Questions වෙබ් සයිට් එකක් හදාගන්න කවුද ඉන්නේ මචන්ලා ??

Jul 1, 2018
10
4
3
වෙබ් සයිට් එකක් හදාගන්න ඕන ලොකු බජට් එකක් නම් නෑ wordpress වලින් කරගන්න ඕන පුලුවන් කෙනෙක් ඉන්නවද මචන් ??
 
  • Like
Reactions: dulankalhara

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    නදුන්ව මාත් ඉස්සර රිකමන්ඩ් කරා. ආයේ කරන්නේ නෑ.
    @miyuru4u මූ SEO නම් කරනවා වෙබ් නම් කරනවද දන්නේ නෑ අහලා බලන්න.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    වෙබ් සයිට් එකක් හදාගන්න ඕන ලොකු බජට් එකක් නම් නෑ wordpress වලින් කරගන්න ඕන පුලුවන් කෙනෙක් ඉන්නවද මචන් ??

    msg ekak damma rply ne ne

    ඉස්සර හිගන ගනම් වලට කරා දැන් කරන්නේ නෑ. එක නිසා ඕක වෙන කෙනක් ට දෙන්න