වෙබ් සයිට් එකක පොඩි දෙයක්

pkrishan6

Member
Jul 14, 2012
13
0
0
වෙබ් සයිට් එකක පොඩි දෙයක්

වෙබ් සයිට් එකක Backlinks සම්බන්ධවයි

1. Facebook වගෙ එවගේ comments වල link එක දැම්මම අපේ backlinks වලට එන්නේ නැද්ද..?
2. Backlinks කියන එක අනිව්වර්‍ය දෙයක්ද Google වලින් rank එකක් ගන්න..?

3.මගේ [URL="http://totaldesign.lk"]වෙබ් සයිට් එක[/URL] ටිකක් Ranking කර ගන්න හොද backlinks ටිකක් දා ගන්න හොද local & Foreign sites ටිකක් කොටාගෙන යන්නකෝ...
http://totaldesign.lk