මචන් මං කැමතිම ඉතාලි ඩයල් එකක් කරන Personal Branding කරන සයිට් එකක් තියෙනවා. උ නම් පට්ටම වැඩ්ඩෙක්. උගේ වැඩත් මාර කොලිටි. ඒ දවස්වල ඉදන් මං ඌව ගොඩක් Follow කරනවා . උගේ වැඩ වලින් එහෙම Inspire අරන් තියෙනවා. මට හිතුනා සයිට් එකක් පටන් ගන්න. ඩිසයින් එකක් ගැන ලොකුවට ඔලුවේ තිබ්බේ නෑ. දැන් හිතුනා අරූගේ සයිට් එකම Inspire කරගෙන ගෙඩි පිටින් කොපි කරන් නැතුව සයිට් එකක් ඩිවලොප් කරන්න. මට දැනගන්න ඕනේ බන් මං අරුගේ සයිට් එක Inspire කරගෙන එ විදියට කරන එක වැරදි වැඩක්ද? උ නිකන් හරි දැක්කොත් එහෙම ඌට පුලුවන්ද මට විරිද්දව මොනාහරි Action ගන්න එහෙම?


_ B U M P _