වෙබ් සයිට් ඩවුන්ලෝඩ්...

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    වෙබ් සයිට් ඩවුන්ලෝඩ්...

    මේක සමහරවිට උඹල දන්නවත් ඇති.මේක මට අහම්බෙන් සෙට් වුන දෙයක්...
    මේක කරන්න වෙන මෙතඩ් ඇති..ඒත් මම දන්නෙ නැහැ..දන්න කෙනෙක් ඉන්නවනම් පෝස්ට් කරන්න

    සාමාන්‍යෙයන් අපි සිංදු වගේ දෙවල් සයිට් වලින් එකින් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනි..
    ඒව එකපාරම ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් මේ විදිහට.(සමහර සයිට් වලට විතරයි)
    හැම සයිට් එකටම මේක කරන විදිහ දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න..

    මුලින්ම අපිට ඩවුන්ලෝඩ් කරන්න ඕනි සිංදුව තියෙන සයිට් එකට ගිහින් ඒකෙ ඩවුන්ලෝඩ් ලින්ක්
    ක්ල්ක් කරන්න...(මේකට ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් තියෙන්න ඕනි)


    ඊට පස්සෙ start download ක්ලික් කරන්නෙ නැතුව ඊට උඩින් තියෙන ලින්ක එකේ මේ ටික විතරක් කොපි කරන්න..
    71955701.jpg


    දැන් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් ඕපන් කරගෙන ඒකෙ තියෙන run site grabber ක්ලික් කරන්න...
    71479474.jpg


    ඊට පස්සෙ එන වින්ඩෝ එකේ start page/address කියන තැනට අර කොපි කරපු ලිනක් එක දෙන්න..
    55877326.jpg


    ඊලඟට එන wizard එකෙන් අපි ඩවුන්ලෝඩ් කරන ෆයිල්ස් සේව් කරන තැන සිලෙක්ට් කරන්න..

    14801486.jpg


    දැන් මෙතනින් පුලුවන් අපි ඩවුන්ලෝඩ් කරන්න ඕනි ෆයිල්ස් ටයිප් ෆිල්ටර් කරන්න පුලුවන්..

    93476509.jpg


    මෙතනින් පුලුවන් ඩවුන්ලෝඩ් වෙන්න ඕනි නැති ෆයිල් ටයිප් ෆිල්ටර් කරන්න පුලුවන් (HTML වගේ දෙවල්)

    30561469.jpg


    ඊට පස්සෙ අපිට පොඩ්ඩක් වෙලා ඉන්න වෙනවා ෆයිල්ස් ටික analyze වෙනකන්.. සමහර වෙලාවට විනාඩි 30-45 විතර යනවා..


    78797018.jpg


    ඔක්කොම analyze වුනාට පස්සෙ මෙතනින් හැම ෆයිල්ස් ටික සිලෙක්ට් කරගන්න ඕනි.

    91094832.jpg


    දැන් මෙතන ක්ලික් කලාම ඔක්කොම ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා..

    72468367.jpg



    හැබැයි ඉතින් මේකට ගොඩක් වෙලා යනවා.. සමහර වෙලාවට දවස්ක් දෙකක් යනවා..
    මේ වැඩේ හැම සයිට් එකටම වැඩ කලේ නැහැ..ලොගින් ඇප්රුවල් තියෙන ඒවට වැඩ කරන්නෙම නැහැ.
    ඒ හැම සයිට් එකක්ම මේ විදිහට ඩවුන්ලෝඩ් කරන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න...


    මම අන්තිමට ඇදපු සයිට් එක 38 GB :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම අන්තිමට ඇදපු සයිට් එක 38 GB :yes:

    උඹ සයිට් එකේම තියෙන සිංදු ටික එකපාර බෑවද බං..? ඇඩ්මින් දන්නව නම් වහ කාලා මැරෙයි.. නැත්නම් වැල ලෝඩ් එකක් බාන්න ඇති එකපාර..:rofl:

    වැඩේ නම් සුප්පා.. තෑන්ක්ස් මචං..:love:

     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    උඹ සයිට් එකේම තියෙන සිංදු ටික එකපාර බෑවද බං..? ඇඩ්මින් දන්නව නම් වහ කාලා මැරෙයි.. නැත්නම් වැල ලෝඩ් එකක් බාන්න ඇති එකපාර..:rofl:

    වැඩේ නම් සුප්පා.. තෑන්ක්ස් මචං..:love:


    වැල නම් ටොරන්ට් තියෙනවනෙ මචන්... මම මේ සයිට් එකම ඇද්දා.....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැල නම් ටොරන්ට් තියෙනවනෙ මචන්... මම මේ සයිට් එකම ඇද්දා.....
    උඹ සයිට් එක පිටින්ම ඇදලා හෙට අනිද්දට කියපන් එළකිරි එන්න විදියක් නෑ නෙට් ස්ලෝව් කියලා..:frown:
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    උඹ සයිට් එක පිටින්ම ඇදලා හෙට අනිද්දට කියපන් එළකිරි එන්න විදියක් නෑ නෙට් ස්ලෝව් කියලා..:frown:

    :rofl::rofl::rofl::D නැහැ මචන්..මෙහෙ ඉන්ටර්නෙට් ටිකක් හොඳයි.. ඕනි තරමක් අදින්න පුලුවන්...
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    MetaProducts%2BOffline%2BExplorer%2BEnterprise%2Bv5.9.3346%2BSR4%2BML.gif


    http://thepiratebay.sx/torrent/7502908/Offline.Explorer.Enterprise.v5.4.2958.Incl.Patch.Keygen.rar

    ඕනම site එකක් site එක පිටින්ම download කරල තියා ගත හැකි.. offline browse කරන්න.. ඒ වගේම ෆිල්ටර් එකක් දාල අපිට ඕන files ජාතිය විතරක් download වෙන්න දෙන්න පුළුවන්..

    මචන් ක්‍රැක් එක වයිරස් ගාර්ඩ් එකෙන් බ්ලොක් කරනවා...:confused::confused::confused:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මචන් ක්‍රැක් එක වයිරස් ගාර්ඩ් එකෙන් බ්ලොක් කරනවා...:confused::confused::confused:
    ඔකා දෙන එවා බාන්න එපා බන් ඔකා බලු වැඩ කරනවා එක එක එවා ඔබලා තියෙන්නෙ ඔවාට පරිස්සමෙන් මම නම් කියන්නෙ ඔවා බාන්න එපා කියලා උබට යහතින් ඉන්න ඔනනම්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔකා දෙන එවා බාන්න එපා බන් ඔකා බලු වැඩ කරනවා එක එක එවා ඔබලා තියෙන්නෙ ඔවාට පරිස්සමෙන් මම නම් කියන්නෙ ඔවා බාන්න එපා කියලා උබට යහතින් ඉන්න ඔනනම්

    attacking_troll_trollcat.jpg