වෙබ් සයිට් එකක් කොපි කරන එක වැරදිද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,321
    10,640
    113
    මචන් මං කැමතිම ඉතාලි ඩයල් එකක් කරන Personal Branding කරන සයිට් එකක් තියෙනවා. උ නම් පට්ටම වැඩ්ඩෙක්. උගේ වැඩත් මාර කොලිටි. ඒ දවස්වල ඉදන් මං ඌව ගොඩක් Follow කරනවා . උගේ වැඩ වලින් එහෙම Inspire අරන් තියෙනවා. මට හිතුනා සයිට් එකක් පටන් ගන්න. ඩිසයින් එකක් ගැන ලොකුවට ඔලුවේ තිබ්බේ නෑ. දැන් හිතුනා අරූගේ සයිට් එකම Inspire කරගෙන ගෙඩි පිටින් කොපි කරන් නැතුව සයිට් එකක් ඩිවලොප් කරන්න. මට දැනගන්න ඕනේ බන් මං අරුගේ සයිට් එක Inspire කරගෙන එ විදියට කරන එක වැරදි වැඩක්ද? උ නිකන් හරි දැක්කොත් එහෙම ඌට පුලුවන්ද මට විරිද්දව මොනාහරි Action ගන්න එහෙම?:confused::confused:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    'දැන් හිතුනා අරූගේ සයිට් එකම Inspire කරගෙන ගෙඩි පිටින් කොපි කරන් නැතුව සයිට් එකක් ඩිවලොප් කරන්න.'
    Everybody does that including tech giants.

    ඊට වඩා හොදට කරන්න පුලුවන් නන් කරපන්
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,640
    113
    ණය ගන්නවා.. ගිනි නිමනවා... හොරාකනවා... කොපි කරනවා... වී ආර් ශ්‍රිලන්කන්ස්..
    උගේ කොපි කරන මගුලක් නෑ යකොව්..100% මගේ ඔරිජිනල් වර්ක් සාම්පල් දන්නේ. පොඩි අයිඩියා එකක් ගන්න විතරයි. :angry: :rolleyes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    'දැන් හිතුනා අරූගේ සයිට් එකම Inspire කරගෙන ගෙඩි පිටින් කොපි කරන් නැතුව සයිට් එකක් ඩිවලොප් කරන්න.'
    Everybody does that including tech giants.

    ඊට වඩා හොදට කරන්න පුලුවන් නන් කරපන්
    ටෙම්ප්ලිට්ස් කියලා තියෙන්නෙත් ඕවා නේද බන්. මම හිතන්නේ කොපිරයිට් කෙස් එකක් නැහැ කන්ටෙන්ට් වෙනස් නම්.

    උගේ කොපි කරන මගුලක් නෑ යකොව්..100% මගේ ඔරිජිනල් වර්ක් සාම්පල් දන්නේ. පොඩි අයිඩියා එකක් ගන්න විතරයි. :angry: :rolleyes:
    ජෝක් බන්. ලීගල් මම හිතන්නේ එහෙම අවුලක් නැහැ උගේ කන්ටෙන්ට් උබේ එකේ නැතිනම්.
    ------ Post added on May 30, 2021 at 3:43 PM
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,640
    113
    ටෙම්ප්ලිට්ස් කියලා තියෙන්නෙත් ඕවා නේද බන්. මම හිතන්නේ කොපිරයිට් කෙස් එකක් නැහැ කන්ටෙන්ට් වෙනස් නම්.
    කන්ටෙන්ට් වලට නම් අත වත් තියන්නේ නෑ බන් ..ඔක්කොම මං හදලා දාන්නේ.. එක Layout තමා ගන්න බැලුවේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කන්ටෙන්ට් වලට නම් අත වත් තියන්නේ නෑ බන් ..ඔක්කොම මං හදලා දාන්නේ.. එක Layout තමා ගන්න බැලුවේ
    එහෙම අවුලක් නැහැ මම හිතන්නේ.. මුල්කාලේ ඩයලොග් සයිට් එක එහෙම පිටින්ම යුකේ වොඩෆෝන් එකේ කොපියක්.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,640
    113
    ඔය PewDiePie කොපිකරන ලංකාවේ පොඩි බට්ටෝ ඉන්නේ..මේකත් ඒ වගේ සීන් එකක්..මට දැනගන්න මෙතන illegal සීන් එකක් තියෙනවද කියලා? :confused:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    'දැන් හිතුනා අරූගේ සයිට් එකම Inspire කරගෙන ගෙඩි පිටින් කොපි කරන් නැතුව සයිට් එකක් ඩිවලොප් කරන්න.'
    Everybody does that including tech giants.

    ඊට වඩා හොදට කරන්න පුලුවන් නන් කරපන්

    ow meka thama godak ewun krnne e kyl uba copy paste krnna epoa bn ehema unoth thama cse
     
    • Like
    Reactions: Solo Rider