth na...