වෙබ් development අයකිරීම් කොහොමද ??

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    වෙබ් development අයකිරීම් කොහොමද ??

    මචං මේකයි කේස් එක වෙබ් ඩිසයින් වැඩක් බාර ගත්තා.

    හොඳට සල්ලි තියෙන company එකත් මට මේ කම්පැනි එකේ අලුතෙන් පටන් ගන්න බිස්නස් එකට website එකක් හදන්න ඕනේ.
    මේක මම hosting ,domain ,seo,Logo desings,Photo editing වැඩ කරන්න කරන්න සහ විවිධ විවිධ update කරන්න ඕන
    ඒ වගේම මේකෙ products දෙසීයක් වගේ ඇඩ් කරන්නත් තියෙනවා මේ හැමදේම කරන්න ාමාන්‍ය මම කීයක් වගේ මුදලක් අය කරන්න ඕනද ?

    මේකේ මම හිතාගෙන ඉන්නේ monthly maintenance fee එකක් විදිහට මුදලක් අයකරන්න එම Monthly අයකරන මුදල කීයක් වගේ වෙන්න ඕනද ාමාන්‍ය හොඳ ලොකු website හදන company මේ වගේ වැඩකට කීයක් වගෙ අය කරනවාද mata 2.50 මේ වැඩේ කරන්න ඕනේ නැහැ මොකද හොඳ සල්ලි තියන කම්පැනි එකක් ාමාන්‍ය සාධාරණ හොඳ ගාණක් ලබා ගන්න එක තමයි මගේ අරමුණ මේ ගැන දන්න කෙනෙක්ගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා දන්නැති ගත්තේ බම්ප් එකක් හරි දාල උදව් කරන්න
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඔයාගෙ Hourly Rate එකෙන් කරන්න තියන වැඩ ප්‍රමාණයට ගතවන කාලය වැඩි කරලා ගන්න. දල වශයෙන් කාලයක් ගන්න පොඩි බෆර් එකක් තියාගන
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    USD 100 ta karana ewunuth innawa bn. USD 15,000 ganna ewunuth innawa 1 month ekaka wage wedak karannath... loku variations thiyenawa owa wala...

    uba monatharam field eke deployed da kiyana eka thamai balapanne ganan kiyanna giyama. ubata hoda portfolio ekak thiyenawanam loku ganan kiyanna puluwan.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    If you do all SEO (onsite + offsite) and etc., your price should not less than 100K. (Only if you can deliver their expectations)
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    දැන් නං web එකකට 70, 000 Rs - 100, 000 Rs ක් වත් කිවුවේ නැත්තන් වැඩක් නෑ. ඔය අතරේ වෙන්නේ සාමාන්යෙන් නං.. ඊට අඩු නං basic 5 pages වගේ static වෙබ් නං 40, 000ක් වගේ වෙයි. monthly maintenance fee එකක් ගන්නවා නං, වෙබ් එක හදන ගැන ටිකක් අඩු කරන්න. මාසෙට ගන්න හිතාගෙන ඉන්න ගාන එක්ක වෙබ් එකේ ගාන තීරණය කරන්න.

    අපි හිතමු ඔයා මාසෙට 5000ක් ගන්නවා කියලා... එහෙනං වෙබ් එක 70, 000 - 80, 000 කට වගේ දාන්න.

    මෙහෙමයි, requirements හරියට නැතුව ගානක් කියන්න අමාරුයි හැබැයි ලංකාවේ සාමාන්යෙන් වෙබ් එකක් 120, 000 පන්නන්නේ නෑ. හැබැයි ඒ සාමාන්‍ය එකක්. back end එකේ ඇඩ්මින් panels තියන, වෙබ් app එකක් run වෙනවා නං ගාන ගොඩක් වැඩියි.