වෙබ් desgin set එක එන්න

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන්ලා . පොඩි අවුලක් තියෙනවා. මම වෙබ් සයිට් එකක් haduwa ඔක්කොම ඉවරයි .
    එත් මචං එකේ එක page එකක ඉදල zoom කරලා. වෙන page එකකට ගියාම e zoom level එක නෙමෙයි තියෙන්නේ.
    ex- home page eka 150% zoom කරලා about එකට ගියොත් එකේ zooom eka 100% ආයේ home ekata giyoth 150%යි .

    මට මේක හදාගන්න ඕනේ. ඒ කියන්නේ එක page එකක් zoom කලොත් මුළු වෙබ් එකටම ඒ ලෙවෙල් එක තියෙන්නේ. දන්නා කට්ටිය උඩු කරන්න.
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    machan samanyayen Zoom eka wada karanne Browser eken eth ithin CSS Div walata button dala karannath puluwan meka balanna

    <html>
    <body>
    <div id="sampleDiv" style="width: 100px; background-color: Gray;">
    Zoom Me
    </div>
    <button onclick="sampleDiv.style.zoom='300%'">Zoom 300%</button>
    <button onclick="sampleDiv.style.zoom='200%'">Zoom 200%</button>
    <button onclick="sampleDiv.style.zoom='100%'">Zoom 100%</button>
    </body>
    </html>
     
    • Like
    Reactions: DooA

    xerox_ex

    Member
    May 12, 2013
    32
    1
    0
    න මචං . උබ එළකිරි එක zoom කරලා elakiri එක ඇතුලේ වෙන pages වලට ගිහින් බලපන්. ඒවත් zoom වෙලා තියෙන්නේ. මට ඕනේ ඒ වගේ

    hari machan eka thamai math kiyanne.eka browser eken wenne.nathnam CSS eke code karanna wei :yes: