වෙබ් හදන , වෙබ් ඩිෆේස් ගැන දන්න වැඩ්ඩන්ගෙන#

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    499
    254
    63
    වෙබ් හදන , වෙබ් ඩිෆේස් ගැන දන්න වැඩ්ඩන්ගෙන#

    මචන්ලා මගේ වෙබ් එක ඩිෆේස් කරලා..මම ඩිෆේස් පේජ් එක අයින් කලා..ඒත් ඌ තව ෆයිල් වගයක් අප්ලෝඩ් කරලා තියේ..මේ තියෙන්නේ ඒ ෆයිල් ටික..

    GwbH91u.jpg

    මම ෆ්රී ටෙප්ලේට් එකක් යූස් කලා.ඒත් අමතරව එක පේජ් 2කකට Paid කරලා ගන්ඩ තියෙන ටෙප්ලේට් එකකින් යූස් කලා..මේක වෙන්ඩ ඇත්තෙ backdoor එකකින්ද නැත්නම් සයිට් එකේ php fault එකකින්ද (SQL injection)? මූ අප්ලෝඩ් කරලා තියෙන මේ ෆයිල් වලින් මොනවද දන්නේ නෑ නේ වෙන්නේ :(:growl:

    කොහොම හරි මට තියෙන ප්‍රශ්නෙ තමා..

    දැන් මොකක්ද මම කරන්ඩ ඕනි,මූ Cpanel එකේ පාස්වර්ඩ් හොයාගෙනද මෙහෙම කරන්නේ,නැතනම් වෙනමම ක්‍රමේකින්ද.. :(

    එහෙනම් මම දැන් මොකක්ද කරන්ඩ ඕනි..

    Cpanel එකේ File manager එකේ ෆයිල් ටික සේරම ඩිලීට් කරලා ආයිත් සයිට් එක අප්ලෝඩ් කලානම් හරි නේද?

    අනේ දැක්කෙ නෑ වගේ යන්ඩ එපා මචන්ලා බම්ප් එකක්වත් දාගෙන යන්ඩ..ලොකු උදව්වක් :(
     
    Last edited:

    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    1,063
    162
    63
    Last Modify date eken dapu file tika hoya ganna puluwan. Backup ekak thiyenawanam restore karanna. naththam okkoma Remove karala aluthin danna.
     
    Last edited:

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    499
    254
    63
    Last Modify date eken dapu file tika hoya ganna puluwan. Backup ekak thiyenawanam restore karanna. naththam okkoma Remove karala aluthin danna.

    අලුතෙන් දාන්ඩ බැලුවේ තිබ්බ සේරම රිමූව් කරලා..මේ ඩේටාබ්සේ එකෙත් ටේබල් ටිකක් හදලා...botnet_list,botnet_report කියලා..
    Cpanel එකේ පාස් එක මුට සෙට් වෙන්ඩ නෑ නේද බන්..එහෙනම් මූ content remove කරනවනේ ??
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    3,475
    1,677
    113
    Colombo
    web provider ta kiyala full clean karanna. google eken site eka blacklist karai. clean karala google request ekak danna.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    5,706
    870
    113
    link eka pm krnnna blnna. sqli da mkdda kyl blnna

    oya file saren sare upload krpuwane.. modified date blala ain krnna defce wuna dwse ndanna ewa
     
    Last edited:

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    499
    254
    63
    web provider ta kiyala full clean karanna. google eken site eka blacklist karai. clean karala google request ekak danna.

    කොහොමද බන් ඒක කරන්ඩ ඕනි..එකෙන් ගත්තෙ ඩොමේන් එකයි හොස්ටින්ග් එකයි,උන්ට කිව්වම හරිද? එතකොට google request එක දාන්නේ කොහොමද :(
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    499
    254
    63
    link eka pm krnnna blnna. sqli da mkdda kyl blnna

    oya file saren sare upload krpuwane.. modified date blala ain krnna defce wuna dwse ndanna ewa

    අනේ මචෝ මම ෆයිල් ටික සේරම ඩිලීට් කලානේ දැන්... :(:( හද්ද පරන ඩේට්ස් පෙන්නනේ මේකේ..වෙබ් එක හැදුවෙත් මම 2017...මේකේ 2013,2011 modify ඩේට්ස් එහෙමත් පෙන්නවනේ..ඇයි ඒ... ??:nerd: මම දැන් බැලුවාම ඩේටාබේස් එකෙත් ටේබල් වගයක් හැදිලා තියේ.. botnet_list,botnet_reports,botnet_scripts කියලා.මම ඒ ටේබල් ටිකත් ඩිලීට් කලා

    ටෙප්ලේට් එකේ බැක්ඩෝර් එකක් තිබ්බද දන්නෙ නෑ නේද මචන් :(
     
    Last edited:

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    499
    254
    63
    bump okkoma remove karanam hari ssh karala dot files ehemath ayne karanna

    ඒ කිව්වේ..කොහොමද බන් කරන්නේ,ssh karala dot files ehemath ayne karanna කිව්වේ මොකක්ද :nerd:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,896
    472
    83
    @Star City
    1. ubata hoda wadak wela tiyenne. aduma uba danwath terum ganiwi nulled template aragena perethakamata site walata dagaththama mokada wenne kiyala.

    2. ubata site eka goda danna nam sampurna file remove ekakata palayan. ubata script edit karaganna tharam danumak tiyenna widiyak naha. backup gahanna yannath epa. mokada backup eke yanneth mona version ekada kiyala uba hariyatama danne nathi nisa.

    3.mita passewath template ekak salli dila ganna purudu weyan. nathnam free ewa use karapan ayithikarayata credit eka tiyala.
     
    ෆ්රී එකක් තමා මචෝ යූස් කලේ...අර රෙද්දේ paid පේජස් 2ක ඇඩ් කරන්ඩ ගියන් තමා කෙල උනේ.. :( මම ෆුල් රිමූ කලා මචන් ෆයිල් ටික..ඩේටාබේස් එකේ හැදිලා තියෙන ටේබල් ටිකත් රිමූ කලා... :(
    දැන් අලුත් අප්ලෝඩ් කරනවා මචන්.. :( ඔව් බන්,මේවා හොඳ පාඩම් අපිට.. :( මගෙ පලවෙනි වැඩේ බන්...කවදාවත් අමතක වෙන එකක් නෑ :) :yes: