වෙබ් development අයකිරීම් කොහොමද ??
මචං මේකයි කේස් එක වෙබ් ඩිසයින් වැඩක් බාර ගත්තා.
හොඳට සල්ලි තියෙන company එකත් මට මේ කම්පැනි එකේ අලුතෙන් පටන් ගන්න බිස්නස් එකට website එකක් හදන්න ඕනේ.
මේක මම hosting ,domain ,seo,Logo desings,Photo editing වැඩ කරන්න කරන්න සහ විවිධ විවිධ update කරන්න ඕන
ඒ වගේම මේකෙ products දෙසීයක් වගේ ඇඩ් කරන්නත් තියෙනවා මේ හැමදේම කරන්න ාමාන්ය මම කීයක් වගේ මුදලක් අය කරන්න ඕනද ?
මේකේ මම හිතාගෙන ඉන්නේ monthly maintenance fee එකක් විදිහට මුදලක් අයකරන්න එම Monthly අයකරන මුදල කීයක් වගේ වෙන්න ඕනද ාමාන්ය හොඳ ලොකු website හදන company මේ වගේ වැඩකට කීයක් වගෙ අය කරනවාද mata 2.50 මේ වැඩේ කරන්න ඕනේ නැහැ මොකද හොඳ සල්ලි තියන කම්පැනි එකක් ාමාන්ය සාධාරණ හොඳ ගාණක් ලබා ගන්න එක තමයි මගේ අරමුණ මේ ගැන දන්න කෙනෙක්ගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා දන්නැති ගත්තේ බම්ප් එකක් හරි දාල උදව් කරන්න