වෙබ් Streaming හෙල්ප්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,135
    76,818
    113
    මචන්ලා මට පොඩි වැඩක් කරන්න ඕනා. මගේ ලැපේ තියෙන Movies/webseries මට LAN එක පවිච්චි කරලා ෆෝන් එකෙන් බලන්න ඕනා. හරියට නිකන් ලින්ක් එක ක්ලික් කලාම play වෙන්න ඕනා යූටුබ් එක වගේ.

    මේ වගේ දෙයක් කරන්න විදිය මොකක්ද?
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,807
    9,305
    113
    මචන්ලා මට පොඩි වැඩක් කරන්න ඕනා. මගේ ලැපේ තියෙන Movies/webseries මට LAN එක පවිච්චි කරලා ෆෝන් එකෙන් බලන්න ඕනා. හරියට නිකන් ලින්ක් එක ක්ලික් කලාම play වෙන්න ඕනා යූටුබ් එක වගේ.

    මේ වගේ දෙයක් කරන්න විදිය මොකක්ද?
    https://youtube.com
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Mac වලනම් තියෙනව විදියක් wifi වලින් macbook + iPhone pair කරල film එහෙම බලන්න පුලුවන් wifi weak නම් buffer වෙනව.
     
    • Haha
    Reactions: gamerlk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,135
    76,818
    113
    Mac වලනම් තියෙනව විදියක් wifi වලින් macbook + iPhone pair කරල film එහෙම බලන්න පුලුවන් wifi weak නම් buffer වෙනව.
    Mac eka wikka ban, wikunala windows ekak gaththa. Dan ona windows ekey host karala iphone eken video balanna :-D

    Install Kodi desktop
    deploy Kodi web server
    install Kore mobile app
    enjoy browsing, remote controlling and streaming with no data charges

    tested on a dialog 4G, LAN wifi

    Also possible with Jellyfin
    Thanx machan, Mama oka try karala balannam.
    ------ Post added on Apr 23, 2024 at 9:28 PM
     
    • Love
    Reactions: dananjaya696

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    Laptop Server




    Mobile End

    image.png


    Desktop theme - Arctic Horizon 2 (https://github.com/jurialmunkey/skin.arctic.horizon.2/releases)
    Automatic subtitle management - A4K (https://github.com/a4k-openproject/a4kSubtitles)
    Movie/ TV tracker - (https://kodi.wiki/view/Add-on:Trakt) (https://trakt.tv/)
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,154
    11,931
    113
    xampp සර්වරේ දානවා
    එකේ http ෆෝල්ඩරේට ෆිල්ම් ටික දානවා
    ලැප සහ ෆෝන් එක එකම වයිෆයි එකට ගන්නවා (එක්කෝ වයිෆයි හොස්පොට් එකක් ලැපෙන් දෙනවා එකට ෆෝන් එක කනෙක්ට් කරනවා )
    ලැප් එකේ අයිපී එකට ෆෝන් එකේ බ්‍රවුසරෙන් යනවා
    අර ෆිල්ම් එකේ ලින්ක් එක උඩ ඔබනවා එතකොට ප්ලේ වෙනවා
    (මතක විදියට ඒ ලින්ක් එක කොපි කරගෙන mx ප්ලේයර් එකේ දුන්නම එකෙත් ප්ලේ වෙනවා )


    දැන්නම් ෆෝන් එකේ බලන්නෙම නැති තරම්. හේතුව ස්ක්‍රීන් එක ක්‍රැක් වෙලා අනික ස්ක්‍රීන් එක පොඩි