වෙබ් හොස්ටින්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    මචන් වෙබ් හොස්ටින් කොහොමද බන් කරන්නේ ? එකෙන් ගානක් හොයාගන්න පුලුවන්ද?

    කරන හැටි පොඩ්ඩක් කියන්න පුල්වුඅන්ද ?
     
    madhawavishII

    Banned
    Apr 9, 2016
    58
    13
    0
    computarekui ,internet connection ehekui thiyenawanan..pataan ganna ekai denawa gamema ewunta hosting..pare yan ewunwa allala adala ganna ona aiya web hosting nangi enda enda hosting...hard disk eke ida thiyenakan denawa..enda nangi...hooostin hooostin...hooo s s t e n
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    computarekui ,internet connection ehekui thiyenawanan..pataan ganna ekai denawa gamema ewunta hosting..pare yan ewunwa allala adala ganna ona aiya web hosting nangi enda enda hosting...hard disk eke ida thiyenakan denawa..enda nangi...hooostin hooostin...hooo s s t e n
    :lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    උඹට ඕන වෙබ් එකක් හොස්ට් කරන හැටි ඉගෙන ගන්නද? නැත්නම් වෙබ් හොස්ටින්ග් පටන් අරන් බිස්නස් එකක් කරන්නද?

    බිස්නස් එකක් කරන්න නම් මුලින් Website හදන එකේ ඉඳල දැනගන්න ඕන. ආවට ගියාට පටන් අරන් Customer කෙනෙක් මොකක් හරි ඇහුවම දෙන්න උත්තර නැත්නම් බිස්නස් එකෙන් වැඩක් නෑ...
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    උඹට ඕන වෙබ් එකක් හොස්ට් කරන හැටි ඉගෙන ගන්නද? නැත්නම් වෙබ් හොස්ටින්ග් පටන් අරන් බිස්නස් එකක් කරන්නද?

    බිස්නස් එකක් කරන්න නම් මුලින් Website හදන එකේ ඉඳල දැනගන්න ඕන. ආවට ගියාට පටන් අරන් Customer කෙනෙක් මොකක් හරි ඇහුවම දෙන්න උත්තර නැත්නම් බිස්නස් එකෙන් වැඩක් නෑ...

    ow side business ekak ban
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Umbata ona nam ape reseller package ekak dennam. And step by step kiyala dennam kohomada karanne kiyalath. Peekhosting.com site ekata gihin business reseller kiyana eka balanna. Umbata anik unta wikunanna puluwan thenata hadala dennam. Discount ekak dala wede karala dennam umbata.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    Umbata ona nam ape reseller package ekak dennam. And step by step kiyala dennam kohomada karanne kiyalath. Peekhosting.com site ekata gihin business reseller kiyana eka balanna. Umbata anik unta wikunanna puluwan thenata hadala dennam. Discount ekak dala wede karala dennam umbata.

    ela aiye kohomada wadeta set wenne