වෙබ් සයිට් එකකට Card Payment

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    වෙබ් සයිට් එකකට Card Payment

    අපි හදන වෙබ් සයිට් එකකට Card Payment දාන්න
    1. ලංකාවේ තියෙන Payment Gateway මොනවද?
    2. හොදම එක මොකක්ද?
    3. එවායින් සල්ලි ලබාදෙන්නේ කොහොමද? (Cheque / Bank)
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    රෝසි ආච්චි;23601047 said:

    මචන් අපි උදාහරණයක් විදියට හිතමු අපි සයිට් එකක් කරලා ඒ හරහා හොටෙල් වලට කස්ටර්මර්ස්ලගේ බුකින් දාල දෙනවා කියල. එතකොට හොටෙල් එකෙන් අපිට බුකින් එකෙන් 10% ක් දෙනවා නම් අපි මේ සයිට් එකට එකෙන් 3.3% දෙන්න ඕනද ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113

    Bump
     
    මන් හිතන්නේ උදාහරණයක් විදිහට රුපියල් 100 ක පේමන්ට් එකක් කරනවනම් ගෙවන කෙනා 133.3 ක් ගෙවන්න ඕනේ (Service fee 30 LKR / payment )
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    රෝසි ආච්චි;23601047 said:

    මන් හිතන්නේ උදාහරණයක් විදිහට රුපියල් 100 ක පේමන්ට් එකක් කරනවනම් ගෙවන කෙනා 133.3 ක් ගෙවන්න ඕනේ (Service fee 30 LKR / payment )

    නෑ බන්, මේ දාල තියන සයිට් එකේ චාජස් අනුව නම් පෙන්නේ (මගේ උදාහරණයම ගනිමු) සුද්දෙක් රුපියල් 100 කට හොටෙල් එකක් අපේ සයිට් එකක් හරහා බුක් කලොත් හෝටලේට රුපියල් 90. අපිට රුපියල් 10. අපේ රුපියල් 10 න් ආයෙත් රුපියල් 3.3 ක් පේමන්ට් ගේට්වේ සයිට් එකට. අපට ඉතුරු වෙන්නේ රු 6.7 යි. ඒ වගේ තමයි මට නම් තේරුනේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචන් අපි උදාහරණයක් විදියට හිතමු අපි සයිට් එකක් කරලා ඒ හරහා හොටෙල් වලට කස්ටර්මර්ස්ලගේ බුකින් දාල දෙනවා කියල. එතකොට හොටෙල් එකෙන් අපිට බුකින් එකෙන් 10% ක් දෙනවා නම් අපි මේ සයිට් එකට එකෙන් 3.3% දෙන්න ඕනද ?
    na na. withdraw karana payment eken 3.3%k ona
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නෑ බන්, මේ දාල තියන සයිට් එකේ චාජස් අනුව නම් පෙන්නේ (මගේ උදාහරණයම ගනිමු) සුද්දෙක් රුපියල් 100 කට හොටෙල් එකක් අපේ සයිට් එකක් හරහා බුක් කලොත් හෝටලේට රුපියල් 90. අපිට රුපියල් 10. අපේ රුපියල් 10 න් ආයෙත් රුපියල් 3.3 ක් පේමන්ට් ගේට්වේ සයිට් එකට. අපට ඉතුරු වෙන්නේ රු 6.7 යි. ඒ වගේ තමයි මට නම් තේරුනේ.

    Payment gateway ekata adaala nane bn hotel ekata keeyada oyata keeyada kiyana eka :baffled: