වෙබ් සයිට් එකක් හදාගන්න උදව්වක් දෙන්න

SURVIV0R

Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    වෙබ් සයිට් එකක් හදාගන්න උදව්වක් දෙන්න

    මට වෙබ් සයිට් එකක් හදාගන්න උවමනා වෙලා තියෙනවා. මම free web hosting සහ free domain පාවිච්චි කරලා තියෙනවා, මට දැන් ඕන සල්ලි දීලා හොස්ටිං එකක් සහ ඩොමේන් එකක් ගන්න.
    මෙන්න මේ හොස්ටිං එක හොඳයි ද කියලා දන්න කෙනෙක් කියන්න.
    https://www.ehost.com

    • Free Domain Name
    • Free Email Address
    • Free Marketing Tools
    • Drag & Drop Site Builder
    • 1,000's of Templates
    • Unlimited Domains

    $2.75 යි ලු මාසෙකට
    :D

    මට ඕන මේකේ wordpress install කරලා සයිට් එකක් හදාගන්න,

    දන්න කෙනෙක් කරගන්න විදිහ කියලා දෙන්න.

    තෑන්ක්ස්:love:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Web Hosting මෙතනින් ගන්න https://www.hostgator.com/web-hosting නැත්තම් ලංකාවේ තැනකින් ගන්න එල කිරියේ වෙබ් Hosting කරන ඉන්නවා.

    Domain එක namesilo.com එකෙන් ගන්න.

    ඊට පස්සේ Panel එකේ softaculous කියලා එකක් තියෙනවා ඒකට ගිහිල්ලා Wordpress Auto Install කරගන්න. මෙතන තියෙනවා කරන හැටි http://www.inmotionhosting.com/supp...roduction/install-wordpress-using-softaculous

    මෙන්න Manually කරන විදිය
    http://www.wpexplorer.com/install-wordpress-manually/

    Youtube වීඩියෝ තියෙනවා තේරෙන්නේ නැත්තම් ඒවා බලලා කරගන්න
     
    Last edited:

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    hostgator eka hariyanne nadda?shared host adsense wage dewal walata sudusu na. oyage kamaththak.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    hostgator eka hariyanne nadda?shared host adsense wage dewal walata sudusu na. oyage kamaththak.

    කවුද කියන්නෙ සුදුසු නෑ කියල.. එහෙම කිසිම අවුලක් නෑ නිතර නිතර Down වෙන මල ජරාව නෙමෙයි නම් මචං... PEEK Hosting එකේ Adsense කරන බර ගානක් ඉන්නව Shared Hosting පාවිච්චි කරන. Amazon Affiliate කරන උනුත් ඉන්නව..
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කවුද කියන්නෙ සුදුසු නෑ කියල.. එහෙම කිසිම අවුලක් නෑ නිතර නිතර Down වෙන මල ජරාව නෙමෙයි නම් මචං... PEEK Hosting එකේ Adsense කරන බර ගානක් ඉන්නව Shared Hosting පාවිච්චි කරන. Amazon Affiliate කරන උනුත් ඉන්නව..

    peek hosting company eka oyageda bro
    about us eka dakkama ahanna hitune
    patta yaluwa:love:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මගෙත් Ehost බන් තිබ්බේ. මුලින් ඔය ගාන උනාට මාසෙට $13.96 ක් සෙට් වෙනවා. මන් කරන්නේdue date ලන් වෙනකොට උන්ගේ ඩිස්කවුන්ට් දානවා. tech එකට chat එකක් දාලා $11ට කරගන්නවා.

    1.png


    CPanel එකත් හොදයි. Support එකත් හොදයි. Card එකෙන් ගේවන්නත් පුලුවන්. උබත් ඩිස්කවුන්ට් දාගන්න ඕනනම් හැම මාසෙම card detail change කරපන්. මොකද උන් auto payment කරගන්නවා. උන්ට පේමන්ට් කරගන්න බැරි උනාම mail එකක් එවනවා මැනුවල් කරන්න කියලා. දවසක් වගේ ලන් වෙලා උන්ගේ tech එකට කියලා ඩිස්කවුන්ට් එක දාගනින් මුලින් කාර්ඩ් එකෙ හරි detail දාලා. site down එක වෙන්නේ නම් නෑ. deadline පැනලත් සතියක් විතර උන් දෙනවා site එක.

    1.png