වෙබ් සයිට් උදව්වක් ඕන.

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    වෙබ් සයිට් උදව්වක් ඕන.

    බ්ලොග් අඩවියක් සර්ච් කලාම පහල රූපයේ තියෙනවා වගේ විස්තරයක් එන විදියට ටෙම්පුව එඩිට් කරන්නෙ කොහොමද.අඩුම තරමේ ඔය රතුපාට කොටුව ඇතුලෙ තියෙනවා වගේ විස්තරයක් එන්න හදන්නෙ කොහොමද.දන්න කවුරැ හරි හෙල්ප් එකක් දෙන්න.
    t4zh1d.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මෙන්න මේ කෝඩ් එක බ්ලොග් එකේ <title> සයිට් එකේ නම </title>යටින් දාගන්න.

    Code:
    <meta content='මෙතන ඕන දේ ලියන්න' name='description'/>

    තව ඕනම් keywords , author වගේ ඒවත් ඒකට යටින් දාගන්න
    Code:
    <meta content='මෙතනට දාන්න keywords' name='keywords'/>
    <meta content='ඔයාගේ නම මෙතනට දාන්න' name='author'/>
    <meta content='all' name='robots'/>
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    උදව් කල සේරටම ස්තූතියි.මේකෙ ටෙම්පුවෙ අවුලක් තිබිල තියන්නෙ.වෙන එකකට චේන්ජ් උනා.වැඩේ හරිගියා.